Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ යන විධියට නම් තව වැඩි කාලයක් අපිට අල්ලගෙන ඉන්න බැහැ. දැන් දැන් positive වෙන ගාණ වැඩි වෙනවා. මීට වැඩිය බරපතලව මේක මිනිස්සුන්ගගෙ ඔලුවට දාන්න ඕනි. මීඩියා බලන කෙනෙක්ට ඔලුවට යන්නෙ දැන් කොන්ට්‍රෝල් කියලයි. ඉතින් මිනිස්සුත් සැහැල්ලුවට ගන්නවා. පාරවල් ගානෙ වැටිලා පණ ඇද ඇද මැරිලා යනවා බලන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ.

    ඔව් බන්..මන් අද මාතර උන්ට කතා කළා,උන් හෙන fun එකේ ඉන්නේ...මාතර ඉදන් තණමල්විල විතර යනකන් ඉන්න අයට කිසිම ගානක් නැහැ කිව්වා :lol:

    අපේ media ඕනෑම වෙලේ චන්දයක් අල්ලන් නෑවා
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මෙච්චර දෙයක් වේගෙන එද්දිත් දේශපාලන සුනකයො මරා ගන්නව චන්දෙ ගැන මීඩියාවල.කොරෝනවලට නෙවේ අවධානෙ දෙන්නෙ ඔක්කොම මල ඉලව් චන්දෙකට
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙච්චර දෙයක් වේගෙන එද්දිත් දේශපාලන සුනකයො මරා ගන්නව චන්දෙ ගැන මීඩියාවල.කොරෝනවලට නෙවේ අවධායන දෙන්නෙ ඔක්කොම මල ඉලව් චන්දෙකට

    :lol::lol::lol:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මෙච්චර දෙයක් වේගෙන එද්දිත් දේශපාලන සුනකයො මරා ගන්නව චන්දෙ ගැන මීඩියාවල.කොරෝනවලට නෙවේ අවධායන දෙන්නෙ ඔක්කොම මල ඉලව් චන්දෙකට

    let them die....... :love:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Chathura heta udema kattiyawa form karala thiyai awlak ne
    ඔව් බන්..මන් අද මාතර උන්ට කතා කළා,උන් හෙන fun එකේ ඉන්නේ...මාතර ඉදන් තණමල්විල විතර යනකන් ඉන්න අයට කිසිම ගානක් නැහැ කිව්වා :lol:

    අපේ media ඕනෑම වෙලේ චන්දයක් අල්ලන් නෑවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකුනේ camp එකේ 50කින්ලු 29 positive උනේ කියලා හිරු එකේ දැන් කිව්වා..3500 ඉන්න තැනක :eek:

    අප්පට හිකිලා තියෙන්නේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,040
    4,738
    113
    Loading...
    ඔව් බන්..මන් අද මාතර උන්ට කතා කළා,උන් හෙන fun එකේ ඉන්නේ...මාතර ඉදන් තණමල්විල විතර යනකන් ඉන්න අයට කිසිම ගානක් නැහැ කිව්වා :lol:

    අපේ media ඕනෑම වෙලේ චන්දයක් අල්ලන් නෑවා

    දැන් වැස්ස කාලෙ. මේක තවත් බරපතලව යන්න දීලා බලන් හිටියොත් නම් සිංහලු එකෙක්වත් ඉතුරුවෙන එකක් නම් නැහැ. අවුලක් නැහැ පහසුකම් තියෙනව නම්. ඒවත් හරියට නැතුව හොඳ නෑමක් නාන්න යන්නෙ. තාම ටෙස්ට් 1000 ක් කරන්නෙ නැහැ දවසට. හරි සැහැල්ලුවෙන් ඉන්නෙ කට්ටිය.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේ යන විධියට නම් තව වැඩි කාලයක් අපිට අල්ලගෙන ඉන්න බැහැ. දැන් දැන් positive වෙන ගාණ වැඩි වෙනවා. මීට වැඩිය බරපතලව මේක මිනිස්සුන්ගගෙ ඔලුවට දාන්න ඕනි. මීඩියා බලන කෙනෙක්ට ඔලුවට යන්නෙ දැන් කොන්ට්‍රෝල් කියලයි. ඉතින් මිනිස්සුත් සැහැල්ලුවට ගන්නවා. පාරවල් ගානෙ වැටිලා පණ ඇද ඇද මැරිලා යනවා බලන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ.

    Ow bn... Army unath thawa wagakimen wada karanne one.
    Curfew nathi palath wala un niwadu yanawa nam PCR test eka aniwarya karala yawanna thibune.

    Mokada un aniwa close contacts wenawa ne bn covid-19 saka unta.
    Dan nam mata pena vidiayata hamoma wade del karagena thiyenne.

    Ara die-hard kiuwa wage dan nam lockdown nokada bera ganna bari wena size ekak wela.
     
    Status
    Not open for further replies.