Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ආයෙත් Curfew අයින් කලා කිව්ව අම්පාර උහන, මේ දැන්. සියල්ල පාලනයේ!:baffled:

    ජිංකි ජිකා! මරු මරු! කිරිබත් කෑල්ලක් කන්න ඕන කොරෝනා සටන ජයගත් නිසා!:cool::cool:

    UPDATE: Temporary curfew imposed in Uhana & Damana areas in Ampara has been lifted - Army Commander

    කොහෙද බන් ඇදිරිනීතිය අයින් කලේ.. :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    mDaLY0p.png

    xxJQfGl.png

    අනිත් 30 කොහේ අයද කියලා දාලා නෑ ඔහොම උනාම පාරේ යන්න බයයි
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    27 කොලබ නගර සභා බලප්‍රදේශට අරෙන්න අනික් පති වල අදිරිනිතිය අයින් කරනවා කියලා කියන්නේ.සිංහලු යමන් වඩට.

    eeka nam wenna ba ban.. danata keeyak than wala curfew dalad isolated karalad
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    27 කොලබ නගර සභා බලප්‍රදේශට අරෙන්න අනික් පති වල අදිරිනිතිය අයින් කරනවා කියලා කියන්නේ.සිංහලු යමන් වඩට.

    හුරේ!!!!!!!!!!!!!!!!!!! ගෝටාභය සර්ට ජයවේවා!!!! කොච්චර දෙයක්ද!!:cool::cool:
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    UPDATE: Temporary curfew imposed in Uhana & Damana areas in Ampara has been lifted - Army Commander

    කොහෙද බන් ඇදිරිනීතිය අයින් කලේ.. :lol:

    පැයකට දෙහෙකට බං දැම්මෙ ටක් ගාල අයින් කරන්න. ඔය නිවාඩු ගිය උන් හොයන්න විතරයි! ඔය තියෙන්නෙ ඉවරයි කියලා දැන්!:growl::growl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    27 කොලබ නගර සභා බලප්‍රදේශට අරෙන්න අනික් පති වල අදිරිනිතිය අයින් කරනවා කියලා කියන්නේ.සිංහලු යමන් වඩට.

    ඉතින් එ දෙක විතරයි නේ.අනික් එවා ඔක්කොම අරිනව 27.

    අරිනේ යාපාගේ පුකේ :rofl::dull:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ලංකාවේ කොරෝනා පාලනය වෙලා.. මෙහෙම දෙයක් ලෝකයේම නෑ.. ජනපතිට මං කෘතවේදී වෙනවා..- කොළඹ නගරාධිපතිනි රෝසි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා ලද තීන්දු මත අද වන විට මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකිවීම ගැන තමන් සතුටට පත්වන බව කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

    මේ ආකාරයේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන ලද ලෝකයේ එකම රට ශ්‍රී ලංකා බවත් ජනාධිපතිවරයා ගේ දුර දක්නා තීන්දු නිසා කොළඹ නගරයේ ජනතාවට ඉතා පහසුවක් වී ඇති බවත් ඇය පවසයි.

    අද කොළඹ නගරයේ බොහෝ ස්ථාන වසා දමමින් එම දරු පවුල් පවා බලා ගැනීමට රජය කටයුතු කර ඇති බවත් ඇය සඳහන් කළාය.

    ඒ සම්බන්ධයෙන් තමන්ගේ පූර්ණ කෘතවේදීත්වය ආණ්ඩුවට පළ කරන බවද ඇය සඳහන් කළාය.

    කොළඹ නගරසභාවේ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

    LankaCnews
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බලපන් ඉදාපන් 27 අරින්නේ නද්ද කියලා

    මෙහෙම තත්වයක කොලබ අරින්න පිස්සුද බන්..අතල් දෙන්නේ නැතුව ඉදින් :growl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙහෙම තත්වයක කොලබ අරින්න පිස්සුද බන්..අතල් දෙන්නේ නැතුව ඉදින් :growl:

    කොලබ නගර සභා බල ප්‍රදේශය අරෙන්න අනික් එවා අරිනවා කියලා කිව්වේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොලබ නගර සභා බල ප්‍රදේශය අරෙන්න අනික් එවා අරිනවා කියලා කිව්වේ.

    දැන් මොනවාද අරින ප්‍රදේශ?:oo:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීම් කටයුතු කළ අයෙකුත්

    නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    මෙම පුද්ගලයා හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වුණා.

    ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති නව කොරෝනා ආසාධිත මුලූ සංඛ්‍යාව 368 දෙනෙක්. ඔවුන්ගෙන් 254 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. ඊට අමතරව නව කොරෝනා ආසාධිත බවට සැකකරන 173 දෙනෙකුද රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. නව කොරෝනා ආසාධිතව සිට ශී‍්‍ර ලංකාවේදී පූර්ණ සුවය ලැබූ පිරිස 107 දෙනෙකු වනවා.

    මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුකත්ත සෙබලූන් 30 දෙනෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ආසාධනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙනවා. ඔවුන්ගෙන් නව කොරෝනා ආසාධිත බවට පළමුවෙන් හදුනා ගැනුනේ නිවාඩු ලබා නිවසට ගොස් සිටි පොළොන්නරුව පුලතිසිගම ප‍්‍රදේශයේ නාවික සෙබලෙක්.

    ඔහු සමග ඇසුරු කළ සෙසු නාවිකයන්ගේ PCR පරීක්ෂණවලදී අනෙක් ආසාධිතයන් 29 දෙනා හදුනාගෙන තිබෙනවා.

    වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුකත්ත මෙම නාවික සෙබලූන්ට නව කොරෝනා ආසාධනය වී ඇත්තේ් ජා - ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ රාජකාරී කිරීමේදී බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ අනුව ඔවුන් සමග රාජකාරී කල සහ ඇසුරු කළ තවත් අය සම්බන්ධයෙන්ද PCR පරීක්ෂණ සිදු කිරීමට දැන් කටයුතු කෙරෙමින් තිබෙනවා.

    ඒ පිළිබඳ වැඩිදුරටත් කරණු දැක් වූ යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ "මෙම නාවික හමුදා භට පිරිස් පසුගිය දින කිහිපය පුරාවටම ජා - ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි අය නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමේ රාජකාරීවල යෙදී සිට තිබුණා. එහිදී එහි සිටි ඇතැම් පිරිස් හඳුනා ගැනීම සඳහා ඔවුන් සමග ළඟින් ඇසුරු කරන්නට සිදු තිබීමත් ඇතැම් අය පැන යන්නට කටයුතු කිරීම තුළ ඔවුන් පාලනය කර ගැනීමටත් සිදුව තිබුණා. එහිදී මේ ආකාරයෙන් වෛරසය ආසාදනය වෙන්න ඇති යනුවෙනුයි දැනට සැක කරන්නේ." යනුවෙනි.
     
    අවුලක් නෑනේ.. කොරෝනා 20 වෙනිදා ඉවර උනානේ!!!!
    :baffled:
     
    අපිටත් බඩු හරි වගේ එහෙනම්.. kells එකෙන් බඩු ගේනවා :dull:
     
    Status
    Not open for further replies.