ජෙප්පො නම් මොන ජාතියෙ උන්ද කියල තේරුම් ගන්න අමරුයි බං....මට නම් ජෙප්පෙක් දැක්කමත් දවසම මූසලයි...

මොලේ ඉදන් ගූ කියන්නේ නික්න්ද
ප්රායෝගිකව කොරෝනා බෙදලා ඇරලා තියෙනවා . ඔය පුස්තකාලේ හැඬල් එක අල්ලන්නේ ළමයි ඔක්කෝටම බෝවෙනවා වයිරස් එක හැඩල් එකේ තිබුණොත්.මම ජේවීපී ඉදිරිපත් කරන ප්රයෝගික වැඩ පිළිවෙල පිළිබද විශ්වාස කරන කෙනෙක්.
ඒක මගේ දේශපාලනය.
නමුත් මේක ඇත්තක් නම් ඇත්තටම පොත් ලබා ගන්න කලින් සහ පාවිච්චි කලාට පස්සේ අනුගමනය
කරන්න ඕන දේවල් ගැන ළමයින්ව දැනුවත් කරන්න ඕන.
පුළුවන් තරම් බෙදාහදාගෙන පාවිච්චි කරන දේවල් අඩු කරන්න ඕන.
ජෙප්පො නම් මොන ජාතියෙ උන්ද කියල තේරුම් ගන්න අමරුයි බං....මට නම් ජෙප්පෙක් දැක්කමත් දවසම මූසලයි...

මම ජේවීපී ඉදිරිපත් කරන ප්රයෝගික වැඩ පිළිවෙල පිළිබද විශ්වාස කරන කෙනෙක්.
ඒක මගේ දේශපාලනය.
නමුත් මේක ඇත්තක් නම් ඇත්තටම පොත් ලබා ගන්න කලින් සහ පාවිච්චි කලාට පස්සේ අනුගමනය
කරන්න ඕන දේවල් ගැන ළමයින්ව දැනුවත් කරන්න ඕන.
පුළුවන් තරම් බෙදාහදාගෙන පාවිච්චි කරන දේවල් අඩු කරන්න ඕන.

ගෙන්න කියනවා ගෙන්න ගියාම එපා කියනවා .මුන් තමා කැතම දේශපාලනය කරන්නේ ලංකාවේ .

හැදුනට පස්සෙ කියනව ආණ්ඩුවෙ අදූරදර්ශී ක්රියාකලාපය නිසා ළමයින්ට කොරෝන හැදුන කියල![]()

හයියෝ හැමිනෙනවා! ඒ උනාට උන් පවු බන්, බඩු මලු බෙදන්න සල්ලියකුත් නෑනෙ. ඔහොම දෙයක්වත් කොරලා චන්දයක් දෙකක් හොයාගන්න.
දවසක් පාරෙදි JVP කොල බෙදන්න ආවා දෙන්නෙක් මං හෙන ෆිට් එකේ කතා කලා බලන්න අයියෙ අපේ රට දවසින් දවස වලට යනවා කියලා.
අනිත් එකා සිං ගාල පොතක් ඇදලා අරං අපිට පුලුවන්නම් පොඩි ආදාරයක් කරන්න මල්ලි කිව්ව. අතේ සල්ලිත් නෑ, දුක හිතුනා බං, බාටා දෙකත් ගෙවිලා.
උන් හෙන බොක්කෙන් කොල බෙදන්නෙ. ලොකු පුටු වල උන් ආතල් ගන්නවා!![]()