Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    433

    මම කිව්වේ නැද්ද යාපා සේෆ් කියන්නනේ දැනගෙන කියලි
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    94653225_2836870769744330_3322960809016950784_o.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Corona nawatina eka May 4 ta kal gihin wage..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    Hari hutta may maseth gedarama thama.4 kiyay next week kiyala.ita passe wesak.ita passe ganwathura
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    යන විදිහට මැයි මාසෙත් ගෙදර. පස් තමා කන්න වෙන්නේ. නැත්තම් කොරන්ටින් සෙන්ටර් එකකට ගෙදර ඔකකෝම එක්ක යන්න කියන්න ඔනා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිංහළු අප්සෙට් කියලා හිතං හිටියට මිනිස්සු ඔක්කොම එකයි කියලා තේරුන් ගන්න මටනං වැඩි කාලයක් ගියේ නෑ. සුද්දෝ කියලා වෙනසක් නෑ එකම මොංගල් වැඩ ටික තියෙන්නේ පාට විතරයි වෙනස්. මේ මාසෙටම දවස් දෙකක් විතරයි එලිටය ගියේ, ඒකත් ගෙදරට කෑම ගන්න, ඊයේ පොඩි එකා පාර දිහා බලං කෑගහනවා යාලුවෙක් යනවලු පවුල පිටින්ම අස්ස කරත්තෙන්. මුං එකෙක්වත් තව මිනිහෙක් ගැන තියා තමුන් ගැනවත් හිතන්නේ නෑ. හොඳම දේ තමයි කැමති උන් බේරියල්ලා කියලා අතෑරලා දාලා ඉතුරු වෙන ටික එක්ක ඉදිරියට යන එක. එතකොටවත් කාලකන්නි ටික මැරිලා ගිහිල්ලා පිලිවෙල ටිකක් ඉතුරුවෙයි:dull::dull:

    ඔව් බන්,ලංකාවෙත් ගොඩක් උන් එහෙමයි..අනික සමහරු උන් හරිම මෝඩයි..කෝල් ක්‍රම කියනවා මචන් දැන් සේරම හරි කියලා පවිතා කිව්වලු..මේ වැඩට යන්න එන්නලු ඉන්නේ.. :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    උබල කියෙවුවද announcement එකේ ID card number එක අනුව නිවසින් එලියට යන්න පුලුවන් පිලිවෙල ගැන.. මේකනම් පට්ට වැඩක් හරියට කරන්න පුලුවන් උනොත්..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රිකවල පනවා ඇති ඇඳිරි නීතීය මැයි මස 04 සඳුදා අළුයම 5 දක්වා බලපැවැත්වේ...
    🚷
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යන විදිහට මැයි මාසෙත් ගෙදර. පස් තමා කන්න වෙන්නේ. නැත්තම් කොරන්ටින් සෙන්ටර් එකකට ගෙදර ඔකකෝම එක්ක යන්න කියන්න ඔනා.



    හරි එහෙනම් මැයි 1 වෙනිද ඉදල ලංකාවෙ මොන වගේ ක්‍රමයක්ද ක්‍රියාත්මක වෙන්න ඕනි කියල පොඩ්ඩක් කියපන්කො මචන්..
     
    Status
    Not open for further replies.