cliQ app කුජීතද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    UEPRWWs.png



    හච් එක ගත්තට පස්සේ cliQ ඇප් එක මෙච්චර චොර ද ?

    ස්පීඩ් එක ලිමිට් කරලා නිසා හුගක් එවුන් බැනලා තියෙන්නේ.

    සමහර උන්ට අවුල එටිසලාට් සිම් නිසා.



    ස්පීඩ් ලිමිට් කලාට පස්සේ(1mbp),

    1.මේකෙන් යූටියුබ් කොලිටියට වත් බලන්න බැරි තරම් අවුල්ද?

    2.වීඩියෝ කෝල් ගන්න අමාරුද?

    3.හොට්ස්පොට් හදන්න බැරි අවුලක් තියෙනවද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    dawas 7 plan eka, dala dawas 3k wenawa. kalin sathiyeth damma limit une nam na. habai wahina welawata yanna ba patta slow:(

    ithin ban site eke tiyenne

    7 days Rs.298 FUP Applied Limit (GB)6.00

    kiyala. ekko uba thawama 6GB use karala anthuwa athi.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mata hotspot hadanna denne nehe

    මාත් බැලුවේ SLT වලින් ඕකට මාරු වෙන්න(Anytime ඩේටා දෙන හින්දා).ඒත් hotspot නැතුව තේරුමක් නෑ වගේ :oo:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    මාත් බැලුවේ SLT වලින් ඕකට මාරු වෙන්න(Anytime ඩේටා දෙන හින්දා).ඒත් hotspot නැතුව තේරුමක් නෑ වගේ :oo:

    VPN dala yanna dennath ne ewath block , Google dns wage ewa dammath ewa wada karanna ne
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මාත් බැලුවේ SLT වලින් ඕකට මාරු වෙන්න(Anytime ඩේටා දෙන හින්දා).ඒත් hotspot නැතුව තේරුමක් නෑ වගේ :oo:

    :no::no::no:
    SLT connection eka ain karanna epa
    mewa koi kaaale nathi wei, changes wei da danne na

    My experience about CliQ

    1.6mbps wage stable speed ekak enawa
    mata nam thaama speed eka adu wela na bng, 1.5-1.6 athare ma tiyenawa
    unlimited ne
    usage eka count karala nam na
    habai lokuwatama use wenneth na itin speed eka adu nisa
    youtube 720p gamak nathuwa play wenawa
    IDM 220kbps wage thamai downlod speed eka
    mama USB tethering daala use karanne, awulak na
    one user kenek ta, browsing walata kiyaapu package eka
    download nam itin mobitel 3 hour eka laabai ikmanata wade karaganna puluwan nisa
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    apata nam kisi aulak na ban.. gindara wage weda eda idanma kisima wadayak dunne ne... Dialog nam chatr... data kapanawa wadipura
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mam 2018 wage idan thama cliq use kranne. 1TB wage use krala athi... slow... but meka thama laabama mage requirements ekka...me tike nam mobitel net yanne.mko mam me tike cmb neweyi inne...meheta hutch na signal madi...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්පීඩ් නං අඩුයි තමා හැබැයි ඉස්සරට වඩා. පාවිච්චි කරන්න බැරිතරන් අවුලක් නං නෑ තාම, ගෙවන ගානට ලාබයි
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    1.6 mbps ( 200kbps) walata speed limit wenawa
    Unlimited use karanna puluwan. 30 days gaththoth dawas 30k yanakan unlimited use karanna puluwan
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Mage slt eke data iwarai daytime. Hutch 10 days active kara. Speed eka 1.4mb wage enawa. Video call ,youtube ,Fb video Hodata play wenawa. Awulak na. 13gb danata use kara