Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොලබ නගර සභා බල ප්‍රදේශය අරෙන්න අනික් එවා අරිනවා කියලා කිව්වේ.

    Going back to Herd Immunity?

    Block karalath bokaraganna eke aralama demmanam iwarayi kiyala hithenawa matath.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොලබ නගර සභා බල ප්‍රදේශය අරෙන්න අනික් එවා අරිනවා කියලා කිව්වේ.

    කොලබ නගර සබා බල ප්‍රදේශ දන්නවයි?කියපන්කො :nerd:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    -nethgossip-
    කෝවිඩ් 19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.

    තවමත් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බැවිනි දිනකට පරීක්ෂණ එක්දහස් පන්සියයක් සිදුකිරීමට හැකියාවක් ඇත්නම් දැනට පවතින අවධදානම් තත්ත්වය අවම කර ගැනීමට හැකි බවද ඔහු පවසයි.

    සෞඛ්‍ය අංශයේ ඇතැම් පිරිස්වල ආකාර්යක්ෂමතාවය හේතුවෙන් රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සති තුනක් පසුපසට ගොස් ඇති බවද ​හෙතම වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර පොකුරු ආකාරයට කොරෝනා රෝගීන් බිම් මට්ටමින් හමුවීම ආරම්භ වුවහොත් රෝග පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහී යනු ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    මුන්ව දන් ආන්ඩුව අයින් කරලා තියෙන්නේ.මුන් කියන දෙවල් කවුරුත් ගනන් ගන්නේ න දන්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    27 කොලබ නගර සභා බලප්‍රදේශට අරෙන්න අනික් පති වල අදිරිනිතිය අයින් කරනවා කියලා කියන්නේ.සිංහලු යමන් වඩට.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුන්ව දන් ආන්ඩුව අයින් කරලා තියෙන්නේ.මුන් කියන දෙවල් කවුරුත් ගනන් ගන්නේ න දන්.

    එකනේ එකනේ එහෙම තමයි වෙන්න ඕනි...මොන විකාරද ඔකුන්ගේ...27 ඔය උඹ කියන දේ වෙනවා නේද මචෝ.....?:):):):)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එකනේ එකනේ එහෙම තමයි වෙන්න ඕනි...මොන විකාරද ඔකුන්ගේ...27 ඔය උඹ කියන දේ වෙනවා නේද මචෝ.....?:):):):)

    මාතර වෙලා ඉදපන් පකෝ :growl::growl::growl:
     
    Status
    Not open for further replies.