Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    94453730_4388738834485338_1737812547567878144_n.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    may 4 idalanam aniwa adirinithiya tibbath office arinwa keyala keyanne

    දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරලා.අයතනයට අදාල දිස්ත්‍රික්කයේ කට්ටිය විතරයි ගෙන්න ගන්න පුලිවන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113


    උබල කියෙවුවද announcement එකේ ID card number එක අනුව නිවසින් එලියට යන්න පුලුවන් පිලිවෙල ගැන.. මේකනම් පට්ට වැඩක් හරියට කරන්න පුලුවන් උනොත්..

    Wadi wisthara karapan
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරලා.අයතනයට අදාල දිස්ත්‍රික්කයේ කට්ටිය විතරයි ගෙන්න ගන්න පුලිවන්




    hmmm, eth colombo office ena pitapath wala un kohomada enne.. ex: kaluthra, gampaha wage un colombo enne kohomada
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,153
    1
    59,318
    113
    Mother Earth
    එක්කො එන දේට ඇමරිකාව වගේ මුහුණ දුන්නනම් හරි. හැංගිල ඉන්නෙ නැතුව. අනික බෙහෙතක් වත් තවම හොයාගෙන නැති එකේ ඇඟේ ප්‍රතිශක්තිකරණයෙන්ම තමයි උත්තර දෙන්න වෙන්නෙ. :nerd:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,621
    113
    Ithin ban office yana un gedara giyama kohomath gedara inna unta corona hadenawane.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බඩු ගේන්න කඩේ යන්න පුල්වන්නම් ඒක ඇදිරි නීතිය නෙවෙයිනේ .
    lockdown එකකට යන්න හදන්නේ .



    ඇදිරිනීතිය අයින් කලාට පස්සෙ කරන විදිහ නේද ඒ කියල තියෙන්නෙ මචන්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,621
    113
    Oya id number check karana eka police karayekta corona hadunoth office yana okotama corona hadenawa
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල සිටින ඔබ බැහැරට යා යුත්තේ ඔබේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව ලබාදී ඇති දින වලදී පමණි.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ඇදිරිනීතිය අයින් කලාට පස්සෙ කරන විදිහ නේද ඒ කියල තියෙන්නෙ මචන්..
    ඔව් ඒක දැන් දැක්කේ .
    Id එක බලල එලියට බහින system එක හොදයි .
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Oya id number check karana eka police karayekta corona hadunoth office yana okotama corona hadenawa

    Eka check point ekaking check karala mokahari certified karanna receipt ekak dunnam elaga than walat eka penna puluwan ehema unoth hama checkpoint ekakta ID eka denna one nane.. owa itng karanna lesi karama tiyanwa lankawe eunta mole padennath one:dull:
     
    Status
    Not open for further replies.