නාවික හමුදා නිලධාරිනියකගේ සැමියාටත් වෛරසය
April 26, 2020
නාවික හමුදා නිලධාරිනියකට හා ඇය විවාහ වී සිටින යුද හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත.
තවත් දස දෙනෙක් වාර්තා වී ඇත්තේ එහි රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ගිය සෙබළුන් අතරින්.
එම දසදෙනාගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔක්කොම දහයේ ගුණාකාරනේ බන්. හරි පුදුම අහඹුවක්