Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කාගෙන් කාටද බෝවුනේ කියලා හොයාගත්ත චාර්ට් එක අප්ඩේට් කරලද බන් ?
    එක හොයාගන්න ලින්ක් එකක් තියෙනවද ?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    27 ඇඳිරි නීතිය අයින් කරයි නේද බන්? දැන් නම් මෙහෙම හිර වෙලා ඉන්න බෑ...කොළඹ පැත්තට එන්න ඕනි...මාසෙකට වඩා දැන් ගමේ හිරවෙලා...එපා වෙනවා :(:(:(

    පිස්සුද තොට :baffled::baffled:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Game kello nedda

    උඹටත් තියන ප්‍රශ්න...අඩෝ සිරාවට කියන්නේ, කොළඹින් පිටට යන එකනේ case...permit එකක් දාගෙන කොළඹට එන්න බැරිද :oo::oo::oo:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    North Korea :cool:

    උගේ අප්පාගේ රටවල් ඒවා....:rofl::rofl::rofl:
    නෑ airport සීන් එකක් ගැන කියන නිසා බැලුවේ, පරක්කුවෙලා වැහුව කියල...කඩයක් වහනවා වගේ ඕක වහන්න බෑ කියල සමහර අයට තේරෙන්නේ නෑ...:no::no::no:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    ඔව්ව් වෛරස් එක හැදුනේ ලන්කාවෙ ඇතුලෙනෙ නේද. පටන් ගැන්ම මේක ඇතුලෙ උනෙ:lol:

    වයිරසය නැවෙන්ද ආවේ :rofl:

    ලෝකේ කොයි රටද Airport එක වහලා කොරෝනා වලින් බේරුණේ?​
    Airport නැති දූපත් වලත් කොරෝනා තියෙන බව ඔබ දන්නවද?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,218
    66,626
    113

    උඹටත් තියන ප්‍රශ්න...අඩෝ සිරාවට කියන්නේ, කොළඹින් පිටට යන එකනේ case...permit එකක් දාගෙන කොළඹට එන්න බැරිද :oo::oo::oo:

    Pisssuda oi.colombo enne mokatada.colombo unuth hira wela inna eke gewal asse
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොලබ හයි කලාස් අපර්මන්ට් වල තත්වේ මොනවගේද දන්න නැහැ ? ගෙවල් ඇතුලෙම ද ? අවුලක් නැතුව ඇති සැප නේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ⭕⭕⭕
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක් වසා දැමිමට තිරණය කර ඇත

    19 උබ සිරාද කිව්වේ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කොලබ හයි කලාස් අපර්මන්ට් වල තත්වේ මොනවගේද දන්න නැහැ ? ගෙවල් ඇතුලෙම ද ? අවුලක් නැතුව ඇති සැප නේ

    unta club bahinna baruwa awulen atte.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    New coronavirus outbreak in northern China puts city of 11 million on lockdown

    The city of Harbin in northern China has become the latest hotspot after a woman unknowingly infected 70 others after testing negative for Covid-19.

    A 22-year-old student surnamed Han had returned to China from New York last month.

    She had gone through a 14-day quarantine and showed no symptoms of the bug.

    Harbin health authorities say she was a "silent carrier" :shocked:of the virus.

    Unaware, she went on to infect her neighbours who then hosted a gathering.


    A guest at the gathering was later taken hospital with a stroke which then led to the infection breaking out at two local hospitals, reports Shanghaiist.

    Coronavirus has now gone on to infect 70 people including patients in Inner Mongolia and Liaoning province.

    Harbin has reported 52 active confirmed cases and 23 asymptomatic infections.


    Source

    තාමත් කවුරුහරි එකෙක් හිතනවා නම් මේක බෝවුනේ වවුලෙක්ගෙන් කියලා,ගහපන් කන පැලෙන්න :lol::lol:

    මේක නම් artificial intelligence virus එකක්.. silent killer කෙනෙක් :dull: වහපු රටවල්/නගර Open කරන කන් ඉන්නේ දෙන්න ගුටි :dull:
     
    Status
    Not open for further replies.