Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,456
    124,332
    113
    දෙහිවල
    කොලබ 12 බන්ඩාරනායක මාවතේ හා පලියගොඩ මලු මාකට් එකේ තාම රිපොටස් එන්න තියෙනවා කියලා දන් යුදහමුදා පති කිව්වා දෙරන අරුනේ.එක එන්න ටිකක් කල් යයි කිව්වා.එන කොට ලොකු වඩි විමක් වෙයි කිව්වා.

    Curfew imposed in Uhana, Damana areas in Ampara for a short period a short while ago - Army Commander- adaderana.lk
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :love::love:

    E7YRnin.png
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    community spread nahallu... bayawenna epa. dan derana aruna eke hamudapathi thuma kiwwa. eka pokuraka ayalu okkoma wage. :baffled:

    thawa deyak kiwwa. hamdupathi thuma ada idala ahana dewal walata witarai uttra denne kiiwa. winayak sahithawa inna wena kathawak kiwwa chathura ekka. mae dan derana.
    එහෙනං අද ඉදල මද්‍යවෙදියෝ නැතුව
    වෙන කව්රුහරි විශේෂ පුද්ගලයෝ ටිකක් යවන්න වෙයි ප්‍රශ්න අහන්න .
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එහෙනං අද ඉදල මද්‍යවෙදියෝ නැතුව
    වෙන කව්රුහරි විශේෂ පුද්ගලයෝ ටිකක් යවන්න වෙයි ප්‍රශ්න අහන්න .

    ඔව් ඔව්. අර එදා රාජ සබාව වගේ වෙයිද දන්නෙ නෑ:baffled:

    කොලබ 12 බන්ඩාරනායක මාවතේ හා පලියගොඩ මලු මාකට් එකේ තාම රිපොටස් එන්න තියෙනවා කියලා දන් යුදහමුදා පති කිව්වා දෙරන අරුනේ.එක එන්න ටිකක් කල් යයි කිව්වා.එන කොට ලොකු වඩි විමක් වෙයි කිව්වා.

    ඒ එක්කම ඊට පස්සෙ අනිල් සර් ඇවිත් කිව්වා ඒ මාලු කාරයො සෙට් එකටම , කාටවත් ම බෝ වෙලා නෑ කියලා!

    මාලුගෙ ගෙදර කාටවත් බෝ වෙලා ත් නෑ. ඌට එන්න ඇත්තෙ උල්කාපාත කෑල්ලකින්.

    සමාජයේ පැතීරීමක් නෑහැලු. බිය විය යුතු නෑලු.
    දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අපි බයවෙලානෙ හිටියෙ!:baffled:
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පෑලියගොඩ වාර්තා එයි. PCR පරීක්ෂාවට ලක්කළ 529ම ආසාදිතයින් නොවන බව තහවුරුයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොලබ 12 බන්ඩාරනායක මාවතේ හා පලියගොඩ මලු මාකට් එකේ තාම රිපොටස් එන්න තියෙනවා කියලා දන් යුදහමුදා පති කිව්වා දෙරන අරුනේ.එක එන්න ටිකක් කල් යයි කිව්වා.එන කොට ලොකු වඩි විමක් වෙයි කිව්වා.

    පෑලියගොඩ වාර්තා එයි. PCR පරීක්ෂාවට ලක්කළ 529ම ආසාදිතයින් නොවන බව තහවුරුයි

    උබ මේක thread එකේ දැම්මට ටික දෙනෙක් මේක විශ්වාස කරන්නෙ නැහැ බන්.. :lol: ලංකාවෙම ලෙඩේ පැතිරෙනකන් බලාගෙන ඉන්න , හමුදාපති , Health service එක කියන දේවල් බොරු, විස්තර හංගනව කියල හිතන සෙට් එකක් කිරියෙ ඉන්නවනෙ.. :lol:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    අම්පාර උහන සහ දමන පොලිස් බලප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවයි

    ආයෙත් Curfew අයින් කලා කිව්ව අම්පාර උහන, මේ දැන්. සියල්ල පාලනයේ!:baffled:

