නෑ නෑ පොසිටිව් වෙච්ච කෙනෙකුගේ කන්ටැක්ස් ට්‍රෙස් කරද්දී අහුවෙලා තියෙන්නේ
ලෙඩේ ඇගේ තියෙද්දී එක දන්නේ නැතුව අයියගේ ගෙදර ගිහිං එදා කර්ෆිව් තිබ්බ දවසක්
ආරංචි විදිහට පුංචි දරුවෙකුත් ඉන්නවා

ඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ
නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.


පාකිස්තානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු ඇතුලු පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්වයි. - වාර්තාකරු
#lka #News1st

පාකිස්තානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු ඇතුලු පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්වයි. - වාර්තාකරු
#lka #News1st
ලංකාවේ අය තමා. අසරනයි තමා. නමුත් පිටින් ඇවිල්ල කෙල කරල තියන වෙලාවේ පකිස්තාන් ඉන්දියා වගේ දරුනුවට පැතිරෙන පැති වලින් ගෙනාවම ලංකාව අයි කෙල වෙන්නන් නැද්ද?


අපි කොරෝනා පාලනය කරලා කියලා උබ දන්නේ නැද්ද![]()
පිළියන්දල අධි ආරක්ෂිත කලාපයක් කරලාද ? එහේ Announce කරනවා ලු තාම.
හෙළයෙක්;25333216 said:
ටහිකෙනව
හුකා වරකාපොල 4 වෙනියා වාර්තා වෙලා