Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    නාථ උදේ පාන්දරම ගොං පොස්ට් දාලා නානවා... දවල් වෙද්දී අතුරුදහන්......

    බම්ප් වෙන්න බම්ප් වෙන්න තව තවත් නානවා......

    මූට සහ මුගේ පක්ෂේ එවුන්ට තේරෙන්නේ නැහැ, මේ වගේ ගොං වැඩ වලින් සවුත්තු වෙන්නේ උගේ පක්ෂෙයි උන්ගේ පව්ද්ගලික චරිතෙයි කියලා.....


    :lol:

    මටනම් හිතෙන්නෙ මූ කරන්නෙත් ඒක..මූ පොහොට්ටුවට සපෝර්ට් ඵකෙක්ද කොහෙද බං.නැත්නම් මේ වගේ ගොන් ත්‍රෙඩ් දායිද මේ වගේ වෙලාවක..:lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,051
    113
    ආශ්චර්යමත් රටක
    JVP කාරයොන්ට හරි චූන් නේද වෙෙරස් කාරයො වැඩි වෙනකොට..උඹල වගේ අමනයෝ ඉන්න පක්ෂයක් වෙන රටක නම් නැතුව අැති..

    NPiIuHg.jpg

    :lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    සිරිසේනට වඩා ඉක්මනට නොන්ඩි උනා නේද? මෙහෙම නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා :lol::lol:, ඒක නෙමෙයි ඔයාට අවුල්ද "ස" ට ඇඳිරි නීතිය දීර්ග කරන්න කිව්වම :lol::lol::lol:

    api - rep denenth nama dala ban. ubalage wage sirikothe goo kala. hawasata wena baila ne ape gawa
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නාථ ගේ අවධිමත් පවුල් පසුබිම නිසා අනාථ උණ කොල්ලෙක් මන් හිතන්නේ
    ඇත්තටම මේකාව ගොඩ ගන්න බැරිද? මව පියා නැද්ද මේකාගේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි


    :lol::lol::lol::lol::lol:

    දැක්කනේ හිනාව

    1. ලෙඩ්ඩු වැඩිවෙද්දී වැඩියෙන්ම සන්තෝස කාටද ? ජෙප්පන්ට

    2. curfew දාද්දි වැඩියෙන්ම සන්තෝස කාටද ? ජෙප්පන්ට

    3. මිනිස්සු මැරෙද්දි වැඩියෙන්ම සන්තෝස කාටද ? ජෙප්පන්ට
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නාථ උදේ පාන්දරම ගොං පොස්ට් දාලා නානවා... දවල් වෙද්දී අතුරුදහන්......

    බම්ප් වෙන්න බම්ප් වෙන්න තව තවත් නානවා......

    මූට සහ මුගේ පක්ෂේ එවුන්ට තේරෙන්නේ නැහැ, මේ වගේ ගොං වැඩ වලින් සවුත්තු වෙන්නේ උගේ පක්ෂෙයි උන්ගේ පව්ද්ගලික චරිතෙයි කියලා.....


    :lol:


    කිව්වා කලින්ම