Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඇඟළුම් කර්මාන්ත ශාලා 100ක හාම්පුතුන් තම සේවකයින්ට මේ මස වැටුප ලබාදිය නොහැකි බව කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම්දෙයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇඟළුම් කර්මාන්ත ශාලා 100ක හාම්පුතුන් තම සේවකයින්ට මේ මස වැටුප ලබාදිය නොහැකි බව කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම්දෙයි

    ලේසිම කතාවනේ ඕක...රෙද්ද...දැනත් සමහර ඒවා වැඩ කලින් order කරනවා...:dull::dull::dull:හාම්පුතුන් පුහ්හ් :baffled::baffled::baffled:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා අද

    කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සදහන් කළේ එම ප්‍රදේශයේ පුද්ගලයින් 142ගේ පරික්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබීමට නියමිත බවයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පෑලියගොඩ මාළු වෙළඳපොලේ PCR පරීක්ෂාවට ලක් කළ අය අතර කොරෝනා ආසාදිතයින් නැති බව තහවුරුයි
    April 24, 2020 07:22 am

    PCR පරික්ෂණ සඳහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් ඇතුළු 529දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පරික්ෂණයට භාජනය කළ 529දෙනාගේ පරික්ෂා වාර්තා මගින් ඔවුන් කිසිවෙකු වෛරස ආසාදිතයින් බවට තහවුරු වි නොමැති බවයි.

    නමුත් ඔවුන් සම්බන්ධයෙන් පසුවිපරමින් කටයුතු කරන බව අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් PCR පරික්ෂණයක් සදහා යොමුකිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවේය.

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=135606
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා අද

    කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සදහන් කළේ එම ප්‍රදේශයේ පුද්ගලයින් 142ගේ පරික්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබීමට නියමිත බවයි

    kalin eke 50k da koheda + una neda :nerd:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    පෑලියගොඩ මාළු වෙළඳපොලේ PCR පරීක්ෂාවට ලක් කළ අය අතර කොරෝනා ආසාදිතයින් නැති බව තහවුරුයි
    April 24, 2020 07:22 am

    PCR පරික්ෂණ සඳහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් ඇතුළු 529දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පරික්ෂණයට භාජනය කළ 529දෙනාගේ පරික්ෂා වාර්තා මගින් ඔවුන් කිසිවෙකු වෛරස ආසාදිතයින් බවට තහවුරු වි නොමැති බවයි.

    නමුත් ඔවුන් සම්බන්ධයෙන් පසුවිපරමින් කටයුතු කරන බව අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් PCR පරික්ෂණයක් සදහා යොමුකිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවේය.

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=135606

    ලොකු දෙයක් බන් මේකනම්, නැත්තන් සොරි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,332
    113
    දෙහිවල
    කොලබ නගර සබා බල ප්‍රදේශ දන්නවයි?කියපන්කො :nerd:

    Mattakkuliya
    Modera
    Mahawatte
    Aluthmawatha
    Lunupokuna
    Bloemandhal
    Kotahena East
    Kotahena West
    Kochchikade North
    Gintupitiya
    Masangas Weediya
    New Bazaar
    Grandpass North
    Grandpass South
    Maligawatte West
    Aluthkade East
    Aluthkade West
    Kehelwatte
    Kochchikade South
    Fort
    Kopannaweediya
    Wekanda
    Hunupitiya
    Suduwella
    Panchikawatte
    Maradana
    Maligakanda
    Maligawatte East
    Dematagoda
    Wanathamulla
    Kuppiyawatte East
    Kuppiyawatte West
    Borella North
    Narahenpita
    Borella South
    Cinnamon Gardens
    Kollupitiya
    Bambalapitiya
    Milagiriya
    Thimbirigasyaya
    Kirula
    Havelok Twon
    Wellewatte North
    Kirillapone
    Pamankada East
    Pamankada West
    Wellewatte South
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    අද ලොකු Army operation1ක් ස්ටාර්ට් කලා අම්පාරේ ,නිවාඩු ගිය navyඅය අමපාරේ
    හුගක් ඇවිදලා,සමහර තැන් ඊයේ රෑ lockdown කලා.welisara camp1කෙ ඇතුලේ
    වැඩ කරන කාන්තාnavy 2ක් positiveඋනා ඊයේ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අද ලොකු Army operation1ක් ස්ටාර්ට් කලා අම්පාරේ ,නිවාඩු ගිය navyඅය අමපාරේ
    හුගක් ඇවිදලා,සමහර තැන් ඊයේ රෑ lockdown කලා.welisara camp1කෙ ඇතුලේ
    වැඩ කරන කාන්තාnavy 2ක් positiveඋනා ඊයේ

