යාලු, ජිම් යන එකත් තහනම්ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්ව නේද වැඩකට ඇති ගමනක් යනවනම් id card number බලන් නෑ කියල?
කථා කරලා යන්න පුළුවන්.
Gym එක ඇරලා ද කියලා මුලින්ම බලන්න වෙනවා
ජිම් එක ඕපන් මචං. ගැටලුව තියෙන්නේ. යද්දි අල්ල ගනියිද කියල සහ නීතියක් තියෙනවද පෞද්ගලික සේවා ස්ථාන උදේ 10ට කලින් අරින්න තහනම් කියල?
උදේ 10 ට කලින් යන්න එපා . 10 පහුවෙලා යන්න . හැම තැනම පොලිස් චෙක් පොයින්ට් නැහැ . තිබුණත් කථා කරලා යන්න පුළුවන් අවුලක් නැහැ . නැත්නම් චෙක් point තියෙන්නේ කොහෙද කියලා හරියටම බලාගෙන ඒවා මග ඇරලා වෙන පාරවල් වලින් දාගෙන යන්න . ගොඩක් කට්ටිය එහෙම තමා කරන්නේ

ඉල්ලගෙන ටින් කිරි ගාගන්න එපා බං
ටිකක් ඉවසපං
ජිම් එක කියන්නේ පට්ට රිස්ක් තැනක්

ubalata pissuda ban gym yanna. kochchara risk wadak da eka. ekek awa nam athi thamanta thiyena bawa nodana hari![]()

මැරිලා යන්න දීපන් මේ වගේ මොඩයෝන්ට...වැඩේ තියෙන්නේ මුන් තව අහිංසක මිනිසුන්ට බෝ කරලම යන එකනේ![]()
උදේ 10 ට කලින් යන්න එපා . 10 පහුවෙලා යන්න . හැම තැනම පොලිස් චෙක් පොයින්ට් නැහැ . තිබුණත් කථා කරලා යන්න පුළුවන් අවුලක් නැහැ . නැත්නම් චෙක් point තියෙන්නේ කොහෙද කියලා හරියටම බලාගෙන ඒවා මග ඇරලා වෙන පාරවල් වලින් දාගෙන යන්න . ගොඩක් කට්ටිය එහෙම තමා කරන්නේ

උදේ 10 ට කලින් යන්න එපා . 10 පහුවෙලා යන්න . හැම තැනම පොලිස් චෙක් පොයින්ට් නැහැ . තිබුණත් කථා කරලා යන්න පුළුවන් අවුලක් නැහැ . නැත්නම් චෙක් point තියෙන්නේ කොහෙද කියලා හරියටම බලාගෙන ඒවා මග ඇරලා වෙන පාරවල් වලින් දාගෙන යන්න . ගොඩක් කට්ටිය එහෙම තමා කරන්නේ

policiyen daana ekath aparadene bn