JVP Korona Books

2osama

Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    බලපං මේ කරන වැඩ. මුන් තමා කොරෝනා බෝ කරන්නේ.
    චීනෙ සල්ලි කොළ ඉඳන් පුචනකොට අපේ එවුන් පොඩි එවුන්ට පොත් බෙදනවා. දැන් කියයි පොත් වලින් කොරෝනා හැදෙනවාද කියලා මුං.

    fb-img-1587440582805.jpg

    • Like
    Reactions: ȜMA X

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජෙප්පො නම් මොන ජාතියෙ උන්ද කියල තේරුම් ගන්න අමරුයි බං....මට නම් ජෙප්පෙක් දැක්කමත් දවසම මූසලයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    ජෙප්පො නම් මොන ජාතියෙ උන්ද කියල තේරුම් ගන්න අමරුයි බං....මට නම් ජෙප්පෙක් දැක්කමත් දවසම මූසලයි...

    මේ ඕනේ වට වඩා කැපී පෙනෙන්න හදන්නේ. බලපං පොඩි එවුන් නේ මුන්ගේ දේශපාන ගොදුරු වෙන්නේ:angry::angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    :lol: මොලේ ඉදන් ගූ කියන්නේ නික්න්ද

    පොත කියවනවා පොතේ වයිරස් තිබිලා ගමටම බෝවෙනවා අන්තිමට කොරෝනා හැදුණහම කොහෙන්ද කොරෝනා හැදුනේ කියලා අහනවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,712
    27,240
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම ජේවීපී ඉදිරිපත් කරන ප්‍රයෝගික වැඩ පිළිවෙල පිළිබද විශ්වාස කරන කෙනෙක්.
    ඒක මගේ දේශපාලනය.
    නමුත් මේක ඇත්තක් නම් ඇත්තටම පොත් ලබා ගන්න කලින් සහ පාවිච්චි කලාට පස්සේ අනුගමනය
    කරන්න ඕන දේවල් ගැන ළමයින්ව දැනුවත් කරන්න ඕන.
    පුළුවන් තරම් බෙදාහදාගෙන පාවිච්චි කරන දේවල් අඩු කරන්න ඕන.​
    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    මම ජේවීපී ඉදිරිපත් කරන ප්‍රයෝගික වැඩ පිළිවෙල පිළිබද විශ්වාස කරන කෙනෙක්.
    ඒක මගේ දේශපාලනය.
    නමුත් මේක ඇත්තක් නම් ඇත්තටම පොත් ලබා ගන්න කලින් සහ පාවිච්චි කලාට පස්සේ අනුගමනය
    කරන්න ඕන දේවල් ගැන ළමයින්ව දැනුවත් කරන්න ඕන.
    පුළුවන් තරම් බෙදාහදාගෙන පාවිච්චි කරන දේවල් අඩු කරන්න ඕන.​
    :yes:
    ප්‍රායෝගිකව කොරෝනා බෙදලා ඇරලා තියෙනවා . ඔය පුස්තකාලේ හැඬල් එක අල්ලන්නේ ළමයි ඔක්කෝටම බෝවෙනවා වයිරස් එක හැඩල් එකේ තිබුණොත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    hand sanitizer පාවිච්චි කරා නම් පොඩි එවුන් පොඩ්ඩක් හරි බේරෙයි. Toilet ගිහිං පස්ස හෝදන්නේ නැති JVP එකේ එ්වුං hand sanitizer පාවිච්චි කරයිද?🤣🤣🤣:lol::lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ජෙප්පො නම් මොන ජාතියෙ උන්ද කියල තේරුම් ගන්න අමරුයි බං....මට නම් ජෙප්පෙක් දැක්කමත් දවසම මූසලයි...

    :lol:
     
    • Like
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම ජේවීපී ඉදිරිපත් කරන ප්‍රයෝගික වැඩ පිළිවෙල පිළිබද විශ්වාස කරන කෙනෙක්.
    ඒක මගේ දේශපාලනය.
    නමුත් මේක ඇත්තක් නම් ඇත්තටම පොත් ලබා ගන්න කලින් සහ පාවිච්චි කලාට පස්සේ අනුගමනය
    කරන්න ඕන දේවල් ගැන ළමයින්ව දැනුවත් කරන්න ඕන.
    පුළුවන් තරම් බෙදාහදාගෙන පාවිච්චි කරන දේවල් අඩු කරන්න ඕන.​
    :yes:

    ඔව් බන් පිටුවෙන් පිටුව Disinfect කරමු.....මොලේ තමයි මොලේ :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැදුනට පස්සෙ කියනව ආණ්ඩුවෙ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා ළමයින්ට කොරෝන හැදුන කියල :yes:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    හැදුනට පස්සෙ කියනව ආණ්ඩුවෙ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා ළමයින්ට කොරෝන හැදුන කියල :yes:

    මෙහෙම කරාම හැදුනට පස්සේ Cluster එක හොයා ගන්න බැහැ.
    මිනිස්සු ජීවිතේට හිතන්නේ නැහැ පොත් වලින් කොරෝනා ආවා කියලා. ඊළඟට හමුදාවට තමා වැඩ වැඩිවෙන්නේ Clusters හොයලා
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හයියෝ හැමිනෙනවා! ඒ උනාට උන් පවු බන්, බඩු මලු බෙදන්න සල්ලියකුත් නෑනෙ. ඔහොම දෙයක්වත් කොරලා චන්දයක් දෙකක් හොයාගන්න.

    දවසක් පාරෙදි JVP කොල බෙදන්න ආවා දෙන්නෙක් මං හෙන ෆිට් එකේ කතා කලා බලන්න අයියෙ අපේ රට දවසින් දවස වලට යනවා කියලා.

    අනිත් එකා සිං ගාල පොතක් ඇදලා අරං අපිට පුලුවන්නම් පොඩි ආදාරයක් කරන්න මල්ලි කිව්ව. අතේ සල්ලිත් නෑ, දුක හිතුනා බං, බාටා දෙකත් ගෙවිලා.:sorry::sorry:
    උන් හෙන බොක්කෙන් කොල බෙදන්නෙ. ලොකු පුටු වල උන් ආතල් ගන්නවා!
    :sorry:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    හයියෝ හැමිනෙනවා! ඒ උනාට උන් පවු බන්, බඩු මලු බෙදන්න සල්ලියකුත් නෑනෙ. ඔහොම දෙයක්වත් කොරලා චන්දයක් දෙකක් හොයාගන්න.

    දවසක් පාරෙදි JVP කොල බෙදන්න ආවා දෙන්නෙක් මං හෙන ෆිට් එකේ කතා කලා බලන්න අයියෙ අපේ රට දවසින් දවස වලට යනවා කියලා.

    අනිත් එකා සිං ගාල පොතක් ඇදලා අරං අපිට පුලුවන්නම් පොඩි ආදාරයක් කරන්න මල්ලි කිව්ව. අතේ සල්ලිත් නෑ, දුක හිතුනා බං, බාටා දෙකත් ගෙවිලා.:sorry::sorry:
    උන් හෙන බොක්කෙන් කොල බෙදන්නෙ. ලොකු පුටු වල උන් ආතල් ගන්නවා!
    :sorry:

    පොඩි බිම් මට්ටමේ ඒ්වු න් මොඩයා ට අඳගන්නව. ඊට පස්සේ උන් ටික කඩේ යවනවා . උන් සදාකල් වලේ. ගොඩ ඒමක් නැහැ:yes::yes: