Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    GMOA එකත් මරු වැඩියෙන් අහු වෙනකොට උන් සද්ද නෑ...මේ දවස්වල පෙන්න නෑ නේද...මේ දේ ගැන කතාකරන්න මිනිස්සු දැනුවත් කරන්නම ඕනි අය සද්ද නෑ..:(:(:(

    They know it's over.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    ඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
    p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල

    උන් බයයි උන්ගෙ එකනොමි එකට කෙල වෙයි කියල. බය නැත්තෙ මෙහෙ උන්. තියෙන මිනිස්සු නැති වෙනවට බයයි නැති මිනිස්සු නැති වෙන්න දෙයක් නැති නිසා බය නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,035
    113
    Gotland
    ඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
    p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල

    ලංකාවේ කතාව ඇත්ත සංස්ක්රුථිය නං චා හැබැයි ඇමරිකාවේ මේ උද්ගෝෂණය කරන්නේ dna ස්ට්‍රොන්ග් නිසා හෝ බය නැති නිසා නෙවි උන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ විදිහට සිංහලුන්ට වගේ ජිවත් වෙන්න බෑ උන්ට ජොබ් කරලා සල්ලි ගන්න ඕනා කන්න. බැංකුවේ සල්ලි ඉතුරු කරන උනුත් ඇමරිකාවේ හරි අඩුයි උන් හදිසියකට සුදානම සිංහලු තරං නෑ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අහබු සාම්පල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    They know it's over.

    අමතක උනා බන් ඉවරයි නේද..:D:Dකොහෙද මුන් මේ ත්‍රෙඩ් එකක් දාගෙන අපිටත් පිස්සු වට්ටනවනේ...:angry::angry:අර රිඟින් tone එක ආයිත් active නේද...:baffled::baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    ඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
    p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල
    උන්ගේ DNA strong කොහොමද? උන් පිටසක්වල ද? පිස්සු කියවන්න එපා බන් උන් තාම අවුරුදු දෙසිය ක් රටක්. කලවන් නම් තමා ටිකක් හරි DNA වෙනසක් වෙන්නේ. උන් ඔය lockdown එක එපා කියන්නේ රටේ කෑරකෙන බොරු හින්දා. අන්න Brest milk හිගේකුත් තියනවලු දැන් ඇමරිකාවේ. අනිත් දේ තමා උනුත් ශ්‍රී ලංකිකයෝ වගේ. ආගම බදාගෙන ඉන්නේ. පාස්ටර්ලා කියන බොරුවලට රැවටෙනවා. අන්තිම දේ උන්ට කවදාවත් අවදානමක් දැනිලා නැහැ. එක හින්දා උන් අවදානම ගනන් ගන්නේ නැහැ. උන්ට ඕනේ normal life style එක ගෙනියන්න.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
    p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල
    අපිට නං කනට ගැහුවේ නෑ :yes: උඹලගේ ඉස්කෝලේ ගැහුවද :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Penis shave karala Facial ekak daganna one.nirodhana madyasnathane kello innawada?
     
    Status
    Not open for further replies.