    ජිංකි ජිකා! මරු මරු! කිරිබත් කෑල්ලක් කන්න ඕන කොරෝනා සටන ජයගත් නිසා!:cool::cool:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මම ඉන්නේ කටුනායක ආසන්නයේ .
    ජා-යල සුදුවැල්ල , වැලිසර camp එක හොදටම ලගයි .
    අනිත් පැත්තෙන් මීගමුව. වෙන්නප්පුවට කියන්නේ
    පුංචි ඉතාලිය කියල .
    කටුනායක අමන්දොළුව හරියෙන් ගැනුකෙනෙක් හම්බුනා .
    එත් මෙහෙ මිනිස්සුන්ට තාම කිසිම ගානක් නැහැ .
    තාම හිතන් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියල .
    එලියට බැස්සහම ඕනෑතරම් මිනිස්සු පාරේ ඇවිදිනවා .
    මේ වගේ මිනිස්සුන්ට මේකේ බරපතලකම ඔලුවට යන්න තත්වේ හරියට පැහැදිලි කරන්න ඕන .
    මාද්‍ය වලින් උත්සහ කරනවා එච්චර risk එකක් නැහැ කියල පෙන්නන්න .
    දැන් එහෙම කරලා හරියන්නේ නැහැ .
    මේ යක්කුන්ව බය කරලා ගෙවල් ඇතුලට දැම්මේ නැත්තන් ලොකු විනාසයක් වෙනවා .
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    ආයෙත් Curfew අයින් කලා කිව්ව අම්පාර උහන, මේ දැන්. සියල්ල පාලනයේ!:baffled:

    ජිංකි ජිකා! මරු මරු! කිරිබත් කෑල්ලක් කන්න ඕන කොරෝනා සටන ජයගත් නිසා!:cool::cool:

    අයින් කරලා න දනුයි දම්මේ.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මම ඉන්නේ කටුනායක ආසන්නයේ .
    ජා-යල සුදුවැල්ල , වැලිසර camp එක හොදටම ලගයි .
    අනිත් පැත්තෙන් මීගමුව. වෙන්නප්පුවට කියන්නේ
    පුංචි ඉතාලිය කියල .
    කටුනායක අමන්දොළුව හරියෙන් ගැනුකෙනෙක් හම්බුනා .
    එත් මෙහෙ මිනිස්සුන්ට තාම කිසිම ගානක් නැහැ .
    තාම හිතන් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියල .
    එලියට බැස්සහම ඕනෑතරම් මිනිස්සු පාරේ ඇවිදිනවා .
    මේ වගේ මිනිස්සුන්ට මේකේ බරපතලකම ඔලුවට යන්න තත්වේ හරියට පැහැදිලි කරන්න ඕන .
    මාද්‍ය වලින් උත්සහ කරනවා එච්චර risk එකක් නැහැ කියල පෙන්නන්න .
    දැන් එහෙම කරලා හරියන්නේ නැහැ .
    මේ යක්කුන්ව බය කරලා ගෙවල් ඇතුලට දැම්මේ නැත්තන් ලොකු විනාසයක් වෙනවා .

    පිස්සුද ඔය පොකුර ඇතුලෙ අය. සියල්ල පාලනයේ! නිකං බිල්ලො මවලා මිනිස්සු බයකරන්න එපා.! :baffled:

    අයින් කරලා න දනුයි දම්මේ.

    එහෙම කියනවා ඇහුන බන් ටැලිවිසොන් එකේ!:baffled:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පොඩි අනාවැකියක් කියන්නම්ද ?

    හෙට රෑ වෙද්දී ලංකාවේ කන්ෆර්ම් කේසස් 500+ වෙන්න පුළුවන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ

    පරිස්සමින් ඉදපන් මචන්..බුදු සරණයි :)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොඩි අනාවැකියක් කියන්නම්ද ?

    හෙට රෑ වෙද්දී ලංකාවේ කන්ෆර්ම් කේසස් 500+ වෙන්න පුළුවන්

    Quo
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    පොඩි අනාවැකියක් කියන්නම්ද ?

    හෙට රෑ වෙද්දී ලංකාවේ කන්ෆර්ම් කේසස් 500+ වෙන්න පුළුවන්

    Shit oya kiyana numbers walata giyoth apita amarui ita passe control karanna
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    27 කොලබ නගර සභා බලප්‍රදේශට අරෙන්න අනික් පති වල අදිරිනිතිය අයින් කරනවා කියලා කියන්නේ.සිංහලු යමන් වඩට.
     
    Status
    Not open for further replies.