Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකනම් දැන් අවුලක් නැහැ වගේ. පොඩි මත බේද කේස් එකක් ගිහින් තිබ්බ දැන් හමුදාපති ආයෙ ශේප් එකේ වැඩ ටික කරගෙන යනවා!

    කොටින්ගෙ පුක සුප්පු කරන ගු අන් පි බැල්ලිල :angry::angry::angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    What is the UK's REAL coronavirus death toll? Statistics show disparity between official daily count and true number is as high as 41% - as data shows 1,644 people have now died in care homes in England and Wales

    27454348-8240071-image-a-3_1587460613001.jpg
    ù

    27454350-8240071-image-a-4_1587460619438.jpg
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    ඔය කියන ගනන් වලට වඩා මැරෙනවා බන් අනිවා. හොස්පිටල් වලට එන්නෙ නැතුව ගෙදර මැරෙන උනුත් ඇති.

    පම්පෝරිය විතරයි. ගාන අඩු කරලා පෙන්නන්න වෙන වෙන ලෙඩ වලින් මැරුනා කියලත් කියයි. අර චීන්නුන්ට මැරුන උන් 1000ක් විතර පස්සෙ මතක් වෙලා තිබ්බෙ.අනේ උකේ නන්නානේ තමා!
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,716
    5,661

    UK වල hospital වල හැරුනොත් විතරයි නේද official list එකට දාන්නේ. ගෙවල් වැඩිහිටි නිවාස අතහරිනවලු නේද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    UK වල hospital වල හැරුනොත් විතරයි නේද official list එකට දාන්නේ. ගෙවල් වැඩිහිටි නිවාස අතහරිනවලු නේද?

    yes i think. Meka godak ratawal wala wena deyak. Real gana aniwa wedi documents karana ganata wada. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය කියන ගනන් වලට වඩා මැරෙනවා බන් අනිවා. හොස්පිටල් වලට එන්නෙ නැතුව ගෙදර මැරෙන උනුත් ඇති.

    පම්පෝරිය විතරයි. ගාන අඩු කරලා පෙන්නන්න වෙන වෙන ලෙඩ වලින් මැරුනා කියලත් කියයි. අර චීන්නුන්ට මැරුන උන් 1000ක් විතර පස්සෙ මතක් වෙලා තිබ්බෙ.අනේ උකේ නන්නානේ තමා!

    ow ban. oka hariyata karanna be. hitala gannath. aniwa hospital ena vitarai count eke atte.:yes: China wala nam eta wada wenas wenna puluwan :rolleyes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Second night of riots erupt in Paris as residents accuse 'racist' police of attacking minorities during coronavirus lockdown

    Paris has seen a second night of riots break out over police 'heavy-handed' treatment of ethnic minorities during the coronavirus lockdown.

    Anger erupted in the French capital last night and during the early hours of Monday morning over alleged 'racist' police attacks.

    In response, police used tear gas and baton charges in Villeneuve-la-Garenne, northern Paris, on Monday morning as fireworks exploded in the street.

    Armed police were seen moving through the area as groups of protesters congregated.

    Source
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ow ban. oka hariyata karanna be. hitala gannath. aniwa hospital ena vitarai count eke atte.:yes: China wala nam eta wada wenas wenna puluwan :rolleyes:

    china වල 10000 + මැරිලා ඇති අනිවා. ඇමරිකාව ගොඩක් දුරට 75000 - 100000 වගේ කප් එක ගහයි. ට්‍රම්ප් ගෙ ටිකිරි මොලෙන් පස්සෙ ටික ටික පාරෙ තොටේ මැරුන උන් එලියට එයි!
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පෑලියගොඩ මාළු වෙළඳසැළ වැසෙයි... වෙළෙඳුන් පී.සී.ආර්. පරීක්ෂණයට...
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    පෑලියගොඩ මාළු වෙළඳසැළ වැසෙයි... වෙළෙඳුන් පී.සී.ආර්. පරීක්ෂණයට...

    dan wath PCR tika ikmanata kala nam hari
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    පෑලියගොඩ මාළු වෙළඳසැළ වැසෙයි... වෙළෙඳුන් පී.සී.ආර්. පරීක්ෂණයට...

    ලංකාවටම 6.00am - 2.00pm curfew දැම්මොත් හොඳයි වගේ මොකද අනික් පලාත් වලින්නුත් මල් පොකුරු එන්න ගත්තොත් කොන්ට්‍රෝල් නෑ කොච්චර දැඟලුවත්!

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    dan wath PCR tika ikmanata kala nam hari

    ලංකාවෙ PCR ටෙස්ට් ඔය කියන විදියට 1000 2000 කරන්න ප්‍රායෝගිකව අමාරුයි බන්. කොටින්ම සාම්පල් එකක් ගන්නවත් පුලුවන් උන් අඩුයි හරියකට. අනාරක්ශිතව සාම්පල් අරන් එහෙ මෙහෙ ගියොත් අවදානම තවත් වැඩියි.

    5.00am - 8.00pm ඇදිරිනීති දාපු එකනම් තේරුමක් නෑ. එලොවටත් නෑ මොලොවටත් නෑ. පාලනයක් කරන්න නම් පැය 8 ක් වගේ ඇරියනම් ඇති හැමදාම.

    බස් එකේ විසිපහක් යන එක කොහොමටවත් කරන්න බෑ. මේ නීති හදන උන් මලාට බස් එහෙක ගිහින් නැතුව ඇති.

