Lorry ye diesel nathi nisa car eke diesel ganna gihin

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,203
    3,701
    113
    Pls wear a MASK
    ලොරියෙ ඩීසල් ඉවර වෙලා හිට්ටා.. ඒක නිසා පවුලත් නිකන් ගෙදර ඉන්න ඵකේ ඵයාලවත් දාගෙනම කාර් ඵකේ ඩීසල් ගන්න ගියා.:lol:.

     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    😂😂😂300+ වලින් බේරිලා ඉන්නව පුදුමයි මෙහෙම උන් ඵක්ක..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒ දවස්වල නානල හෙල්මට් නැතුව යනව කියල මැරෙන්න හැදුව, සින්හලුත් එච්චර තමා බලං ගියාම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,921
    73,276
    113
    මාලඹේ
    වත්තේ අයිති කාරය එන කොට මිනිහා ගහින් බහිනවලු.
    පොල් ගහට නෑග්ගලු තණකොළ කපන්න .
    ඉතිං ගහෙන් බෑස්සේ මොකද කියලා ඇහුවාම හොර කියනවාලු පොල් ගහේ තණකොළ තිබුණේ නැහැලු කපන්න
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,203
    3,701
    113
    Pls wear a MASK
    😂😂😂300+ වලින් බේරිලා ඉන්නව පුදුමයි මෙහෙම උන් ඵක්ක..

    ඒ දවස්වල නානල හෙල්මට් නැතුව යනව කියල මැරෙන්න හැදුව, සින්හලුත් එච්චර තමා බලං ගියාම

    වත්තේ අයිති කාරය එන කොට මිනිහා ගහින් බහිනවලු.
    පොල් ගහට නෑග්ගලු තණකොළ කපන්න .
    ඉතිං ගහෙන් බෑස්සේ මොකද කියලා ඇහුවාම හොර කියනවාලු පොල් ගහේ තණකොළ තිබුණේ නැහැලු කපන්න

    :rofl:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,390
    1,523
    113
    Hamilton, NZ
    discipline නැති කම . කවද හරි ඔකාගේ ලමයි කරන්නේ ඔය වාගේ කුප්ප වැඩ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,473
    1
    4,188
    113
    we can conduct elections as we did during civil war- GR
    So people who voted him give reasons to break the law in same manner.
    Who said you get the govt that you deserve!
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,935
    6,058
    113
    වැඩක් නැහැ බන් ගොඩක් තැන්වල පොලිසිය ඉන්නේ ප්‍රධාන පාරේ. හරස් පාරවල් වලින් ලස්සනට ගියහැකි. මම තැන් දෙක තුනක්ම දැක්කා.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,203
    3,701
    113
    Pls wear a MASK
    ȜMA X;25335372 said:
    discipline නැති කම . කවද හරි ඔකාගේ ලමයි කරන්නේ ඔය වාගේ කුප්ප වැඩ.

    we can conduct elections as we did during civil war- GR
    So people who voted him give reasons to break the law in same manner.
    Who said you get the govt that you deserve!

    අම්මෝ උගේ බොරු අතේ රෝල්..​

    ammo allion eke dial ekanam supiri kapatiyek
    angata nodani kiyanawa taniyama tiyanna bari nisa ekkan awalu :P

    :rofl::rofl::rofl:

    පසුව ලියමි
    කැමරා කාරයා හිටිය හින්ද ඔහොම් කතා කරන්නේ නැත්නම් ඕකට හොදට අමතයි :lol:

    :lol: