Zaharan and shameless UNP

2osama

Well-known member
  • Oct 25, 2010
    81,219
    72,401
    113
    මාලඹේ
    බොම්බේ ගහපු එක බලපු නැති එකේ වගකීම UNP ඒක හරි. හැබැයි මෙකේ වරද UNP කියල උබ කොහොමද කියන්නේ ? ඔය අරාබි පාසල් / වහාබ්/ හලාල් / සරණාගත තම්බි( ඩබල් ID තිබ්බ) / විල්පත්තු වගේ දේවල් වලට අනුමැතිය දුන්නේ UNP ද අපි නොදන්නා නිසා අහන්නේ ? :nerd:

    ඔය ඔක්කොම දීලා උන්ට ගහන්න බෝම්බ නම් දුන්නේ UNP එකෙන්.​
     
    • Like
    Reactions: castellain

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    E paraya mata wadak na!!! Mekata hitan kelinma waga kiyanta ona.. eken kiyanne na unp eke hitapu anik parayo ahinsakai kiyala...

    Aruta wiruddawa action ekak ganna ona oya okkotama kali.. eth ehema kale na kelinma pakshe sabapathi

    ithin mama kiwwada ponna hitan mekata sambanda naha kiyala?
    u thamayi mekata mulinma waga kiyanna ona

    eth islam agamen saharan wage un athiwenna ida hadala deela thiyenawa
    anith agam wage neme islam banned karanna ona lokenma
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මූන් මෙච්චර දෙයක් කරනකං ඇහැ කන පියාගෙන හිටපු කාලකන්නි යූ එන් පී ආණ්ඩුවට තවත් කඩේ යනවද?

    සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා
    - ලංකාදීප

    වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත.

    මෙම පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අතර පිරිසක් මෙහිදී අධ්‍යාපනය ලබා ඇති බවත් කියයි. මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි.

    මෙම අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ.

    එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින මෙම අරාබි පාසලේ රැඳී සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුළ විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි. එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින් වෙඩි තැබීමේ පුහුණු විම් දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමට සිදුවු බවද මෙම දරුවා පවසයි.

    අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට කර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව ඇති බවත් කියැවේ.

    මෙම දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිනි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා පාලනාධිකාරියට විශාල මුදල් දී ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අත් අඩංගුවේ පසුවන හිටපු ඇමති වරයකුගේ සොහොයුරෙකු හා නිතිඥයකු විසින් විසින් මේ පිළිබදව යම් තොරතුරක් දි ඇති බවටද තොරතුරු ලැබෙමින් පවති.

    සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස ජනවාරි 16 දින සොයා ගැනුන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශය කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. එසේම මෙම අරාබි පාසල අවට එක් ජන කොටසක් පමනක් වාසය කර ඇති බවටද වාර්තා වෙයි.



    saharange main sponsors from madamulana
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    හරි. ඒකට උත්තරයක් දෙන්නං අවන්කවම. 2015ට කලින් බුද්ධි අංශ සහ ලංකාවට එන යන අය ගැන අවබෝධයක් තිබුණා. නමුත් 2015න් පස්සේ රජයේ ප්‍රතිපත්තිය තිබුනේ යුද විරුවන්ට එක එක චෝදනා කරලා බලු කරලා යුද විරෝධී නව ලිබරල් ආකල්පයක් තියන සමනල සමාජයක් හදන එක. මේකට මුන් කරපු එක උපක්‍රමයක් බොරු චෝදනා ගෙනත් ආරක්ෂක අංශ වල නිලධාරියෝ හිරේ දාන එක. කොච්චර අඩු පාඩු තිබුණත් කලින් ආණ්ඩුව එහෙම රට පාවල දෙන එක කරේ නෑ.

    මේක උඹලට පෙන්න ඇති රන්ජන් කොච්චර දඟලනවද කියල මිනිස්සු හිරේ දාගන්න. ඒ වගේම බුදු දහමට කොච්චර අපහාස කළාද කියන එක උඹලට පේන්න ඇති. ඒ ඔක්කොම උන්ගේ දේශපාලන දර්ශනයේ තිබුණු දේවල්. ඒ නිසා තමයි තම්බි කියන කියන එක කරන්න ඉඩ දීල බලන් හිටියේ.
    හැබැයි ඉස්‌ලාම් අන්තවාදය පටන් ගත්තෙ මහින්දගේ කාලේ තමයි. එතකොටත් බදුර්දීන්ලට ඕනේ දේවල් කර ගන්න අවස්ථා හම්බුනා. කැලේ කැපුවා. මම මේ රටේ එක පක්ෂේකටවත් කැමති නෑ , මොකද බලය තියා ගන්න මුන් හැමෝම එක එක සෙල්ලන් දානවා. අදටත් මහා පරිමාණ හොරුන්ට නාම යෝජනා හම්බෙලා තියනවා.
    නමුත් එහෙමයි කියල යූ එන පී වගේ බලය සඳහා මිනිස්සු මැරෙනකන් හිටපු සහ රටේ හමුදාව අපකීර්තියට ලක් කරපු කාලකන්නි හැත්තක් තවත් නෑ . මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි, අපේ ළමයි කොච්චර අනතුරකද ඉන්නේ කියල හිතන එක.

    2009 මැයි මාසේ ප්‍රභාකරන් මරලා අවුරුදු 1 1/2 ක් හදිස්සි නීතිය දාලා කිව්වේ ත්‍රස්තවාදය මුලින් උපුටාදැම්මා කියලා. 2010 ජනාධිපතිවරණෙ 2/3 ගන්න බැරිඋනාම දැනගන්න එපායැ රටේ ආරක්ෂාව ගැන මිනිස්සු සෑහීමකට පත්වෙන්නේ නැතිබව. බුද්ධි අංශ විතරක් නෙවෙයි මහින්දගේ මුලු නඩේම වගකියන්න ඕනේ පාස්කු ප්‍රහාරයට.
     
    Last edited:
  • Jan 21, 2012
    1,752
    348
    83
    Image00001.jpg







    http://nethnews.lk/article/76956
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    මූ කලින්ම එලොව ගිය එකනං ලොකු දෙයක් නැත්තන් ප්‍රභාකරන් වගේ අල්ලාගෙන හිටියනං විසුමක් වෙන්නේ නෑ අපිට :no:
    ඕකුන්ගෙ මැනුවල් එක තියෙන කන් ඕනි වෙලාවක රෙඩි මේඩ් බඩු ඉන්නව. උන්ගෙ වර්ග දෙකයි ඉන්නෙ එකක් අල්ලා හුවක්බර් කියල බෙල්ල කපන්න රෙඩි උන් අනික එහෙම රෙඩි වෙන්න ඕනි වෙලාවක රෙඩි උන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    රෝ එකෙන් මොළ හෝදපු අහිංසක නානලා සෙට් එකක් නේද. හෙනම ගහපන් රෝ එකට
     
    • Like
    Reactions: Threadripper