Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.
හෙළයෙක්;25332145 said:
:rofl::rofl::rofl: උබ එක්ක බෑනෙ ඉතින්.

වලකජ්ජ ගහන්න ඉන්න එකාට බේර ගන්න පොල්ල දික් කළත්, ඌ ඒකට ආපිට ගහනවා නේ - අල්ලලා දාහන් - අපේ වැඩේ අහවරයි. :yes::yes::yes:
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අදත් ගොඩක් වේලාවට වැඩිම කේසස් ගණනක් කන්ෆර්ම් වෙයි වගේ

    oka wedi wenna patan gattama lesi ne wedi wena eka nawatanna .. :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    ඉදිරියේ රාළ;25332166 said:
    වලකජ්ජ ගහන්න ඉන්න එකාට බේර ගන්න පොල්ල දික් කළත්, ඌ ඒකට ආපිට ගහනවා නේ - අල්ලලා දාහන් - අපේ වැඩේ අහවරයි. :yes::yes::yes:

    මම ඔය සබ්ජෙක්ට් එකට නෑ :baffled:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉදිරියේ රාළ;25332166 said:
    වලකජ්ජ ගහන්න ඉන්න එකාට බේර ගන්න පොල්ල දික් කළත්, ඌ ඒකට ආපිට ගහනවා නේ - අල්ලලා දාහන් - අපේ වැඩේ අහවරයි. :yes::yes::yes:

    avatar381028_5.gif
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හෙළයෙක්;25332152 said:

    මොකො වෙන්නෙ මචො? Confirm case තියෙද නිල නැති?

    මොකද නිල නොවන දේවල් අසන්නට ලැබෙනවද???

    ආරංචි විදිහට නිරෝධාන මද්යස්ඨාන වලින් ආපු සාම්පල් 320ක වගේ රිපෝට්ස් අද එන්න තියනවා. නොරෝධාන මද්යස්තානවල ඉන්නේ කලින් කන්ෆර්ම් උන අයගේ ලගම සර්කල් එක. ඉතිං එතන කේසස් කියක් කන්ෆර්ම් වෙයිද දන්නේ නෑ

    ඒ වගේම බන්දාරනායකපුර සහ ඒ අවට වතුවල කට්ටියගේ රිපෝට්ස් වගයකුත් එන්න තියනවා ඒ පැතිවල ජන ඝනත්වය වැඩි නිසා එතෙනත් කන්ෆර්ම් වෙන කේසස් ගණන කොහොම වෙයිද කියල කියන්න බෑලූ

    මේවා ආරංචි විතරයි මචං කිසිම දෙයක් කන්ෆර්ම් නෑ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලෙඩ්ඩු සීයක් මේ වෙද්දී සම්පුර්ණයෙන්ම සුව වෙලා රෝහලින් පිටවෙලා ගිහිං තියනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    ලෙඩ්ඩු සීයක් මේ වෙද්දී සම්පුර්ණයෙන්ම සුව වෙලා රෝහලින් පිටවෙලා ගිහිං තියනවා

    Its possible to reinfect
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ආරංචි විදිහට නිරෝධාන මද්යස්ඨාන වලින් ආපු සාම්පල් 320ක වගේ රිපෝට්ස් අද එන්න තියනවා. නොරෝධාන මද්යස්තානවල ඉන්නේ කලින් කන්ෆර්ම් උන අයගේ ලගම සර්කල් එක. ඉතිං එතන කේසස් කියක් කන්ෆර්ම් වෙයිද දන්නේ නෑ

    ඒ වගේම බන්දාරනායකපුර සහ ඒ අවට වතුවල කට්ටියගේ රිපෝට්ස් වගයකුත් එන්න තියනවා ඒ පැතිවල ජන ඝනත්වය වැඩි නිසා එතෙනත් කන්ෆර්ම් වෙන කේසස් ගණන කොහොම වෙයිද කියල කියන්න බෑලූ

    මේවා ආරංචි විතරයි මචං කිසිම දෙයක් කන්ෆර්ම් නෑ

    අද උදේ හමුදා පති කිව්වා අද ලොකු ගානක් හම්බෙයි කියලා එවාගෙම හෙටත්.:yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අදත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හමු විය හැකියි.. LANKACNEWS

    අද දිනයේද කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමට ඉඩ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    කොරෝනා යයි සැකයෙන් කන්දකාඩුව නිරෝදායන මධ්‍යස්ථානය තුල රඳවා සිටින පුද්ගලයන් පිරිසකගේ ජීව සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අද දිනයේ නිකුත් වන බවද ඔහු කියා සිටියේය.

    කෙසේ නමුත් මෙම පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින නිසා සමාජ පැතිර යාමක් නොවන බවත් ඔහු පැවසීය.

    කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේහයේදීද සිදුවූයේ එවැන්නක් බවත් නිරෝධායනට ලක් කර සිටින පිරිසකගේ කරන ලද පරීක්‍ෂණ අනුව ඊයේ දිනයේ ඉහල ආසාදිතයන් ප‍්‍රමාණයක් හමු වූ බවද ඔහු සදහන් කලේය.

    iye ne quarantine kare?? mun tika iyeta kalin eliyene hitiye
     
    Status
    Not open for further replies.