manne kotalath inna puluwanda?"පින් පව් වැඩක් නෑ - ඉන්න ටිකේ හොඳට කාල බීල ඉන්න ඕන" කියන එක තමා ඉතිං ගොඩක් අයගේ ප්‍රතිපත්තිය, හා නැද්ද![]()

හාල්මැස්සෝ, කරවල වලට පව් නෑ, චිකන්, පෝක් , බීෆ් වලට පිලිවලට පව් වැඩි වෙනවා . මාලු නම් අවුලක්ම නෑ![]()
හරකෙක් මරලා (එක ජිවිතයක්) ගමකට කන්න දෙනකොට බනින එකා. එක වේලකට හල්මස්සෝ 50ක් විතර කනවා












කන්න වෙන කිසිම දෙයක් නැත්නම් විතරක් මස් කෑවට පව් නෑ, නැත්නම් පව් පිරෙනවා

