Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    නාවික හමුදා නිලධාරිනියකගේ සැමියාටත් වෛරසය

    April 26, 2020

    නාවික හමුදා නිලධාරිනියකට හා ඇය විවාහ වී සිටින යුද හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    මේ අතර ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත.
    තවත් දස දෙනෙක් වාර්තා වී ඇත්තේ එහි රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ගිය සෙබළුන් අතරින්.
    එම දසදෙනාගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොන් පච නොදා ඇත්ත විතරක් දානව නම් කිසීම ගැටලුවක් ඇති වෙන්නෙ නැ:yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    නාවික හමුදා නිලධාරිනියකගේ සැමියාටත් වෛරසය

    April 26, 2020

    නාවික හමුදා නිලධාරිනියකට හා ඇය විවාහ වී සිටින යුද හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    මේ අතර ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත.
    තවත් දස දෙනෙක් වාර්තා වී ඇත්තේ එහි රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ගිය සෙබළුන් අතරින්.
    එම දසදෙනාගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    :oo::baffled: ඔක්කොම දහයේ ගුණාකාරනේ බන්. හරි පුදුම අහඹුවක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :oo::baffled: ඔක්කොම දහයේ ගුණාකාරනේ බන්. හරි පුදුම අහඹුවක්

    දැන් උබ මොනාද කියන්ඩ හදන්නෙ??? බොරු දාන්ඩ එපා කියල තියෙන්නෙ :dull::dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,932
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිසියේ නාවික හමුදා නිලධාරියෙක් මියගොස් තිබේ. ඔහුට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට
    සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.

    මෙම නිලධාරියා ඉකුත් 18 වෙනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත්ව තිබේ. එම නාවික හමුදා නිලධාරියා කලක් වකුගඩු රෝගයෙන් පෙලී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී ඔහුට මී උණ රෝගය වැලදී ඇති බව හෙළි වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

    කෙසේ වුවත් ඇතිවූ සංකුලතා මත මෙම නාවික හමුදා නිලධාරියා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේදී මියගොස් ඇත.

    මෙම නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලැබූ රෝහලේ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ නිලධාරියෙක් සිටීම හේතුවෙන් මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නිතියන්ට යටත්ව සිදුකරන ලෙස රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේය.

    gossiplanka
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    When Will COVID-19 End:lol::lol:

    Data-Driven Estimation of End Dates (as of April 25, 2020, daily updated)

    SIR (susceptible-infected-recovered) model is regressed with data from different countries to estimate the pandemic life cycle curves and predict when the pandemic might end in respective countries and the world, with codes from Milan Batista and data from Our World in Data. Theory and methodology are described in "Luo, Jianxi (2020) When Will COVID-19 End? Data-Driven Prediction." This web page lists the predictions for 28 countries. Predictions of 131 countries can be downloaded here (for figures) and here (for alternative end date estimations). The estimates are updated daily with the latest data. *Disclaimer: content from this website is strictly only for educational and research purposes and may contain errors.

    https://ddi.sutd.edu.sg/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,932
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Offcial 11k ne thiyenne

    epi-curve_26_4_2020.jpg

    මේ ප්‍රස්ථාරෙ අඳින්නෙ දවසකට අලුතෙන් හමුවුන සංඛ්‍යාව දාල. සම්පූර්ණ සංඛ්‍යාව දාපු චාට් එකක් නැද්ද
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    endpoint1.adstudio.cloud
    endpoint1.adstudio.cloud
    සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.
    මේ හේතුවෙන් එම යුධ හමුදා නිලධාරියා සේවය කරනු ලබන සිදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමටයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ.

    වැලිසර camp එකට කෙලඋනා .
    දැන් සීදුවේ එකටත් හරි .
    කටුනායක camp එකත් ලගදීම වහයිද දන්නේ නැහැ .
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    When Will COVID-19 End:lol::lol:

    Data-Driven Estimation of End Dates (as of April 25, 2020, daily updated)

    SIR (susceptible-infected-recovered) model is regressed with data from different countries to estimate the pandemic life cycle curves and predict when the pandemic might end in respective countries and the world, with codes from Milan Batista and data from Our World in Data. Theory and methodology are described in "Luo, Jianxi (2020) When Will COVID-19 End? Data-Driven Prediction." This web page lists the predictions for 28 countries. Predictions of 131 countries can be downloaded here (for figures) and here (for alternative end date estimations). The estimates are updated daily with the latest data. *Disclaimer: content from this website is strictly only for educational and research purposes and may contain errors.

