Dialog Axiata pledged Rs. 200 Million for urgently required ICU capacity development in hospitals selected by the Ministry of Health. By far, this is probably the largest donation provided by a company for Covid19 fight


කොළඹ කොරෝනා ඇවිස්සුවේ කුඩ්ඩෝ – බුද්ධි අංශ වාර්තාවෙන් හෙළිවෙයි!
කොළඹ දිස්ත්‍රික්කයේ එකවර කොරෝනා ව්‍යාප්තිය වැඩිවුයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස හරහා බව බුද්ධි අංශ වාර්තා හරහා අනාවරණය වී ඇත. කණ්ඩායම් ගතව මත්ද්‍රව්‍ය භාවිත කිරීම මෙයට හේතු වූ බවද එහිදී අනාවරණය වී තිබේ.
ඒ අනුව මින් ඉදිරියට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පිළිබඳව සොයාබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළවිට ඒ මහතා සඳහන් කර සිටියේ වෛරසය ව්‍යාප්තිය සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ප්‍රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය වීම නිසා විශේෂ පරික්ෂණයක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවය.
Source
අපේ ගෙවල් පැත්තේ කුඩ්ඩෝ ගෙවල් වල ඉන්නේ ම නැහැ .
ත්‍රීවීල් අරගෙන අරහේ මෙහේ කුඩු ගාගහ ඇවිදිනවා .