කොලබ 12 බන්ඩාරනායක මාවතේ හා පලියගොඩ මලු මාකට් එකේ තාම රිපොටස් එන්න තියෙනවා කියලා දන් යුදහමුදා පති කිව්වා දෙරන අරුනේ.එක එන්න ටිකක් කල් යයි කිව්වා.එන කොට ලොකු වඩි විමක් වෙයි කිව්වා.
Curfew imposed in Uhana, Damana areas in Ampara for a short period a short while ago - Army Commander- adaderana.lk
Last edited:


ලංකාවෙම ලෙඩේ පැතිරෙනකන් බලාගෙන ඉන්න , හමුදාපති , Health service එක කියන දේවල් බොරු, විස්තර හංගනව කියල හිතන සෙට් එකක් කිරියෙ ඉන්නවනෙ.. 
