Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මේක මාර වැඩක්නෙ. ගමේ පැතිරෙයි කිව්වහම කිව්ව එකා UNP. උකන ලොජික්නෙ ඒවා. :lol:

    අපි දන්නවනෙ බන් හු ඇන් පි කවුද නොවෙන්නෙ කවුද කියල, ඒක නිසා බබා හුකුන් දාන්නෙ නැතුව ඉදපන්..:lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකෝ මේක මාර වැඩක්නෙ. ගමේ පැතිරෙයි කිව්වහම කිව්ව එකා UNP. උකන ලොජික්නෙ ඒවා. :lol:

    ඌ හැමෝටම මඩ ගහල ගෝඨාභයගෙ supporter කෙනෙක් විදිහට ඉදල ගෝඨාභය ගෙ නම කන එක කරන්නෙ බන්. Ignore කරපන් බන්..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    අපි දන්නවනෙ බන් හු ඇන් පි කවුද නොවෙන්නෙ කවුද කියල, ඒක නිසා බබා හුකුන් දාන්නෙ නැතුව ඉදපන්..:lol:

    11.gif

    ඌ හැමෝටම මඩ ගහල ගෝඨාභයගෙ supporter කෙනෙක් විදිහට ඉදල ගෝඨාභය ගෙ නම කන එක කරන්නෙ බන්. Ignore කරපන් බන්..

    දාන කමෙන්ට් එකෙන් කියනවා ටොයියො ද බයියො ද කියලා. ලෙඩේ පැතිරෙන්නෙ නැහැ කිව්ව නම් ඔන්න බයියා. පැතිරෙයි කිව්ව නම් ටොයියා. මුගෙ මොලේ හොඳ නැහැ. :lol:
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඌ හැමෝටම මඩ ගහල ගෝඨාභයගෙ supporter කෙනෙක් විදිහට ඉදල ගෝඨාභය ගෙ නම කන එක කරන්නෙ බන්. Ignore කරපන් බන්..

    ඔව් UNP අලුත්ම game එක :dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ.

    කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි 64 වත්ත, බණ්ඩාරනායකපුර, කෙසෙල් වත්ත, අරුස් මාවත, නාරාහෙන්පිට දාබරේ මාවත, නිදහස් චතුරස්‍රය හැටේවත්ත, හැවුලොක් ලේන් ආදී ප්‍රදේශ මෙසේ සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද බව පොලිසය කියයි.

    මීට අමතරව ඔරුගොඩවත්ත ඔරුගොඩවත්ත මජිත් ප්ලස්, මීතොටමුල්ල, පිළියන්දල ග්‍රාමෝදය මාවත, පන්නිපිටිය පලනවත්ත යන ප‍්‍රදේශද හුදෙකලා කර තිබේ.

    මෙම ප‍්‍රදේශයන්හි ආසාදිතයන් හමුවීමත් සමගින් ව්‍යාප්තිය පාලනය සදහා මෙම තීරණය ගෙන ඇත.

    බඩු පැකට් පැකට් වගේ
     
    Source එක දාපන් මචෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,185
    66,603
    113
    Tawa tikak yanakota food supply nethi wenawa etakota sinhalu eliyata bahinawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දාන කමෙන්ට් එකෙන් කියනවා ටොයියො ද බයියො ද කියලා. ලෙඩේ පැතිරෙන්නෙ නැහැ කිව්ව නම් ඔන්න බයියා. පැතිරෙයි කිව්ව නම් ටොයියා. මුගෙ මොලේ හොඳ නැහැ. :lol:

    උ කරන්නේ චන්ද කඩන එක :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ හැමෝටම මඩ ගහල ගෝඨාභයගෙ supporter කෙනෙක් විදිහට ඉදල ගෝඨාභය ගෙ නම කන එක කරන්නෙ බන්. Ignore කරපන් බන්..

    බයිල කියවන එකේ සීමවක් තියාගනින් බන්, උබ නේද දවල් මම නැ කියල හැපුනෙ මේක,:lol::lol::lol::lol: උබ ඒක දාල විනඩි 5ක් යන්ඩ කලින් මම දැක්ක බන් ඒක :P:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යකෝ ග්‍රාමෝදය මාවතෙන්නේ අර මාළු කාරයාව ඇල්ලුවේත්. අපේ කට ගාවටම ඇවිල්ලා .

    පිළියන්දල හරියේ කෙනෙක් මැරිලා කියලා මෙහෙ කට කතාවක් ගියා ඊයේ හවස :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    දාන කමෙන්ට් එකෙන් කියනවා ටොයියො ද බයියො ද කියලා. ලෙඩේ පැතිරෙන්නෙ නැහැ කිව්ව නම් ඔන්න බයියා. පැතිරෙයි කිව්ව නම් ටොයියා. මුගෙ මොලේ හොඳ නැහැ. :lol:

    ඌ ඔහොම තමයි හිතන්නේ, හෙන සරල ජීවියෙක් :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    පිළියන්දල හරියේ කෙනෙක් මැරිලා කියලා මෙහෙ කට කතාවක් ගියා ඊයේ හවස :dull:

    නෑ බන් අපි දන්න විදියට නම්නෑ. හැබැ‍යි දැන් මතක් වෙන්නේම එක්කො ඔනේ නෑ
     
    Status
    Not open for further replies.