සුරාබදු කොමසාරිස් බාර් ඇරපු එක සිරිසේන පත්තරෙන්ද දන්නෙ නෑ දැක්කෙ. පව් බන් බයියො. කොච්චර බලාපොරොත්තු තියන්ද මේ ගොනාව දක්කන් ආවේ.
ගෝමා ඔළුව අතගහලා ටොක්කක් ඇනලා.
සුරාබදු කොමසාරිස් බාර් ඇරපු එක සිරිසේන පත්තරෙන්ද දන්නෙ නෑ දැක්කෙ. පව් බන් බයියො. කොච්චර බලාපොරොත්තු තියන්ද මේ ගොනාව දක්කන් ආවේ.
ඇතුලේ ටිශූ එකක් වෙන්න ඇති නේද හූරලා ගන්නව ඇත්තෙමගේ යාලුවෙක්ට hospital එකේ ඉද්දි මම උගේ ලග හිටිය .
එහාපැත්තෙ ඇදෙ හිටියේ ඩෙංගු හැදුන කෙනෙක් .
ඔය corona test එකට ගන්න cotton bud එක වගේ එකම නහයට දාල
ඩෙංගු වලට අදාල මොකක් හරි test එකක් කරනවා .
ගෝමා ඔළුව අතගහලා ටොක්කක් ඇනලා.


බොරලැස්ගමුවේ කෙනා.එයා ඩයලයිස් කරන්න ගිහින්
114 වෙනියට හම්බවුන කොට්ටාවේ එක්කෙනත් ඒ නර්සින්ග් හෝම් එකට ගිහින්

සිරාට වඩා වාසියක් ගෝටට තියෙනවා .
සුරාබදු කොමසාරිස් බාර් ඇරපු එක සිරිසේන පත්තරෙන්ද දන්නෙ නෑ දැක්කෙ. පව් බන් බයියො. කොච්චර බලාපොරොත්තු තියන්ද මේ ගොනාව දක්කන් ආවේ.
එහෙ අඩු වෙච්ච එකට මෙහෙත් මොනා හරි අඩු කරනවනෙ බන්. ඉස්කෝලේ ගණිතය සිලබස් එකට කෙලෝ ගන්න පොටක් තමයි ඕක. එකතු කිරීම අඩු කිරීම තහනම් කරාවී. ඒ නිසා කටවහන් ඉමු.erozan ලෝක වෙලද පොලේ පරිප්පු බැරලයක මිල අඩු වෙලා කියන්නේ ඇත්තද?
මම හිතන්නේ මුන් ඔය සේම ගන්නේ .ඇතුලේ ටිශූ එකක් වෙන්න ඇති නේද හූරලා ගන්නව ඇත්තෙ
සිරාට වඩා වාසියක් ගෝටට තියෙනවා .
බයියෝ ලග Escape-goat කෙනෙක් ඉන්නවනේ .
හොද දෙයක් කරොත් ගෝට . මොකක් හරි වැරදි දෙයක් කරොත් මරා .
මෙතනත් ඔය මරා කරපු එකක් ස'ර් හරිගැස්සුව වෙන්න ඕන .


සෙම නම් එලියට එනවනෙ බන්. උගුරෙන් උනත් කෙල ගහල ගන්න පුළුවන්නෙමම හිතන්නේ මුන් ඔය සේම ගන්නේ .
සිරාට වඩා වාසියක් ගෝටට තියෙනවා .
බයියෝ ලග Escape-goat කෙනෙක් ඉන්නවනේ .
හොද දෙයක් කරොත් ගෝට . මොකක් හරි වැරදි දෙයක් කරොත් මරා .
මෙතනත් ඔය මරා කරපු එකක් ස'ර් හරිගැස්සුව වෙන්න ඕන .


erozan ලෝක වෙලද පොලේ පරිප්පු බැරලයක මිල අඩු වෙලා කියන්නේ ඇත්තද?
The specimen is usually collected from the upper respiratory tract using the nasopharyngeal swab technique - in which a sample is gathered from the throat behind the nose, containing a mixture of mucous and saliva.සෙම නම් එලියට එනවනෙ බන්. උගුරෙන් උනත් කෙල ගහල ගන්න පුළුවන්නෙ
The specimen is usually collected from the upper respiratory tract using the nasopharyngeal swab technique - in which a sample is gathered from the throat behind the nose, containing a mixture of mucous and saliva.
සේම තමා . නහය පිටිපස්සේ උගුරේ corona වර්දනය වෙන්න කැමති
පරිසරයක් වගේ එකක් ඇති .
test එකේ accuracy එක වැඩි කරගන්න ඔතනින්ම ගන්නවා ඇති .


මේ කියන්නේ පන්නිපිටිය නර්සින් හෝම් එක ගැනද බන් ?
ඒක නම් දන්නේ නෑ බන්![]()
හෙළයෙක්;25333582 said:
මල වදයක් උබට ඇති වෙලාද මේක නිදහසේ තීබ්බ. ඕකව ට්‍රිගර් කරන්න එපා.