චන්දෙට ලෑස්ති වෙනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ

    රජයෙන් ලියුම ගහල තියෙන්නේ අදාළ පුද්ගලයට යවන්න මිසක් පත්තරේ දාන්න නෙවෙයි නේ. ලියුම ඇත්ත , දැකපු එකෙක් fb දාල එච්චරයි

    හරි උඹ ඕක fake කියන එකේ පදනම් කියපං, මම ඒක පිළිගන්න හේතුව කිව්වා.
    ඕක රජයෙන් ගහපු එකක් නෙවෙයි කියන්න උඹ පෙන්නුවේ එළකිරි පොස්ට් එකක්.
    උබ එළකිරි පොස්ට් එක පිලිගන්නවා නම් මම අරක පිලිගන්නවා

    ලියුමේ ෆොටෝ එකක් තියනවා, ඒක ඇත්ත කියලා පිළිගත්ත නිලධාරී ඉන්නවා, fake කියල sticker එකක් ගහපු එළකිරි post එකකුත් තියනව


    උඹ කැමති එකක් පිලිගනින්.

    බොරුවට නිධාගෙන ඉන්න එවුන් ඇහැරවන්න බෑ නේ.

    මේ මට ඕවා වැඩක් නැහැ මම NEWS එක හොයා ගත්තා
    එක නෙවෙයි මේක කියපන්කෝ අංක jeppa උඹේ කවුද:lol:
    උබ උගේ Fake එකක්ද නැත්නම් ඌ උඹේ Fake එකක් ද?:lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ මට ඕවා වැඩක් නැහැ මම NEWS එක හොයා ගත්තා
    එක නෙවෙයි මේක කියපන්කෝ අංක jeppa උඹේ කවුද:lol:
    උබ උගේ Fake එකක්ද නැත්නම් ඌ උඹේ Fake එකක් ද?:lol::lol:


    ඉස්සෙල්ල කියපං ලියුම fake ද කියලා :lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ නූල අදාල ඇත්තෝ දකීවා.....
    සම්පත් කූරු ගනිත්වා...
    මුගෙ මූනත් එක්ක පත්තරවල වැටෙත්වා....:lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    පොන්ස් මෙහෙමයි උපරිම අවධානමට සූදානම් වීම කිසිම ගැටලුවක් නෙමේ, මැරුනොත් පැදුරෙ ඔතල පුච්චන්ඩ බැනෙ, පොන්න ටෝක් දෙන්ඩ එපා..
    :rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    The Government printed Rs. 7.87 billion during the week – CBSL

    Capture.png


    https://www.newsfirst.lk/2020/04/25/the-government-printed-rs-7-87-billion-during-the-week-cbsl/
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ නූල අදාල ඇත්තෝ දකීවා.....
    සම්පත් කූරු ගනිත්වා...
    මුගෙ මූනත් එක්ක පත්තරවල වැටෙත්වා....:lol:
    :lol::lol:

    මේක මුලිම්ම දාල තියෙන්නේ fake කියලා
    94362994_853630105114228_9195817528138399744_n.jpg



    පස්සේ තමයි මෙහෙම දාල තියෙන්නේ :lol:
    මිනිස්සුන්ව බය කරන්න එපා. උබල වගේ අයව බුද්ධි අංශ දම්මලා අල්ලන්න ඕන :angry::angry:
    UlTsqWy.jpg
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113

    ඕක fake කියල රජයේ වැදගත් නිලධාරියෙක් ගේ ප්‍රකාශයක් පෙන්නපන්

    Oka fake newei. Milindaya anna uge kalin post eka remove karala.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ මට ඕවා වැඩක් නැහැ මම NEWS එක හොයා ගත්තා
    එක නෙවෙයි මේක කියපන්කෝ අංක jeppa උඹේ කවුද:lol:
    උබ උගේ Fake එකක්ද නැත්නම් ඌ උඹේ Fake එකක් ද?:lol::lol:

    Oka fake newei. Milindaya anna uge kalin post eka remove karala.

    එක නෙවෙයි මේක කියපන්කෝ අංක jeppa උඹේ කවුද:lol:
    උබ උගේ Fake එකක්ද නැත්නම් ඌ උඹේ Fake එකක් ද?:lol::lol:
     
    • Like
    Reactions: Identity

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa

    ඔය TNA එකේ හකීම් ගේ LTTE එකේ එවුන් ට හැදිච්ච එවුන් ඉන්නවා . උන් කොහොමත් කඩේ යන්නේ හකීම්ට තමා :lol::lol:
    මට උන්ගෙන් වැඩක් නැහැ. උබ ඕක ගත්තා Official Site එක පෙන්නපන් එතකොට මම මේක Fake කියලා කියන්නේ ඇයි කියලා කියන්නම් :lol::lol:

    පුකෙනුත් හිනා යනවා පොන්ස් උබ කියන ඒවාට
    NEWS Source එක FB Account එකක් ලූ :lol::lol::lol::lol:

    මම කිව්වේ ඕක Fake කියලා මිසක් News එකක් නෙවෙයි .
    උබ ඔතෙන පෙන්නුවේ රජයෙන් ගහපු ලියුමක් කියලා
    කොහෙන්ද ඔය ලියුම ගත්තේ කියලා මම ඇහුවාම වෙන එකෙක් ගේ පෝස්ට් එකක් පෙන්නනවා . මොංගල් පකේ ක් නේ උබ.
    රජයෙන් නිකුත් කරපු ලියුමක් නම් ඕක ආවා පිළිගන්න තැනක් පෙන්නපන් පොන්ස් . මොකෝ ඔය ලිවීම අහසින් වැටුන එකක් නෙවෙයි නේ:lol::lol:




    Health Ministry complains to Police about Body Bags letter leak

    http://www.newswire.lk/2020/04/27/944012/

    image-asset.jpeg