Corona VIRUS - Daily Updates

2osama

Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    වැලිසර නාවුක හමුදා නිලධාරියෙකු මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු කරයි..
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Yesterday 40 Cases Breakdown

    10 cases were confirmed from the Welisara Naval Base,

    10 cases were confirmed among Naval personnel who were on leave.

    03 from Army one who married a navy person

    02 close relatives of a Navy personnel also tested positive for the virus

    09 of those from Bandaranaike Mawatha who were quarantined at the Kandakadu Quarantine Centre tested positive for the virus,

    02 from the Katukeliyawa quarantine centre

    03 who returned from Oman and quarantined at the Diyathalawa Quarantine centre,

    01 returnee from Maldives also tested positive
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    Yesterday 40 Cases Breakdown

    10 cases were confirmed from the Welisara Naval Base,

    10 cases were confirmed among Naval personnel who were on leave.

    03 from Army one who married a navy person

    02 close relatives of a Navy personnel also tested positive for the virus

    09 of those from Bandaranaike Mawatha who were quarantined at the Kandakadu Quarantine Centre tested positive for the virus,

    02 from the Katukeliyawa quarantine centre

    03 who returned from Oman and quarantined at the Diyathalawa Quarantine centre,

    01 returnee from Maldives also tested positive
    මාල දිවයිනේ කේස් එක නැගලා යනවා වාගේ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කුරුණෑගල කොරෝනා පැතිරී යාමේ අධි අවදානමක.

    කොරෝනා වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යාමේ අවදානම් තත්වයකට පත්ව ඇති බව ලැබෙන තොරතුරු මත පෙනී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පෙන්වා දෙන්නේ පසුගිය අවසන් දින තුනක කාලයක් ඇතුළත දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් අලුතින් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

    මෙම තත්ත්වය මත දිස්ත්‍රික්කයේ වෛරසය පැතිර යන භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු සිටියේය.

    හමුවී ඇති ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් හමුදා සාමාජිකයන් බවත් ඔවුන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් සමීපව ඇසුරු කර තිබීම තවත් බරපතළ කාරණයක් යැයි ද ඔහු තවදුරටත් පැවසීය.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    වාරියපොළ ආපනශාලා තුළ ආහාර ගැනීම නවත්වයි


    වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීමහෙට (27) සිට තවකාලිකව නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා පැවසීය.

    කෙසේ වෙතත් පාර්සල් ලෙස ආහාර අලෙවිකිරීම ඇතුලු අනෙකුත් සේවවන් පෙර ලෙසම කරගෙන යා හැකි බවද ඒ මහතා කිය.

    වාරියපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයින් හතර දෙනෙකු හමුවීම හේතුවෙන් උද්ගතව ඇති අවධානම් තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය මෙම තීරණයට එළැඹීය.

    ප්‍රදේශයේ ඇතිවී ඇති අවධානම් තත්වය මධ්‍යයේ ඉදියේදී කටයුතු කල ආකාරය පිලිබඳව වාරියපොල පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,ප්‍රාදේශීය සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය එකව කරන ලද සාකච්ඡාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මේ බව කියා සිටියේය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    සුනඛයාට කොරෝනා වැළඳුනාද? වෛද්‍ය පාලිත සුබසිංහ පැහැදිලි කරයි
    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සහ විද්‍යුත් ජන මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වුව ද එය සත්‍ය වශයෙන්ම තහවුරු කරන ලද පුවතක් ද යන්න හරි හැටි පැහැදිලි නැහැ .නමුත් එම ප්‍රදේශයේ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ සුදු වැල්ලේ නිදැල්ලේ හැසිරෙන අයිතිකරුවකු නොමැති සුනඛයෙකු
    සහ ජා ඇල මෙරිල් ෆොන්සේකා මාවතේ නිවසක ඇති කරන සුනඛයකු ශ්වසන ආබාධවලින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි . .නමුත් ඔවුන් පෙළෙන්නේ කොවිඩ් 19 රෝගයෙන් දැයි නිශ්චිතව තහවුරු කර නොමැති බවත් කියවෙනවා .මෙම සුනඛයන් කෑම අරුචියෙන් සහ දෑස් විඩා බර ගතියෙන් පෙළෙන බව නිරීක්ෂණය කොට තියෙනවා .නමුත් මෙම රෝග ලක්ෂණ සුනඛයන්ට සෑදෙන "ඩිස්ටෙම්පර්" නමින් හදුන්වන ස්වසන රෝගයේ රෝග ලක්ෂණ වලට ද සමාන කමක් පෙන්වනවා .

