Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නෑ නෑ පොසිටිව් වෙච්ච කෙනෙකුගේ කන්ටැක්ස් ට්‍රෙස් කරද්දී අහුවෙලා තියෙන්නේ
    ලෙඩේ ඇගේ තියෙද්දී එක දන්නේ නැතුව අයියගේ ගෙදර ගිහිං එදා කර්ෆිව් තිබ්බ දවසක්

    ආරංචි විදිහට පුංචි දරුවෙකුත් ඉන්නවා

    මෙහෙව් ජාතියක් එක්කනේ අපි රට හදන්න කතා කරන්නේ :angry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පාකිස්තානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු ඇතුලු පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්වයි. - වාර්තාකරු
    #lka #News1st
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ

    නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.
    :lol::lol:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    පාකිස්තානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු ඇතුලු පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්වයි. - වාර්තාකරු
    #lka #News1st

    ela ela !!!:cool:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පාකිස්තානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු ඇතුලු පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්වයි. - වාර්තාකරු
    #lka #News1st

    ලංකාවේ අය තමා. අසරනයි තමා. නමුත් පිටින් ඇවිල්ල කෙල කරල තියන වෙලාවේ පකිස්තාන් ඉන්දියා වගේ දරුනුවට පැතිරෙන පැති වලින් ගෙනාවම ලංකාව අයි කෙල වෙන්නන් නැද්ද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ අය තමා. අසරනයි තමා. නමුත් පිටින් ඇවිල්ල කෙල කරල තියන වෙලාවේ පකිස්තාන් ඉන්දියා වගේ දරුනුවට පැතිරෙන පැති වලින් ගෙනාවම ලංකාව අයි කෙල වෙන්නන් නැද්ද?

    අපි කොරෝනා පාලනය කරලා කියලා උබ දන්නේ නැද්ද :angry::angry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    1.jpg
     
    Status
    Not open for further replies.