ලප ආතල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Me anith eka

    https://www.facebook.com/chaaminda/videos/10222414025087768/?t=8

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාධිතයන් අඩුවීමට හේතුව ඝර්ම කලාපීය රටක් වීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ මෙය රජයේ විශේෂ හපන්කමක් නිසා රෝගීන් අඩු වීමක් නොව ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සිදුවූවක් බවයි.

    ශ‍්‍රී ලංකාව ඇතුළු උෂ්ණත්වය ඉහළ ඝර්ම කලාපීය රටවල කොරෝනා වෛරසය පැතිරීම ඉතා අඩු බව බැලූ බැල්මට පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

    එනිසා මේ රටවල කොරෝනා වෛරස් ආසාදිත අඩුවීමට හේතු වීමට හේතු වී ඇත්තේ සෞඛ්‍යය ක්‍රියාවලියක විශේෂ හේතුවක් නිසා නොව ඝර්ම කලාපීය රටක් වීම නිසා උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් යයිද ඔහු කියා සිටියේය.

    කියන්න දෙයක් තියෙන්නත් එපැයි බන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    Me anith eka

    https://www.facebook.com/chaaminda/videos/10222414025087768/?t=8

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාධිතයන් අඩුවීමට හේතුව ඝර්ම කලාපීය රටක් වීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ මෙය රජයේ විශේෂ හපන්කමක් නිසා රෝගීන් අඩු වීමක් නොව ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සිදුවූවක් බවයි.

    ශ‍්‍රී ලංකාව ඇතුළු උෂ්ණත්වය ඉහළ ඝර්ම කලාපීය රටවල කොරෝනා වෛරසය පැතිරීම ඉතා අඩු බව බැලූ බැල්මට පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

    එනිසා මේ රටවල කොරෝනා වෛරස් ආසාදිත අඩුවීමට හේතු වීමට හේතු වී ඇත්තේ සෞඛ්‍යය ක්‍රියාවලියක විශේෂ හේතුවක් නිසා නොව ඝර්ම කලාපීය රටක් වීම නිසා උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් යයිද ඔහු කියා සිටියේය.

    munge ata thalanna epey yako
     
    • Like
    Reactions: jcj

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    Me anith eka

    https://www.facebook.com/chaaminda/videos/10222414025087768/?t=8

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාධිතයන් අඩුවීමට හේතුව ඝර්ම කලාපීය රටක් වීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ මෙය රජයේ විශේෂ හපන්කමක් නිසා රෝගීන් අඩු වීමක් නොව ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සිදුවූවක් බවයි.

    ශ‍්‍රී ලංකාව ඇතුළු උෂ්ණත්වය ඉහළ ඝර්ම කලාපීය රටවල කොරෝනා වෛරසය පැතිරීම ඉතා අඩු බව බැලූ බැල්මට පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

    එනිසා මේ රටවල කොරෝනා වෛරස් ආසාදිත අඩුවීමට හේතු වීමට හේතු වී ඇත්තේ සෞඛ්‍යය ක්‍රියාවලියක විශේෂ හේතුවක් නිසා නොව ඝර්ම කලාපීය රටක් වීම නිසා උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් යයිද ඔහු කියා සිටියේය.

    එහෙනම් බෙහෙත් කරන්න ඕනේ නෑනේ....වෙන දෙයක් වෙන්ට ඇරලා බලාගෙන ඉන්නයි තියෙන්නේ...මෙහෙමත් බත් කන හරක් :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    94626590_2677105979232091_8039029754101235712_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ හු#% ගහන පච යකෝ ....Australia වේ සෑම පව්ලකටම AUD 2000 දෙනවලු....අතේ පලවෙන පච ගහන ලප හරකා ... 1:40:00 බලන්න

    මූට පිස්සුද මිනිස්සුන්ට මෙච්චර බොරු කියන්නේ....පිටරට සුරන්ගනා ලෝකයක් මවල ලංකාවේ අපායක් මවනවා .....

    කියවන්නේ සමාජවාදේ. ඒත් කතාව ධනවාදී රටවල් ගැන. ඩොලර් වලට සමාජවාදේ නෑ පුතා. එකයි ඒ. ආයිත් ඉන්දුනීසියා ට්‍රිප් එකක් දාගන්න දගලනවා වගේ. :lol:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Deal එකක් තිබ්බා!

    අනුර කුමාර රනිල් එක්ක Deal එකක් තිබ්බ බව නම් හිතාගන්න පුළුවන්. ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ, අනුරට "රතු අලි පැටියා" කියන හංවඩුව ගැහුවේ නිකංම වෙන්න බෑ. ඒක හොඳටම ඔප්පුවෙන සිද්ධියක් කියන්නම්. 2013 / 2014 අනුර කුමාර එංගලන්තෙට ගියා එහෙ පාක්‍ෂිකයන් මුණගැහිලා අරමුදල් රැස්කරන්න. London වල පාක්ෂිකයෝ සෑහෙන්න මහන්සිවෙලා Wembley නගරයේ අනුරගේ දේශනයක් සංවිධානය කරලා තිබ්බා. විශාල පිරිසකට ආරාධනා කරලා තිබ්බා. මටත් calls කීපයක්ම ආවා සහභාගී වෙන්නම කියලා. කොහොමහරි ඒ කාලේ රාජපක්‍ෂ ආණ්ඩුව මේ වැඩේ කඩාකප්පල් කරන්න නියම උපක්‍රමයක් යොදලා තිබුණා. අනුරගේ දේශනය තියන්න නියමිත දිනයේදීම උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්ම දේශනයක් London වල සංවිධානය කරලා ඒකටත් විශාල ප්‍රචාරයක් දුන්නා. වෙනදා පන්සල් නොගිය අයටත් බණ අහන්න එන්න කියලා ආරාධනා කරලා තිබ්බා. කොහොම හරි අන්තිමට අනුරගේ දේශනය අහන්න මිනිස්සු නෑ. පාක්‍ෂිකයෝ කීපදෙනෙක් විතරයි හිටියේ. මේකට අනුර කුමාරට යකා නැගලා හිටියේ. "මම ඔය ගණයා ගැන බලාගන්නම්කො" කියලා තියෙනවා. අන්තිමට 2015 යහපාලනය ඇවිල්ලා ටික දවසකින්ම උඩුවේ හිමියන්ව බලු කූඩුවට යැව්වේ අනුරගේ වුවමනාවට බව රහසක් නෙමෙයි. අනුර කුමාර රනිල්ගේ පුද්ගලික සහයෙන් උඩුවේ හිමියන්ගෙන් පළිගත්තේ එහෙමයි. :yes: