හෙළයෙක්;25334826 said:
ඇත්තක් කිව්වත් කවුද බන් පිළිගන්නෙ මුන්ගෙ. කලින් කිව්ව පච වල හැටියට. ගෝටගෙ මෝර ටැන්කියක් ගැන කිව්වෙත් මුන්නෙ.
මොන විදිහට මැරුණත් නියුමෝනියා ලෙඩ්ඩුන්ගෙ සාම්පල් යවන්න ඕන ටෙස්ට් කරන්න
හෙළයෙක්;25334826 said:
ඇත්තක් කිව්වත් කවුද බන් පිළිගන්නෙ මුන්ගෙ. කලින් කිව්ව පච වල හැටියට. ගෝටගෙ මෝර ටැන්කියක් ගැන කිව්වෙත් මුන්නෙ.
මොන විදිහට මැරුණත් නියුමෝනියා ලෙඩ්ඩුන්ගෙ සාම්පල් යවන්න ඕන ටෙස්ට් කරන්න

ඒ කිව්වෙ
හෙළයෙක්;25334878 said:ඕව චෙක් කරන එකක් නෑ බන්. කවුන්ට් එක අඩුවෙන තරමටනෙ එහෙට වාසි.
ඊයේ ටෙස්ට් කරපු හයසීය ගානක් අද එන්න ඕනේ ලු
අද මාළු කඩේ විතරක් පන්සීය ගානක් කරනවලු
අදයි හෙටයි බලමු මොකෝ වෙන්නේ කියල

50k marilalu e news dala, https://m.facebook.com/story.php?story_fbid=3138038952927915&id=219430344788805
මමනම් හිතන්නෙ මේක engineered ලෙඩක් කියල. මුලින්ම upper respiratory system එකට ඇටෑක් කරනව.. නිකන් හෙම්බිරිසාවක් වගේ.. ලෙඩේ අමාරු නෑ. අනික වෛරස් එක තියෙන්නෙ උඩ හරියෙ නිසා ඉක්මනට අනිත් උන්ට බෝ වෙනව.
ප්‍රමාණවත් පිරිසකට බෝ කරාට පස්සෙ ඌ බටේ දිගේ පෙනහැල්ලට බැහැල නිව්මෝනියා හදල මරල දානව.. මුළු වැඩේට සති තුනක් විතර යනව. පළවෙනි සති දෙකේ lungs වලට බහින්නෙ නැති නිසා ඌට අමාරුවක් නෑ. මාළු කාරයා වගේ රස්සාව කරගෙන බෝ කරකර ඉන්න පුළුවන්.
Plague.inc ගහල තියෙනවනම් උඹල දන්නව ඇතිනෙ ලෝකෙටම ලෙඩක් බෝ කරන්න කොච්චර අමාරුද කියල.. බෝවෙනව වැඩිනම් මැරෙනව අඩුයි. මැරෙනව වැඩිනම් බෝ වෙනව අඩුයි. මේක perfect hybrid වෛරස් එකක්.
හදපු එකා සිරා බුවෙක්
මේක පට්ට කෙබරයක්
ඔබටත් ඔන්න රට ගොඩගන්න අවස්තාවක්
රට හදන්න එකතු වෙන්න.ඔබත් අදම දායක වෙන්න. නැගිටිමු "ශ්‍රී ලංකා " ගීතය විවිධ ක්‍රම වලට ගායනා කරමින් ඒවා රූපගතකොට සිරස ටීවි වෙත යවන්න.ඒවා රූපවාහිනියේ විකාශනය කර රට වේගවත්ව හා එලදායිව ගොඩ ගනිමු.අවස්තාව මග හරින්න එපා

කොරෝනා ආසාධිතයෙකුට සාපේක්ෂව මෙම පළමු කාණ්ඩයේ රෝගියෙකුට වෙනත් පුද්ගලයෙක්ට රෝගය පැතිර වීමේ ශක්තිය අවම බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කාර් සිටියා.
රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා එම ආසාධිතයින් ඔබ මොබ යාමේ හැකියාව වැඩි බැවින් ඇතැම් අවස්ථාවන් වලදී ඒ ඔස්සේ වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවද මෙහිදි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නා.
උඩ කියනදේ පල්ලෙහාට ගැලපෙන්නේ නෑනේ
අපි සුබ දෙයක් ප්‍රර්ථනා කරමු...


අංක එකටම මේක ලොකෙට අලුත් වෛරසයක්. ජාසිංහයා නෙවෙයි who එකවත් හරියට දන්නැ වෙන දේ. ඔක්කෝම ගෙස් කරන්නේ. අනික ජාසිංහ වසංගත විද්‍යාඥයෙකුත් නෙවෙයි. ජාසිංහ මේ කියවන්නේ ඩොක්ටර් සුදත් ගෙන් අහුලගත්ත වචන. ඩොකටර් සුදත් මිඩියා ඉස්සරහට එන්නැ. ඒ නිසා හරිිිිමදේ නොවෙන්න පුලුවන් ජාසිංහ කියනනේ. සබ්ජෙක්ට් එකේ ඉන්න උන් දන්නවා ඇතුලේ වෙන දේ.
මෙකේ එක ඩොකක්ටවත් බැ මම කියපු දේට විරුදද් වෙන්න. ජාසිංහ ගිරවා දානවා කියන එකට.



ඉතින් මඩ ගහනව නොදන්න හුත්තවල් කියව කියව...මේ ගු ඇන් පි තිරිසන්නු කවදා හැදෙයිද..ඔබටත් ඔන්න රට ගොඩගන්න අවස්තාවක්
රට හදන්න එකතු වෙන්න.ඔබත් අදම දායක වෙන්න. නැගිටිමු "ශ්‍රී ලංකා " ගීතය විවිධ ක්‍රම වලට ගායනා කරමින් ඒවා රූපගතකොට සිරස ටීවි වෙත යවන්න.ඒවා රූපවාහිනියේ විකාශනය කර රට වේගවත්ව හා එලදායිව ගොඩ ගනිමු.අවස්තාව මග හරින්න එපා















පෑලියගොඩ කඩේ මුදලාලිලාගේ විතරක් ටෙස්ට් කරලා ඇතිද බන්, කොළඹින් පිට දහස් ගානක් ඔතනට එනවා නේද දවසට...අපි සුබ දෙයක් ප්‍රර්ථනා කරමු...
![]()


