Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,076
    113
    හෙළයෙක්;25334826 said:

    ඇත්තක් කිව්වත් කවුද බන් පිළිගන්නෙ මුන්ගෙ. කලින් කිව්ව පච වල හැටියට. ගෝටගෙ මෝර ටැන්කියක් ගැන කිව්වෙත් මුන්නෙ.

    මොන විදිහට මැරුණත් නියුමෝනියා ලෙඩ්ඩුන්ගෙ සාම්පල් යවන්න ඕන ටෙස්ට් කරන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    මොන විදිහට මැරුණත් නියුමෝනියා ලෙඩ්ඩුන්ගෙ සාම්පල් යවන්න ඕන ටෙස්ට් කරන්න

    අපිට තමා ගෙනියන්න වෙන්නෙ :(
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    PCR tests for COVID-19 to be carried out on 523 fish vendors & employees at the Paliyagoda Fish Market - Area PHI

    adaderana
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,076
    113
    හෙළයෙක්;25334878 said:
    ඕව චෙක් කරන එකක් නෑ බන්. කවුන්ට් එක අඩුවෙන තරමටනෙ එහෙට වාසි.

    චෙක් කරන්නෙ නැත්නම් යවන්න කියන්නෙ මොකටද, අනික එහෙම කෙනෙක් මැරුණොත් ඒ පැත්ත isolate කරන්න එපැයි

    cdsJDdO.png
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඊයේ ටෙස්ට් කරපු හයසීය ගානක් අද එන්න ඕනේ ලු
    අද මාළු කඩේ විතරක් පන්සීය ගානක් කරනවලු

    අදයි හෙටයි බලමු මොකෝ වෙන්නේ කියල
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඊයේ ටෙස්ට් කරපු හයසීය ගානක් අද එන්න ඕනේ ලු
    අද මාළු කඩේ විතරක් පන්සීය ගානක් කරනවලු

    අදයි හෙටයි බලමු මොකෝ වෙන්නේ කියල

    :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමනම් හිතන්නෙ මේක engineered ලෙඩක් කියල. මුලින්ම upper respiratory system එකට ඇටෑක් කරනව.. නිකන් හෙම්බිරිසාවක් වගේ.. ලෙඩේ අමාරු නෑ. අනික වෛරස් එක තියෙන්නෙ උඩ හරියෙ නිසා ඉක්මනට අනිත් උන්ට බෝ වෙනව.

    ප්‍රමාණවත් පිරිසකට බෝ කරාට පස්සෙ ඌ බටේ දිගේ පෙනහැල්ලට බැහැල නිව්මෝනියා හදල මරල දානව.. මුළු වැඩේට සති තුනක් විතර යනව. පළවෙනි සති දෙකේ lungs වලට බහින්නෙ නැති නිසා ඌට අමාරුවක් නෑ. මාළු කාරයා වගේ රස්සාව කරගෙන බෝ කරකර ඉන්න පුළුවන්.

    Plague.inc ගහල තියෙනවනම් උඹල දන්නව ඇතිනෙ ලෝකෙටම ලෙඩක් බෝ කරන්න කොච්චර අමාරුද කියල.. බෝවෙනව වැඩිනම් මැරෙනව අඩුයි. මැරෙනව වැඩිනම් බෝ වෙනව අඩුයි. මේක perfect hybrid වෛරස් එකක්.

    හදපු එකා සිරා බුවෙක්

    thama oka wauwulungen bo una kiyala hithana eun inna eka thamai lokuma wihiluwa.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ පුද්ගලයින් 500 ක් PCR පරීක්ෂණයට.ඊයේ කරන ලද PCR පරික්ශන 600 ක ප්‍රතිඵල අද නිකුත් කිරිමට නියමිතය.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ඔබටත් ඔන්න රට ගොඩගන්න අවස්තාවක්

    රට හදන්න එකතු වෙන්න.ඔබත් අදම දායක වෙන්න. නැගිටිමු "ශ්‍රී ලංකා " ගීතය විවිධ ක්‍රම වලට ගායනා කරමින් ඒවා රූපගතකොට සිරස ටීවි වෙත යවන්න.ඒවා රූපවාහිනියේ විකාශනය කර රට වේගවත්ව හා එලදායිව ගොඩ ගනිමු.අවස්තාව මග හරින්න එපා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,646
    113
    ඔබටත් ඔන්න රට ගොඩගන්න අවස්තාවක්

