Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගු ඇන් පි පොන්න රැලක් එකතුවෙලා රාජය සේවකයන්ටත් මඩ ගහන තැනට තෙර්ඩ් එක පත්කරගෙන..දේශපාලකයො නම් කමක් ඒත් මේ ගු ඇන් පි පොන්න බැල්ලියො රාජ්ය සේවකයටත් මඩ ගහනව..

    කරුනාකරලා පලයන්කෝ බන් මෙකෙන් උබ ආවොත් ගූ හැත්තැවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුල්ම අවස්ථාවේ ඒ කියන්නේ මාස ගානනට කලින් හොයාගත්ත සමහර කේස් ඇනලයිස් එකක් වත් තාම ජනගත කරාද නැනේ. ඒවා නැ. මුුුුුුන්ටවාසි ටික විතරයි.

    ඇයි තෝ ඒක රෝල් කරල පුකේ ගහ ගන්ඩද?? :angry::angry:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    88 -89 කාලේ පොඩි කොල්ලෝ. ඔය සුකන්නෝ ආපු කාාල්
    දැන් වගේ පුට පුට ගාලා ඇලට් එන්නැ.. බුකිය තියා නෙට් වත් ඇටේ වත් නැ. ඉතින් පත්තර වල දැනගන්න දෙයක්.තමා. ඒවත් හරියට ලියන්නැ. කවිකොල, කැලැ පත්තර වල යනවිස්ත⁣ර තමා ඒ කාලේ ත්‍රෙඩ්.

    කවිකොල කා⁣රයෝ පට්ට. උන් ලියනවා ඇඩන්න විස්තරේ. අන්තිමට කවිකොලයක් දැහට දැක්කේ සදිප ද කොහෙද කොලුවෙක් මරපු වෙලාවේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,776
    113
    කොරෝනා මර්දනයට ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට..- The Hindu
    April 22, 2020 at 12:00 pm | lanka C news
    කොරෝනා මර්දනයට ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට..- The Hindu
    කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවීමට සූදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ‘ද හින්දු’ පුවත් වාර්තාවක දැක්වෙන්නේ මේ වන විටත් කලාපීය රටවල් කිහිපයකටම කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ඉන්දීය හමුදා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

    කලාපයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නායකත්වය දීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දීය අගමැතිවරයා විසින් පසුගියදා සඳහන් කර තිබිණි.

    ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට හමුදා ඛණ්ඩ පිටත් කර එවීමට සූදානමින් සිටින බව වාර්තාවේ සඳහන් වෙයි.

    මූලාශ‍්‍රය මෙතනින්
    https://www.thehindu.com/news/natio...tan-sri-lanka-afghanistan/article31398453.ece

    මෙහෙන් එවන්නද කියල අහන්නෙ ඕනි. රෙද්දෙ රෙවිල ඉන්නව මදිවට තව අනික් රටවලට ආතලුත් දෙනව. :lol::lol::lol:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගු ඇන් පි පොන්න රැලක් එකතුවෙලා රාජය සේවකයන්ටත් මඩ ගහන තැනට තෙර්ඩ් එක පත්කරගෙන..දේශපාලකයො නම් කමක් ඒත් මේ ගු ඇන් පි පොන්න බැල්ලියො රාජ්ය සේවකයටත් මඩ ගහනව..

    උංට ඉතිං ඕව හොඳට පුරුදුයිනෙ :P 2015 :rolleyes:

    ඒ විතරක් නෙවෙයි මං මෙච්චර කාලයක් තිස්සෙ පාන් ගෙඩියක් ගන්න කියල එකතු කරන් හිටපු රෙප් ටිකත් කපල කවුද එකෙක් නමක් නොදා :(

    දැන් මං කොහොමත් කන්නේ :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    දැන්වත් චීනෙන් ගේන බඩුටික නවත්තන්න ඕනේ. චීනෙන් රැපිඩ් ටෙස්ට්කිට් වල සාර්ථක 5.4% වගේ. චීනා දෙන්නේ හීන් නූලෙන් ගෙම

    අපේ තියෙන්නෙ අලිබබා එකේ ජැක් මා දුන්න ඒව, ඒවගෙ අවුලක් නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගු ඇන් පි පොන්න රැලක් එකතුවෙලා රාජය සේවකයන්ටත් මඩ ගහන තැනට තෙර්ඩ් එක පත්කරගෙන..දේශපාලකයො නම් කමක් ඒත් මේ ගු ඇන් පි පොන්න බැල්ලියො රාජ්ය සේවකයටත් මඩ ගහනව..

