මේ යන විධියට නම් තව වැඩි කාලයක් අපිට අල්ලගෙන ඉන්න බැහැ. දැන් දැන් positive වෙන ගාණ වැඩි වෙනවා. මීට වැඩිය බරපතලව මේක මිනිස්සුන්ගගෙ ඔලුවට දාන්න ඕනි. මීඩියා බලන කෙනෙක්ට ඔලුවට යන්නෙ දැන් කොන්ට්‍රෝල් කියලයි. ඉතින් මිනිස්සුත් සැහැල්ලුවට ගන්නවා. පාරවල් ගානෙ වැටිලා පණ ඇද ඇද මැරිලා යනවා බලන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ.
ඔව් බන්..මන් අද මාතර උන්ට කතා කළා,උන් හෙන fun එකේ ඉන්නේ...මාතර ඉදන් තණමල්විල විතර යනකන් ඉන්න අයට කිසිම ගානක් නැහැ කිව්වා

අපේ media ඕනෑම වෙලේ චන්දයක් අල්ලන් නෑවා