    Mchn.. oya niwadu gya aya kiynne, ape health staff wlata denwa wage dena 2weeks quarantine niwaduwada??
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද ලොකු Army operation1ක් ස්ටාර්ට් කලා අම්පාරේ ,නිවාඩු ගිය navyඅය අමපාරේ
    හුගක් ඇවිදලා,සමහර තැන් ඊයේ රෑ lockdown කලා.welisara camp1කෙ ඇතුලේ
    වැඩ කරන කාන්තාnavy 2ක් positiveඋනා ඊයේ

    එනම් අදත් ර වෙද්දි 30ක් විතර හම්බෙයි
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113

    Mchn.. oya niwadu gya aya kiynne, ape health staff wlata denwa wage dena 2weeks quarantine niwaduwada??

    ඔව් මචන් මම දන්න විදිහට,එයාල වැඩට ගෙනියන්න සෙනසුරාදා main cityවලට curfew අස්සේ bus ආව
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔව් මචන් මම දන්න විදිහට,එයාල වැඩට ගෙනියන්න සෙනසුරාදා main cityවලට curfew අස්සේ bus ආව

    Eka thamai mchn.. ithin quarantine ghilla awidala da game?? Ekanam awulak bro.. lets hope fr the best then..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Saliva is more sensitive for SARS-CoV-2 detection in COVID-19 patients than nasopharyngeal swabs

    Interesting report by a group of researchers from Yale.

    Rapid and accurate SARS-CoV-2 diagnostic testing is essential for controlling the ongoing COVID-19 pandemic. The current gold standard for COVID-19 diagnosis is real-time RT-PCR detection of SARS-CoV-2 from nasopharyngeal swabs. Low sensitivity, exposure risks to healthcare workers, and global shortages of swabs and personal protective equipment, however, necessitate the validation of new diagnostic approaches.

    Saliva is a promising candidate for SARS-CoV-2 diagnostics because, collection is minimally invasive and can reliably be self-administered and saliva has exhibited comparable sensitivity to nasopharyngeal swabs in detection of other respiratory pathogens, including endemic human coronaviruses, in previous studies. To validate the use of saliva for SARS-CoV-2 detection, we tested nasopharyngeal and saliva samples from confirmed COVID-19 patients and self-collected samples from healthcare workers on COVID-19 wards. When we compared SARS-CoV-2 detection from patient-matched nasopharyngeal and saliva samples, we found that saliva yielded greater detection sensitivity and consistency throughout the course of infection.

    Furthermore, we report less variability in self-sample collection of saliva. Taken together, our findings demonstrate that saliva is a viable and more sensitive alternative to nasopharyngeal swabs and could enable at-home
    self-administered sample collection for accurate large-scale SARS-CoV-2 testing.

    Higher SARS-CoV-2 titers detected from saliva than nasopharyngeal swabs from inpatients.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,073
    8,077
    113
    M-Town
    කුඩ්ඩන්ව බේරගන්න මහන්සි වුණේ අපරාදෙ. ඕකුන්ව බේරගත්තත්, ආපහු ඇවිත් කරන්නෙ කුඩු ගහලා මැරිලා යන එකයි. කාලකණ්නි ජීවිත. පැනලා යන උන්ට ඈත ඉඳලා වෙඩි තියලා දාන්න ඕනි. කෑම්ප් එකකට බෝ වුණා කියන්නෙ ඉතින් අඹ සරණයි. පව් මේ නේවි එකේ මිනිස්සු.
    උබ කොහොමද බං උබ මිනිස්සු ගැන ඔහොම කියන්නේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    Eka thamai mchn.. ithin quarantine ghilla awidala da game?? Ekanam awulak bro.. lets hope fr the best then..

    ඔව් මචන්,එයාල සතියකට වැඩි කාලයක් ගම් වල හිටියනේ..අනික නිවාඩු ගිය
    හැමෝම අපහු වැඩට අවා.ලෙඩ උන කෙනා ඇරෙන්න මම දන්නා විදිහට
     
    Status
    Not open for further replies.