    ප්‍රයිවට් බස් දුනන්නෙ නෑ පාඩු නිසා. CTB වල සෙනග වැඩී. තව ටිකක් හොඳට කෙලෝගන්න හදපු නීති.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පෑලියගොඩ මාළු වෙළඳසැළ වැසෙයි... වෙළෙඳුන් පී.සී.ආර්. පරීක්ෂණයට...

    වෙළඳුන් විතරක් පරීක්ෂා කරලා මදිනේ බන්, ඔතනට ලංකාවේ ගොඩක් පැති වලින් මාළු ලොරි එනවා එතකොට උන්...:oo::oo::oo:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    වෙළඳුන් විතරක් පරීක්ෂා කරලා මදිනේ බන්, ඔතනට ලංකාවේ ගොඩක් පැති වලින් මාළු ලොරි එනවා එතකොට උන්...:oo::oo::oo:

    ආන්න ඒකයි බන් කියන්නෙ. එකෙක්ට හැදුනනම් තව ගමකටම දෙන්න පුලුවන් වෙන් පැත්තක! අනික දවල් දවසම උන්ට Curfew ඇරලනේ!
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය කියන ගනන් වලට වඩා මැරෙනවා බන් අනිවා. හොස්පිටල් වලට එන්නෙ නැතුව ගෙදර මැරෙන උනුත් ඇති.

    පම්පෝරිය විතරයි. ගාන අඩු කරලා පෙන්නන්න වෙන වෙන ලෙඩ වලින් මැරුනා කියලත් කියයි. අර චීන්නුන්ට මැරුන උන් 1000ක් විතර පස්සෙ මතක් වෙලා තිබ්බෙ.අනේ උකේ නන්නානේ තමා!

    උඹට මං කිව්වා කියල හිතාගනින්...:angry::angry::angry:ඕනේ එකෙක්ට බැනපන් හැබැයි චීන්නුන්ට එහෙම බනිනවා නෙවයි...:angry::angry::angry:කෙල වෙලා ඉන්න වෙලාවේ අනිත් උන් අපිට ආධාර විතරයි චීනා විතරයි ණයට හරි ලොකු ගානක් දෙන්නේ :love::love::love:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ලංකාවෙ PCR ටෙස්ට් ඔය කියන විදියට 1000 2000 කරන්න ප්‍රායෝගිකව අමාරුයි බන්. කොටින්ම සාම්පල් එකක් ගන්නවත් පුලුවන් උන් අඩුයි හරියකට. අනාරක්ශිතව සාම්පල් අරන් එහෙ මෙහෙ ගියොත් අවදානම තවත් වැඩියි.

    5.00am - 8.00pm ඇදිරිනීති දාපු එකනම් තේරුමක් නෑ. එලොවටත් නෑ මොලොවටත් නෑ. පාලනයක් කරන්න නම් පැය 8 ක් වගේ ඇරියනම් ඇති හැමදාම.

    බස් එකේ විසිපහක් යන එක කොහොමටවත් කරන්න බෑ. මේ නීති හදන උන් මලාට බස් එහෙක ගිහින් නැතුව ඇති.

    ප්‍රයිවට් බස් දුනන්නෙ නෑ පාඩු නිසා. CTB වල සෙනග වැඩී. තව ටිකක් හොඳට කෙලෝගන්න හදපු නීති.

    sample ganna eka amaru wadak da? ikmanata practice karanna barida? lankawe me wage clusters awoth monava weida?
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    උඹට මං කිව්වා කියල හිතාගනින්...:angry::angry::angry:ඕනේ එකෙක්ට බැනපන් හැබැයි චීන්නුන්ට එහෙම බනිනවා නෙවයි...:angry::angry::angry:කෙල වෙලා ඉන්න වෙලාවේ අනිත් උන් අපිට ආධාර විතරයි චීනා විතරයි ණයට හරි ලොකු ගානක් දෙන්නේ :love::love::love:

    හරි හරි බන් දෙමල පත්තරේ හරි ගනින් දෙනවනම් . චීනාගෙත් පම්පෝරිය තමා ඉතින්! අර වුහාන් ඇරං හැමිනෙන්ඩ හදන්නෙ ආයෙ!

    අන්තිමට සින් පින් ජුන් උශුං තමයි!!
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    sample ganna eka amaru wadak da? ikmanata practice karanna barida? lankawe me wage clusters awoth monava weida?

    වැදගත්ම දේ තමයි හරියටම සාම්පල ගන්න එක. හරියට ගන්න ඕනා..ස්වොබ් එකට හරියට ඇවිත් තිබ්බේ නැත්තම් ටෙස්ට් ⁣එක නෙගටිව් වෙන්න පුලුවන්.

    අනික සම්පල ගනිද්දි ප්‍රමාණවත් තරම් ⁣ වෛරස ඒ පටකය මත හැදිලා තියෙන්නත් ඕනා. නැත්තම් ඒත් නෙගටිව් වෙනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    20200421-120820.jpg

    ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා

    පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ

    දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ

    ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට :yes:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    sample ganna eka amaru wadak da? ikmanata practice karanna barida? lankawe me wage clusters awoth monava weida?

    ඔව් බන්. සාම්පල් අරං යන්නෙ නිකන් අර ෆිල්ම් වල රසායනික අවි අරං යනවා වගේ. ගේන එකෙක්ගෙන් හරි ලීක් උනොත් හුකා තමයි!

    පොල් පර්යේශන ආයතනෙත් පොල් වයිරස් අල්ලන PCR මැසින් එකක් තියෙලු. උන්ට මෙහෙම දරුණූ virus එක්ක සෙල්ලං දාල හුරු නෑ.:sorry:
     
    Status
    Not open for further replies.