Corona VIRUS - Daily Updates

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Tri-Forces personnel on leave who cannot find transport requested to report closest camp - Army Commander
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Dialog Axiata pledged Rs. 200 Million for urgently required ICU capacity development in hospitals selected by the Ministry of Health. By far, this is probably the largest donation provided by a company for Covid19 fight
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ

    හොදට සල්ලි තියෙන පාට යි :lol::lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    8PM Update

    Total - 485 (+8)

    2020-04-26.png
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කොළඹ කොරෝනා ඇවිස්සුවේ කුඩ්ඩෝ – බුද්ධි අංශ වාර්තාවෙන් හෙළිවෙයි!

    කොළඹ දිස්ත්‍රික්කයේ එකවර කොරෝනා ව්‍යාප්තිය වැඩිවුයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස හරහා බව බුද්ධි අංශ වාර්තා හරහා අනාවරණය වී ඇත. කණ්ඩායම් ගතව මත්ද්‍රව්‍ය භාවිත කිරීම මෙයට හේතු වූ බවද එහිදී අනාවරණය වී තිබේ.

    ඒ අනුව මින් ඉදිරියට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පිළිබඳව සොයාබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් ලැබී ඇත.

    මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළවිට ඒ මහතා සඳහන් කර සිටියේ වෛරසය ව්‍යාප්තිය සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ප්‍රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය වීම නිසා විශේෂ පරික්ෂණයක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවය.

    Source
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland

    kelinma shot eka dunna nam Navy kollo tika berila ban
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    අපේ ගෙවල් පැත්තේ කුඩ්ඩෝ ගෙවල් වල ඉන්නේ ම නැහැ .
    ත්‍රීවීල් අරගෙන අරහේ මෙහේ කුඩු ගාගහ ඇවිදිනවා .​
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අපේ ගෙවල් පැත්තේ කුඩ්ඩෝ ගෙවල් වල ඉන්නේ ම නැහැ .
    ත්‍රීවීල් අරගෙන අරහේ මෙහේ කුඩු ගාගහ ඇවිදිනවා .​

    unta eka tanaka inna ba. drugs walata addict wunoth ivarai.