Router for mobile carriers ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    මචන්ලා ලන්කාවේ mobile carriers පවිච්චි කරන frequency band මොනාද ?
    මම බැලුවේ router එකක් අරන් සිම් එකක් දාලා පවිච්චි කරන්න.
    උබල එහෙම පවිච්චි කරන router මොනාද ? මේ පහල තියෙන router එක හොදයිද ?

    https://www.tp-link.com/my/home-networking/mifi/tl-mr100/

    3d72d656692c8ef994c7be30f406a255
     
    • Like
    Reactions: lilman

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එයාටෙල්ලා ගාව බෑන්ඩ් 40 රව්ටර්ස් නෑලු, එයාටෙල්ලා දෙන්න යන්නේ 4G හයිබ්‍රිඩ් රව්ටර් එකයි OTT එකයි 2කම එකට තියන එක.
    HTB1L9PMMpXXXXXgXXXXq6xXFXXXY.jpg_640x640Q90.jpg_.webp
     
    Last edited:
    • Like
    Reactions: hodakolla