පිළියන්දල අධි ආරක්ෂිත කලාපයක් කරලාද ? එහේ Announce කරනවා ලු තාම.

අපි ඉන්නේ නම් අස්සේ 
අන්තවාදී නොවන අය ඇවිල්ලා බන් බොලන් කියලා අපිත් එක්ක චැටක් දාලා යනවා. ඒත් අන්තවාදියො ගහන්නෙ වෙනම ගේමක්. උන් සිංහල නම් වලින් සිංහළයො වගේ මේකේ ඉන්නවා.Ada wage dawasakawath meke logo eka wenas kale nane? Meke e dawas wala hitiy thambi brotherslata mokada une? Teenstar, MohommadNishan?
ඩෙංගු හැදුන කෙනෙක්ට ඕක නහයට දානවා දැකල තියෙනවා .Ara nahayata dana eka nahayen uguruatama danawada.ridenne nedda

ඩෙංගු හැදුන කෙනෙක්ට ඕක නහයට දානවා දැකල තියෙනවා .
එයනම් මාරම වේදනාවක් වින්ද .
උගුරට යන්නේ නැහැ .
පිටින් පෙන්නේ මොලේටම යනවා වගේ .![]()
කොරෝනා ටෙස්ට් එකද? වීඩියෝ එකක් නැද්ද බන්?ඩෙංගු හැදුන කෙනෙක්ට ඕක නහයට දානවා දැකල තියෙනවා .
එයනම් මාරම වේදනාවක් වින්ද .
උගුරට යන්නේ නැහැ .
පිටින් පෙන්නේ මොලේටම යනවා වගේ .![]()
කොරෝනා ටෙස්ට් එකද? වීඩියෝ එකක් නැද්ද බන්?
e paththama layim wage thiyenne flat thibbata
hamoma eka podiyata inne
ithin aniwa bowenwa

ඇඟත් එක්ක හිරිවැටුනාkarapu aya kiyala tiyanwa godak amarui kiyala


ehenam Singapore foreign workers dormitories walata wechca de weida danne![]()





බොරලැස්ගමුවේ කෙනා.එයා ඩයලයිස් කරන්න ගිහින්
114 වෙනියට හම්බවුන කොට්ටාවේ එක්කෙනත් ඒ නර්සින්ග් හෝම් එකට ගිහින්

Corona hadunath kamak ne eka danne nethuwa

කොරෝනා ටෙස්ට් එකද? වීඩියෝ එකක් නැද්ද බන්?