    රට හදන්න එකතු වෙන්න.ඔබත් අදම දායක වෙන්න. නැගිටිමු "ශ්‍රී ලංකා " ගීතය විවිධ ක්‍රම වලට ගායනා කරමින් ඒවා රූපගතකොට සිරස ටීවි වෙත යවන්න.ඒවා රූපවාහිනියේ විකාශනය කර රට වේගවත්ව හා එලදායිව ගොඩ ගනිමු.අවස්තාව මග හරින්න එපා

    Sindu kiyala goda naganne kohomada:confused:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝනා ආසාධිතයෙකුට සාපේක්ෂව මෙම පළමු කාණ්ඩයේ රෝගියෙකුට වෙනත් පුද්ගලයෙක්ට රෝගය පැතිර වීමේ ශක්තිය අවම බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කාර් සිටියා.

    රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා එම ආසාධිතයින් ඔබ මොබ යාමේ හැකියාව වැඩි බැවින් ඇතැම් අවස්ථාවන් වලදී ඒ ඔස්සේ වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවද මෙහිදි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නා.

    උඩ කියනදේ පල්ලෙහාට ගැලපෙන්නේ නෑනේ

    අංක එකටම මේක ලොකෙට අලුත් වෛරසයක්. ජාසිංහයා නෙවෙයි who එකවත් හරියට දන්නැ වෙන දේ. ඔක්කෝම ගෙස් කරන්නේ. අනික ජාසිංහ වසංගත විද්‍යාඥයෙකුත් නෙවෙයි. ජාසිංහ මේ කියවන්නේ ඩොක්ටර් සුදත් ගෙන් අහුලගත්ත වචන. ඩොකටර් සුදත් මිඩියා ඉස්සරහට එන්නැ. ඒ නිසා හරිිිිමදේ නොවෙන්න පුලුවන් ජාසිංහ කියනනේ. සබ්ජෙක්ට් එකේ ඉන්න උන් දන්නවා ඇතුලේ වෙන දේ.
    මෙකේ එක ඩොකක්ටවත් බැ මම කියපු දේට විරුදද් වෙන්න. ජාසිංහ ගිරවා දානවා කියන එකට.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පෑලියගොඩ කඩේ මුදලාලිලාගේ විතරක් ටෙස්ට් කරලා ඇතිද බන්, කොළඹින් පිට දහස් ගානක් ඔතනට එනවා නේද දවසට...:confused:අපි සුබ දෙයක් ප්‍රර්ථනා කරමු...:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගු ඇන් පි බැල්ලියන්ට කවුරු හරි රාජය සේවකයෙක් වැඩ කරනව පේද්දි පුකේ ඉත්තෑවො දුවනව...:angry::angry::angry::angry: ඉතින් මඩ ගහනව නොදන්න හුත්තවල් කියව කියව...මේ ගු ඇන් පි තිරිසන්නු කවදා හැදෙයිද..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔබටත් ඔන්න රට ගොඩගන්න අවස්තාවක්

    රට හදන්න එකතු වෙන්න.ඔබත් අදම දායක වෙන්න. නැගිටිමු "ශ්‍රී ලංකා " ගීතය විවිධ ක්‍රම වලට ගායනා කරමින් ඒවා රූපගතකොට සිරස ටීවි වෙත යවන්න.ඒවා රූපවාහිනියේ විකාශනය කර රට වේගවත්ව හා එලදායිව ගොඩ ගනිමු.අවස්තාව මග හරින්න එපා

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෑලියගොඩ කඩේ මුදලාලිලාගේ විතරක් ටෙස්ට් කරලා ඇතිද බන්, කොළඹින් පිට දහස් ගානක් ඔතනට එනවා නේද දවසට...:confused:අපි සුබ දෙයක් ප්‍රර්ථනා කරමු...:yes::yes::yes:

    දැන් උන්ටත් නොකර ඉන්ඩ කියලද කියන්නෙ???? උන්ගෙ ටෙස්ට් කරල නෙමේද පටන් ගන්ඩ ඔනෙ??? මොන හරික්ද බන් උබල :confused::confused::confused::confused:
     
    Status
    Not open for further replies.