    කොරෝනා වෛරස කාණ්ඩය අනාදිමත් කලක සිට බල්ලන්, පුසන් ඇතුළු ක්ෂීරපායි සතුන්ට නිතර රෝග ඇති කරන වෛරස් කාණ්ඩයක් බව නොරහසක් .එම කොරෝනා වෛරස් මගින් සතුන් තුළ ස්වසන ආබාධ මෙන්ම පාචනය වැනි රෝග තත්ත්වයන් ද ඇති කරනු ලබනවා.නමුත් ඒවා එම සතුන් ට මාරාන්තික නොවන අතර ටික කලකින් ඔවුන් සුවපත් වනවා

    කෙසේ වෙතත් කොවිඩ් 19 වෛරසය ද කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වන බැවින් රෝගී පුද්ගලයන් ගෙන් එම සුරතල් සතුන් ට රෝගය ආසාදනය වීමේ හැකියාවක් පවතිනවා .වැදගත් කරුණ වන්නේ මෙම සුරතල් සතුන්ට රෝගය වැළඳීමට අවශ්‍ය වන අවම වෛරස ප්‍රමාණය මිනිසුන්ට රෝගය ඇති කිරීමට අවශ්‍ය වන අවම වෛරස් ප්‍රමාණයට වඩා අඩු බවයි කියවෙන්නේ.එලෙසින්ම එම රෝගය සුරතල් සතුන්ට මාරාන්තික නොවන බවත් ඔවුන් විසින් පිට කරනු ලබන වයිරස් ප්‍රමාණය මිනිසාව ආසාදනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා .මේ අනුව කිසි කෙනෙක් තම සුරතල් සතුන් ඉවත් කළ යුතු වන්නේ නැහැ .නමුත් තමන්ට රෝගය ආසාදනය වී තිබේ නම් හෝ ආසාදනය වී ඇතැයි සැක සහිත ව නිරෝධායනය වෙමින් සිටින විට තම සුරතල් පූසන්,

    බල්ලන් වැනි සතුන් අතපත ගෑම, වඩා ගැනීම සහ සුරතල් කිරීම සුදුසු නොවන්නේ එමගින් එම සතුන්ට රෝගය ආසාදනය වීමේ හැකියාව පවතින නිසයි. එසේම මෙම සුරතල් සතුන් කොරෝනා රෝගය පැතිරී යන මෙම කාලයේ නිවසින් පිටතට නොයැවීමට වග බලා ගත යුතු වෙනවා.මක් නිසාද යත් රෝගී පුද්ගලයන් ගෙන් පරිසරයට එකතු වන ආසාදිත වෛරස සහිත කෙළ, සෙම, සොටු බිම පතිත වන ඒ නිසා එය පහසුවෙන්ම මෙම සතුන් ගේ සිරුරු තුළට ඇතුළු වීමේ හැකියාව තිබෙනවා මේ පිළිබඳව සුරතල් සතුන්ගේ හිමිකරුවන් දැඩිඅවධානය යොමු කොට සිය සුරතල් සතුන් ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වනවා .

    වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
    MBBS (PERADENIYA)
    LL.B (OUSL)
    CER.PSYCHOLOGY AND COUNSELING
    ජාතික රෝහල මහනුවර
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    pin siddawey machan me thread ekediwath watha wenna hadanna epa politics, anwashya katha, jathi beda, kula mala beda patalawagena..kulal kaganna ona nam wenama thread ekak hari group ekak hari aragena haminiyaw..topic ekin pita kisima deyak dala news ekak balaganna danaganna widihak nam nathi karaganna epa..situation ekata adala thamunta labena news ekak update ekak danna amathaka karanna epa..unconfirm kiyala hari danna..kamathi aya piliganiwi..pls watha wenna nam hadanna epa..
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    pin siddawey machan me thread ekediwath watha wenna hadanna epa politics, anwashya katha, jathi beda, kula mala beda patalawagena..kulal kaganna ona nam wenama thread ekak hari group ekak hari aragena haminiyaw..topic ekin pita kisima deyak dala news ekak balaganna danaganna widihak nam nathi karaganna epa..situation ekata adala thamunta labena news ekak update ekak danna amathaka karanna epa..unconfirm kiyala hari danna..kamathi aya piliganiwi..pls watha wenna nam hadanna epa..

