Mobitel

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    TP LINK TL-MR6400
    මචන් මේ Router එක පාවිචි කරන කෙනෙක් ඉන්නවද? මේක තමා Mobitel එකෙන් දෙන අලුත් router එක.මේක ගන්න කියල බැලුවේ. එළියෙන් ගන්නවානම් ලොකු ගානක් වෙනවා.මේක mobitel එකෙන් Lock කරලද දෙන්නේ? lock කරලා නැතම් මේකේ සිම් ඔක්කොම වැඩකරනවා.


    https://www.tp-link.com/uk/home-networking/3g-4g-router/tl-mr6400/#overview

    TL-MR6400_UN_4.0_04_large_1547775331484c.jpg


    TL-MR6400_UN_4.0_03_large_1582856732720v.png



    6400-SIM.jpg


    https://mmsrilanka.com/4g-direct-sim-router
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩොන්ගල් ගහන්නහ් පුලුවන් රවුටර් එකක් 6000යි 4G ඩොන්ගල් එකක් 4000 .. 10,000 ගෙම ක්ලොස් නෙහ්
    මොකටද ඔච්චර ගෙවන්නෙහ් ඔය රවුටරෙට ?
     
    • Like
    Reactions: Ashan052

    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    Dont buy this for 23k stupid thing to do

    did you notice its 300mbps wireless and 100mbps wired

    its not even gigabit ethernet