"ස" එකපාරම curfewදිගටම දාන්න නොන්ඩි වගේනම් ඉරිදා හවසට කියන්න දීර්ග කරා කියල. 








JVP කාරයොන්ට හරි චූන් නේද වෙෙරස් කාරයො වැඩි වෙනකොට..උඹල වගේ අමනයෝ ඉන්න පක්ෂයක් වෙන රටක නම් නැතුව අැති..




තාම 28 යිනේ, මොන ලොක්ඩවුන් ද? හෙහ් හෙහ් හෙහ් හෙහ්..
"අපි චන්දෙ තියනවා" (සාක් රාජ්‍ය නායක සමුළුවේදී )![]()
මේක නිකන් හෙම්බිරිස්සාවක්.මුන් මෙච්චර බය වෙලා මොකද? දැන් තියෙන්නේ රටම අරින එක.එක කලාය්ක් තිබ්බ මට හැමදාම හෙම්බිරිස්සව![]()




අනුරයා පචසේන.
![]()



සිරිසේනට වඩා ඉක්මනට නොන්ඩි උනා නේද? මෙහෙම නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපාකන්න තිබුන බත් මුට්ටිය උස්සපු ජෙප්පොන්ග්ගගෙන් මීට වඩා දෙයක බලාපොරොත්තු වෙන්න් බැ...නොදකිං..

, ඒක නෙමෙයි ඔයාට අවුල්ද "ස" ට ඇඳිරි නීතිය දීර්ග කරන්න කිව්වම 


"ස" එකපාරම curfewදිගටම දාන්න නොන්ඩි වගේනම් ඉරිදා හවසට කියන්න දීර්ග කරා කියල.