    :yes::yes::yes:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ 12ක් පොසිටිව්.
    ඉපලෝගම 1
    එප්පාවල 1
    ගල්නෑව 1
    හොරොපතාන 1
    මිහින්තලේ 2
    රබෑව 2


    copied twitter
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    pin siddawey machan me thread ekediwath watha wenna hadanna epa politics, anwashya katha, jathi beda, kula mala beda patalawagena..kulal kaganna ona nam wenama thread ekak hari group ekak hari aragena haminiyaw..topic ekin pita kisima deyak dala news ekak balaganna danaganna widihak nam nathi karaganna epa..situation ekata adala thamunta labena news ekak update ekak danna amathaka karanna epa..unconfirm kiyala hari danna..kamathi aya piliganiwi..pls watha wenna nam hadanna epa..

    ඔව් කුණු හරප කියන එක තමා කැතම වැඩේ thread වල .මුඩුක්කු භාෂාව
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දැන් නම් තත්වය බැරෑරුම් වගේ
    හෙට රට අරින එකත් තව අවුලක් වෙයි වගේ
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ay bung ehema kiyanne?..mokadda wela tiyenne?..
    යාලුවෙක් කතා කරලා කිව්වෙ
    කුරුණෑගල ගොඩක් ගෙවල් ස්වංනිරෝධයට දාලලු
    ගෙවල් 100 - 120ක් විතර දැන් ස්ටිකර් ගගහා යනවලු
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Update 3.45PM

    Confirm - 471 (+4)


    2020-04-26.png
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානය හිස් වෙයි.. අවසන් පුද්ගලයාද පිටවෙයි..

    පුත්තලම සහිරා විදුහලේ පවත්වාගෙන යනු ලැබූ නිරොදායන මධ්‍යස්තානය කිසිදු පුද්ගලයකුගෙන් තොර වූ බව යුද හමුදාව සඳහන් කරයි.

    එහි නිරෝධායනයට ලක්කර සිටි අවසන් කන්ඩායම පෙරේදා දිනයේ පිටව යාමත් සමග මෙසේ එම කඳවුර හිස් වී තිබේ.

    කඳවුරේ නිරෝධායන වූ පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස සනාථ වීමෙන් පසු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

    මෙම කදවුර ඉදිරියටත් පවත්වාගෙන යාම හෝ නොයාම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත් යුද හමුදාව සඳහන් කරයි.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පී.සී.ආර් පරීක්ෂණය සිදුකළ බේරුවල 66 කට කොරෝනා නෑ

    බේරුවල පන්නිල ,චීන කොටුව යන ප්‍රදේශ වල කොරෝනා ආසාදිතයන් හඳුනාගනු ලැබූ ග්‍රාම නිලධාරි වසම් සහ ඒ අවට පදිංචිකරුවන් 66 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා අද (26) පැවසීය.

    පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ පුද්ගලයින් 66 දෙනා අතර ගැබිණි මව්වරුන් 15 දෙනෙකු ද සිටින බව ඒ මහතා කීය.

    බේරුවල පන්නිල හා චීන කොටුව ප්‍රදේශ වල ඉකුත්දා හමු වූ පළමු ආසාදිත පවුලේ ප්‍රධාන සාමාජිකයන් සමඟ මෙම පිරිස ඇසුරු කර ඇති බව වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා සඳහන් කළේය.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Ramadan begins in Iran amid fears of 'fresh outbreak' of virus

    Authorities have in phases since April 11 allowed the reopening of a number of businesses that were closed as part of measures to curb the spread of the COVID-19 disease.

    Mosques, however, will remain closed until further notice and authorities have ordered that iftar meals -- when extended family and friends traditionally gather to break their day-time fasts after sunset -- must be restricted to the immediate family.

    "We usually go to the mosque to pray, but not this time," said Ahmad Bakhchi, who sells religious goods at north Tehran's Tajrish Bazaar abutting the Imamzadeh-Saleh mosque, an important shrine that remains shuttered.

    "It makes us sad, but we have no other choice but to be patient," he told AFP.

    Fellow vendor Morad Ali Soleimani, whose nearby stall is stocked with kitchenware, said "closing the mosques was the right decision".

    "But when the virus subsides, they will have to reopen," he added, "they cannot remain closed... for too long".

    https://news.yahoo.com/fears-raised-iran-fresh-outbreak-virus-003718985.html