Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    චීනා ලස්සනට වැඩේ දෙනවා වගේ...:sorry::sorry::sorry:

    අඩෝ එහෙම උනොත් මාර සීන් එකක් වෙන්නේ

    උන්ගේ කිට් අව්ල් වෙලා සාමන්‍ය flu වලටත් පොසිටිව් පෙන්නනවද දන්නේ නෑ

    දරුණුම වැඩේ පොසිටිව් උන්ට නෙගටිව් උනොත්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    අඩෝ එහෙම උනොත් මාර සීන් එකක් වෙන්නේ

    උන්ගේ කිට් අව්ල් වෙලා සාමන්‍ය flu වලටත් පොසිටිව් පෙන්නනවද දන්නේ නෑ

    දරුණුම වැඩේ පොසිටිව් උන්ට නෙගටිව් උනොත්

    ෆොල්ස් පොසිටිව් නම් අවුලක් නෑ. ෆොල්ස් නෙගටිව් නම් සොරි මචෝ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අඩෝ එහෙම උනොත් මාර සීන් එකක් වෙන්නේ

    උන්ගේ කිට් අව්ල් වෙලා සාමන්‍ය flu වලටත් පොසිටිව් පෙන්නනවද දන්නේ නෑ

    දරුණුම වැඩේ පොසිටිව් උන්ට නෙගටිව් උනොත්

    ෆොල්ස් පොසිටිව් නම් අවුලක් නෑ. ෆොල්ස් නෙගටිව් නම් සොරි මචෝ

    PPE kits neda ban...?:confused::confused::confused: Test Kits neweyi neda?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    අඩෝ එහෙම උනොත් මාර සීන් එකක් වෙන්නේ

    උන්ගේ කිට් අව්ල් වෙලා සාමන්‍ය flu වලටත් පොසිටිව් පෙන්නනවද දන්නේ නෑ

    දරුණුම වැඩේ පොසිටිව් උන්ට නෙගටිව් උනොත්

    ද කොරියාවේ ඊලෙක්ෂන් එක ලොකුවට පුම්බලා පෙන්නපු මාධ්‍ය මේවා ගැන කිසි කතාවක් නෑ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,640
    113
    Gedara
    හෙළයෙක්;25333582 said:

    මල වදයක් උබට ඇති වෙලාද මේක නිදහසේ තීබ්බ. ඕකව ට්‍රිගර් කරන්න එපා.

    අම්මො ඔව් බන් නිදහසේ මේ ත්‍රෙඩ් එක යනවා. ඔය කාලකන්නියා ආවොත් මෙතන දේශපාලනේ දෙසා බානවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    Rajasthan health minister Raghu Sharma told reporters today that the rapid test kits had only 5.4 per cent accuracy. Besides Rajasthan, Kerala and Tamil Nadu have also expressed their unhappiness with the results, sources said.

    Rajasthan conducted around 170 tests in the COVID-19 hotspots, starting with Jaipur, since Friday. The kits were used for testing of patients who have already tested positive for coronavirus. But the rapid test kits found them negative, which raised questions about the credibility of these kits, the minister said.

    The Indian Council Of Medical Research, the country's nodal body in the fight against coronavirus, has asked all states not to use the new rapid antibody test for COVID-19 for two days. The ICMR said it would investigate the issue of faulty rapid testing kits and would "definitely not ignore this defect".

    Earlier this month, the government had procured around 7 lakh Rapid Testing kits from China and distributed across the country after the ICMR advised testing for all people in the COVID-19 hotspots. The testing started four days ago.

    Source NDTV
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    චීනේ හදන 64GB SSD

    q6wiosc42zx11.jpg
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,732
    4,083
    113
    කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

    ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

    ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (20) පැවැසීය.

    ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.

    ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,01,544ක් විය.

