Me anith eka
https://www.facebook.com/chaaminda/videos/10222414025087768/?t=8
ශ්රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාධිතයන් අඩුවීමට හේතුව ඝර්ම කලාපීය රටක් වීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ මෙය රජයේ විශේෂ හපන්කමක් නිසා රෝගීන් අඩු වීමක් නොව ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සිදුවූවක් බවයි.
ශ‍්‍රී ලංකාව ඇතුළු උෂ්ණත්වය ඉහළ ඝර්ම කලාපීය රටවල කොරෝනා වෛරසය පැතිරීම ඉතා අඩු බව බැලූ බැල්මට පෙනී යන බවද ඔහු සඳහන් කළේය.
එනිසා මේ රටවල කොරෝනා වෛරස් ආසාදිත අඩුවීමට හේතු වීමට හේතු වී ඇත්තේ සෞඛ්‍යය ක්‍රියාවලියක විශේෂ හේතුවක් නිසා නොව ඝර්ම කලාපීය රටක් වීම නිසා උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් යයිද ඔහු කියා සිටියේය.
කියන්න දෙයක් තියෙන්නත් එපැයි බන්