    වෙල්කම් ගුඩ් මොර්නින් පොහොට්ටු ගනිකා ප්‍රදාන සන්විදායක තුමනි:love:

    මොකක්ද නුබෙ මතය රතු තරුවට හා පොනිල් අපෙක්ශකයන්ට :angry:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    දැන්වත් චීනෙන් ගේන බඩුටික නවත්තන්න ඕනේ. චීනෙන් රැපිඩ් ටෙස්ට්කිට් වල සාර්ථක 5.4% වගේ. චීනා දෙන්නේ හීන් නූලෙන් ගෙම

    Rapid test kit hariyan na kiyana eka ubata teren nadda? kalinut repy ekak damma :angry::angry:. chinata fake dunna kiyala unta labenne monavada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුනාකරලා පලයන්කෝ බන් මෙකෙන් උබ ආවොත් ගූ හැත්තැවයි.

    පල හුත්තො යන්ඩ ගු හැලිය වෙන්නෙ රාජ්ය සේවකයට්ත් තොපි බල්ලො වගේ බුරා පනින එකායි...රාජය සේවයේ ගරුත්වය රැකපියවු පොන්න බල්ලො, ඒ මිනිස්සු ඉගෙනගෙන අදාල තැනට ගිහින් තියෙන්නෙ එහෙම නැතුව තෝපේ පොන්න ගු ඇන් පි පරයො වගේ පුක දීල නෙමේ..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25335083 said:

    මෙහෙන් එවන්නද කියල අහන්නෙ ඕනි. රෙද්දෙ රෙවිල ඉන්නව මදිවට තව අනික් රටවලට ආතලුත් දෙනව. :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,776
    113
    අපේ තියෙන්නෙ අලිබබා එකේ ජැක් මා දුන්න ඒව, ඒවගෙ අවුලක් නෑ

    ඒ කිට් එකේ නෙවෙයි නේද බන් කේස් එක තිබ්බෙ මෙතඩ් එකේ නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උංට ඉතිං ඕව හොඳට පුරුදුයිනෙ :P 2015 :rolleyes:

    ඒ විතරක් නෙවෙයි මං මෙච්චර කාලයක් තිස්සෙ පාන් ගෙඩියක් ගන්න කියල එකතු කරන් හිටපු රෙප් ටිකත් කපල කවුද එකෙක් නමක් නොදා :(

    දැන් මං කොහොමත් කන්නේ :(

    :yes::yes: ගු ඇන් පි කාරයො කියන්නෙ මහ තිරිසන්ව හැත්තක් බන්, දේශපාලකයො නම් කමක් නැ කියමුකො, මොකක්ද මේ පොන්න ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට රාජ්ය සේවකයොත් එක්ක තියෙන ඇරියස් එක...හිතල බලපන් මුන් මොන තිරිසන් මානසිකත්වයකින්ද ජිවත් වෙන්නෙ කියල...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    පල හුත්තො යන්ඩ ගු හැලිය වෙන්නෙ රාජ්ය සේවකයට්ත් තොපි බල්ලො වගේ බුරා පනින එකායි...රාජය සේවයේ ගරුත්වය රැකපියවු පොන්න බල්ලො, ඒ මිනිස්සු ඉගෙනගෙන අදාල තැනට ගිහින් තියෙන්නෙ එහෙම නැතුව තෝපේ පොන්න ගු ඇන් පි පරයො වගේ පුක දීල නෙමේ..

    අනේ කලින් අර පොලිසියේ කෙනෙක්ගේ තොප්පිය... එක්කෝ ඕනේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    හෙළයෙක්;25335098 said:
    ඒ කිට් එකේ නෙවෙයි නේද බන් කේස් එක තිබ්බෙ මෙතඩ් එකේ නේද?

    වෙන්නැති කොහොමත් අපිට ගෙනාවෙ PCR කිට්ස් නෙ රැපිඩ් ටෙස්ට් කිට් නෙමේ

    Spain වලට යවපු චීන ටෙස්ට් කිට්ස් වගේකත් ඔහොම අවුලක් තිබ්බ කිව්ව ඒත් අලිබබා එකෙන් spain වලට ඩොනේට් කරපුවගෙ එහෙම අවුලක් තිබිල නෑ
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    සල්ලි තමයි බන් අඩුම වියදමටනේ හදන්නේ. සක්කිලි හැත්තක් ඕකුන් නම්

    GMOA oken kalin Rapid tests karanna kiwwat lankaweta owa genella test kalata hari gihilla na. aduma gane IDH eke inne positive wela inna ayaget positive wela na.
     
    Status
    Not open for further replies.