    ද ගාඩියන්/රොයිටර්

    මොකක්ද බන් මේකේ තේරුම ??
    කොහොමත් ප්‍රතිදේහ හැදෙන්නේ ලෙඩේ හැදුනට පස්සේ නේද ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,782
    113
    මොකක්ද බන් මේකේ තේරුම ??
    කොහොමත් ප්‍රතිදේහ හැදෙන්නේ ලෙඩේ හැදුනට පස්සේ නේද ??

    තේරෙන විදියට නන් උන් කියන්නෙ ප්‍රතිදේහ හැදෙන්නෙ ඉඩ තියෙන්නෙ ඔය ප්‍රතිශතයට කියල කියන්නෙ.

    ලිපියෙ ටයිපින් මිස්ටේක් එකක් ඇත්තෙ.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Rajasthan health minister Raghu Sharma told reporters today that the rapid test kits had only 5.4 per cent accuracy. Besides Rajasthan, Kerala and Tamil Nadu have also expressed their unhappiness with the results, sources said.

    Rajasthan conducted around 170 tests in the COVID-19 hotspots, starting with Jaipur, since Friday. The kits were used for testing of patients who have already tested positive for coronavirus. But the rapid test kits found them negative, which raised questions about the credibility of these kits, the minister said.

    The Indian Council Of Medical Research, the country's nodal body in the fight against coronavirus, has asked all states not to use the new rapid antibody test for COVID-19 for two days. The ICMR said it would investigate the issue of faulty rapid testing kits and would "definitely not ignore this defect".

    Earlier this month, the government had procured around 7 lakh Rapid Testing kits from China and distributed across the country after the ICMR advised testing for all people in the COVID-19 hotspots. The testing started four days ago.

    Source NDTV

    Mun Rapid Kit ban use karanne? pissu munta. dan da danne Rapid test accuracy na kiyala? ganna kalin check karalat na wage :D:D
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Mun Rapid Kit ban use karanne? pissu munta. dan da danne Rapid test accuracy na kiyala? ganna kalin check karalat na wage :D:D

    මොංගල් හරක්.
    කි දාහකට හැදිලද දන්නැ.
    බිලියන 1.3ක් එක්ක ආතල් ගන්නවා. ලංකාවට ගෙනාපු සිසුන්ටත් තියනවාද දන්නැ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොකක්ද බන් මේකේ තේරුම ??
    කොහොමත් ප්‍රතිදේහ හැදෙන්නේ ලෙඩේ හැදුනට පස්සේ නේද ??

    මුන් කියන කතාව සරලව මෙච්චරයි
    ලෙඩේ හැදිලා හොදවුනා කියන්නේ ඇගේ ප්‍රතිදේහ හැදිල ඉමියුන් වුනා කියන එක නෙවෙයි. ඒක හැමෝටම වෙන්නනේ නැත. හැදිලා හොද වුනාට ආයි හැදෙන්න පුලුවන්.

    හර්ඩ් ඉමියුනිටි කියන එක කිසිම තේරුමක් නැති ⁣දෙයක් බවට පත්වෙනවා මේකත් සමග
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    හෙළයෙක්;25333792 said:
    තේරෙන විදියට නන් උන් කියන්නෙ ප්‍රතිදේහ හැදෙන්නෙ ඉඩ තියෙන්නෙ ඔය ප්‍රතිශතයට කියල කියන්නෙ.

    ලිපියෙ ටයිපින් මිස්ටේක් එකක් ඇත්තෙ.

    me virus eka cells athule infect wenne na cells wala eliyen attach wenne eka nisa ape immunity system ekata hariyata attack karnna amarui me case eka nisa memory cells hamogema athi wenne nalu :sorry::sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,782
    113
    me virus eka cells athule infect wenne na cells wala eliyen attach wenne eka nisa ape immunity system ekata hariyata attack karnna amarui me case eka nisa memory cells hamogema athi wenne nalu :sorry::sorry:

    සරලව කිව්වොත් මිනිස්සු පක් වෙලා ඉන්නෙ පුලුවන් නන් බේරියන් කියල වගේ තමා කියන්නෙ. :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.