චීනා ලස්සනට වැඩේ දෙනවා වගේ...![]()
අඩෝ එහෙම උනොත් මාර සීන් එකක් වෙන්නේ
උන්ගේ කිට් අව්ල් වෙලා සාමන්‍ය flu වලටත් පොසිටිව් පෙන්නනවද දන්නේ නෑ
දරුණුම වැඩේ පොසිටිව් උන්ට නෙගටිව් උනොත්
අඩෝ එහෙම උනොත් මාර සීන් එකක් වෙන්නේ
උන්ගේ කිට් අව්ල් වෙලා සාමන්‍ය flu වලටත් පොසිටිව් පෙන්නනවද දන්නේ නෑ
දරුණුම වැඩේ පොසිටිව් උන්ට නෙගටිව් උනොත්
ෆොල්ස් පොසිටිව් නම් අවුලක් නෑ. ෆොල්ස් නෙගටිව් නම් සොරි මචෝ


Test Kits neweyi neda?අඩෝ එහෙම උනොත් මාර සීන් එකක් වෙන්නේ
උන්ගේ කිට් අව්ල් වෙලා සාමන්‍ය flu වලටත් පොසිටිව් පෙන්නනවද දන්නේ නෑ
දරුණුම වැඩේ පොසිටිව් උන්ට නෙගටිව් උනොත්
PPE kits neda ban...?Test Kits neweyi neda?
හෙළයෙක්;25333582 said:
මල වදයක් උබට ඇති වෙලාද මේක නිදහසේ තීබ්බ. ඕකව ට්‍රිගර් කරන්න එපා.
කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්
‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.
‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (20) පැවැසීය.
ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.
ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,01,544ක් විය.
ද ගාඩියන්/රොයිටර්
මොකක්ද බන් මේකේ තේරුම ??
කොහොමත් ප්‍රතිදේහ හැදෙන්නේ ලෙඩේ හැදුනට පස්සේ නේද ??
Rajasthan health minister Raghu Sharma told reporters today that the rapid test kits had only 5.4 per cent accuracy. Besides Rajasthan, Kerala and Tamil Nadu have also expressed their unhappiness with the results, sources said.
Rajasthan conducted around 170 tests in the COVID-19 hotspots, starting with Jaipur, since Friday. The kits were used for testing of patients who have already tested positive for coronavirus. But the rapid test kits found them negative, which raised questions about the credibility of these kits, the minister said.
The Indian Council Of Medical Research, the country's nodal body in the fight against coronavirus, has asked all states not to use the new rapid antibody test for COVID-19 for two days. The ICMR said it would investigate the issue of faulty rapid testing kits and would "definitely not ignore this defect".
Earlier this month, the government had procured around 7 lakh Rapid Testing kits from China and distributed across the country after the ICMR advised testing for all people in the COVID-19 hotspots. The testing started four days ago.
Source NDTV


Mun Rapid Kit ban use karanne? pissu munta. dan da danne Rapid test accuracy na kiyala? ganna kalin check karalat na wage![]()
මොකක්ද බන් මේකේ තේරුම ??
කොහොමත් ප්‍රතිදේහ හැදෙන්නේ ලෙඩේ හැදුනට පස්සේ නේද ??
උතුරු කොරියාවේ කිම් ජොඋන් උන්ට කොරොනාලු. කියන්නේ නෑ ප්‍රසිද්ධියේ
පව් රොකට් අරිමින් සිටි ආතල් කොලුවා
හෙළයෙක්;25333792 said:තේරෙන විදියට නන් උන් කියන්නෙ ප්‍රතිදේහ හැදෙන්නෙ ඉඩ තියෙන්නෙ ඔය ප්‍රතිශතයට කියල කියන්නෙ.
ලිපියෙ ටයිපින් මිස්ටේක් එකක් ඇත්තෙ.


ඌට ඕනා ඇටෙන්ෂන් ගන්න. මානසික රෝගියෙක්
me virus eka cells athule infect wenne na cells wala eliyen attach wenne eka nisa ape immunity system ekata hariyata attack karnna amarui me case eka nisa memory cells hamogema athi wenne nalu![]()


