වැඩිය හම්බෙනකොට සද්ද දදා ඉන්න වෙලාවක් නෑනෙ අඩු කරගන්න වැඩ කරනව මිසක්
මම නම් හිතන්නේනෑ උන් සල්ලි ගත්තා කියලා
වැඩිය හම්බෙනකොට සද්ද දදා ඉන්න වෙලාවක් නෑනෙ අඩු කරගන්න වැඩ කරනව මිසක්
වැඩිය හම්බෙනකොට සද්ද දදා ඉන්න වෙලාවක් නෑනෙ අඩු කරගන්න වැඩ කරනව මිසක්

GMOA එකත් මරු වැඩියෙන් අහු වෙනකොට උන් සද්ද නෑ...මේ දවස්වල පෙන්න නෑ නේද...මේ දේ ගැන කතාකරන්න මිනිස්සු දැනුවත් කරන්නම ඕනි අය සද්ද නෑ..![]()
ඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල

සාප්මල්අහබු සාප්මල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12

They know it's over.

කොහෙද මුන් මේ ත්‍රෙඩ් එකක් දාගෙන අපිටත් පිස්සු වට්ටනවනේ...
අර රිඟින් tone එක ආයිත් active නේද...

අහබු සාම්පල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12

අහබු සාම්පල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12

උන්ගේ DNA strong කොහොමද? උන් පිටසක්වල ද? පිස්සු කියවන්න එපා බන් උන් තාම අවුරුදු දෙසිය ක් රටක්. කලවන් නම් තමා ටිකක් හරි DNA වෙනසක් වෙන්නේ. උන් ඔය lockdown එක එපා කියන්නේ රටේ කෑරකෙන බොරු හින්දා. අන්න Brest milk හිගේකුත් තියනවලු දැන් ඇමරිකාවේ. අනිත් දේ තමා උනුත් ශ්‍රී ලංකිකයෝ වගේ. ආගම බදාගෙන ඉන්නේ. පාස්ටර්ලා කියන බොරුවලට රැවටෙනවා. අන්තිම දේ උන්ට කවදාවත් අවදානමක් දැනිලා නැහැ. එක හින්දා උන් අවදානම ගනන් ගන්නේ නැහැ. උන්ට ඕනේ normal life style එක ගෙනියන්න.ඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල
අහබු සාප්මල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12

අපිට නං කනට ගැහුවේ නෑඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල
උඹලගේ ඉස්කෝලේ ගැහුවද