    https://ddi.sutd.edu.sg/

    Bump
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත PCR යන්ත්‍රය.
    Covid 19 හෙවත් corona ආසාදිතයින් පරීක්ෂා කිරීමට සිදු කරන පරීක්ෂාව PCR පරීක්ෂාව වේ. PCR යනු Polymerase Chain Reaction ක්‍රියාවලිය වේ. ආසාදිතයකු යැයි සැක කරන රෝගියකුගෙන් ලබා ගන්නා ජෛව සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් වෛරසය අසාදනය වී ඇත්ද යන වග හදුනා ගත හැක.මෙහිදී සෙම් පටලයක් හෝ උගුරෙන් ,නාසයෙන් ලබා ගන්නා සාම්පලයක් යොදා ගනු ලැබේ.
    මෙසේ ලබා ගන්නා සාම්පලයේ වෛරස ඇත්නම් මූලික පියවර කිහිපයකින් එහි RNA කොටස වෙන් කර ගනු ලැබේ. එම ලබා ගත් RNA , DNA බවට පත් කිරීමෙන් PCR පරීක්ෂාව සිදු කල හැක. මෙය RT- PCR නම් වේ.PCR machine හෙවත් Thermocycler machine එක මගින් මෙසේ ලබා ගත් DNA බිලියන ගණනක් පිටපත් කරනු ලැබේ.මේ සදහා පැය 4-6 පමණ කාලයක් ගතවේ.මෙසේ ලබා ගත් පිටපත් Electropherises ක්‍රමවේදයෙන් පරීක්ෂා කිරීමෙන් ආසදිතද යන වග තහවුරු කල හැක.
    මවිසින් නිෂ්පාදිත යන්ත්‍රය මෙම PCR යන්ත්‍රයයි.මෙහි
    එකවර පරීක්ෂා 12ක් සිදු කල හැකි අතර 25 දක්වා වැඩි කල හැක.PCR යන්ත්‍ර සදහා භාවිතා වන නවීනතම තාක්ෂණය මේ සදහාද භාවිතා කල අතර සාමාන්‍ය PCR යන්ත්‍රයක අඩංගු සියලු දේ එක් කර ඇත. PCR යන්ත්‍රයක වෙළදපොල මිල ලක්ෂ 3 ඉක්මවන අතර මෙය Rs.10000 අඩු මුදලකට මෙරට නිෂපාදනය කල හැක.
    PCR ක්‍රියාවලිය සදහා විශාල කාලයක් වැය වන බැවින් සිදු කල හැක්කේ එක වර කරන පරීක්ෂන ප්‍රමාණය වැඩි කිරීමයි. ඒ අනුව එක වර පරීක්ෂන විශාල ප්‍රමාණයක් කල හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයි.
    මේ සදහා සහය දැක්වූ සුමුදු සර්, ඔරුතොට සර් සහ හසන් සර්ටත් යන්ත්‍රය සෑදීමට සහය වූ ලාල් මහතාටත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යලයටත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයටත් විශේෂ ස්තූතිය පුද කරමි.
    Copied - Ushan Sakuntha
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Don’t defend Trump – attack China’: coronavirus strategy revealed in Republican memo

    Party sent out detailed 57-page document advising candidates on everything from dealing with accusations of racism to tying Democrat opponents to Beijing

    Note - don’t defend Trump.. attack China

    ඇමරිකාවට ඇපත් නැති වෙලා ඉන්නෙ

    දවස ගානෙම 2000+

    එකවත් බෙර ගන්න බැරුව මොන යුද්දද බන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Don’t defend Trump – attack China’: coronavirus strategy revealed in Republican memo

    Party sent out detailed 57-page document advising candidates on everything from dealing with accusations of racism to tying Democrat opponents to Beijing

    Note - don’t defend Trump.. attack China

    un ilan kala china walata baninnna yanne minisu tikath distract karanna ape politikko wagema thamai unuth.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සොහොන;25348811 said:
    ඇමරිකාවට ඇපත් නැති වෙලා ඉන්නෙ

    දවස ගානෙම 2000+

    එකවත් බෙර ගන්න බැරුව මොන යුද්දද බන්

    not wars. this is going to be their political strategy for the coming presidential election. dont defend trump attack china. i wonder how many common americans would physically attack old chinese women to become national heroes.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    යුධ සේවෙට ගියේ මේවා කරන්න නෙවේ නේ. ඒත් බලපන් මිනිස්සු දැන් ගුණ මකුවෝ වගේ හැසිරෙන හැටි. ගම් වල එවුන් කියන්නේ මුන් අපිව කෑවා වගේ කතා නේ. ලෙඩ වෙලා ගමට ආවම කියමු, ඉතින් අනෙක් එවුන් ගෙවල් වලට වෙලා හිටියා නම් එවරනේ. සෙල්ලම් කරන්න, බෝධි පූජා, ආධාර දෙන්න ගන්න යන එක වුනත් පට්ට රිස්ක් එකක් කියලා මොළ වලට තේරෙන්නෙ නැත්තේ ඇයි.
     
    Status
    Not open for further replies.