යකෝ මේක මාර වැඩක්නෙ. ගමේ පැතිරෙයි කිව්වහම කිව්ව එකා UNP. උකන ලොජික්නෙ ඒවා.![]()

යකෝ මේක මාර වැඩක්නෙ. ගමේ පැතිරෙයි කිව්වහම කිව්ව එකා UNP. උකන ලොජික්නෙ ඒවා.![]()
අපි දන්නවනෙ බන් හු ඇන් පි කවුද නොවෙන්නෙ කවුද කියල, ඒක නිසා බබා හුකුන් දාන්නෙ නැතුව ඉදපන්..![]()
ඌ හැමෝටම මඩ ගහල ගෝඨාභයගෙ supporter කෙනෙක් විදිහට ඉදල ගෝඨාභය ගෙ නම කන එක කරන්නෙ බන්. Ignore කරපන් බන්..

ඌ හැමෝටම මඩ ගහල ගෝඨාභයගෙ supporter කෙනෙක් විදිහට ඉදල ගෝඨාභය ගෙ නම කන එක කරන්නෙ බන්. Ignore කරපන් බන්..

කොළඹ ප්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ.
කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි 64 වත්ත, බණ්ඩාරනායකපුර, කෙසෙල් වත්ත, අරුස් මාවත, නාරාහෙන්පිට දාබරේ මාවත, නිදහස් චතුරස්‍රය හැටේවත්ත, හැවුලොක් ලේන් ආදී ප්‍රදේශ මෙසේ සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද බව පොලිසය කියයි.
මීට අමතරව ඔරුගොඩවත්ත ඔරුගොඩවත්ත මජිත් ප්ලස්, මීතොටමුල්ල, පිළියන්දල ග්‍රාමෝදය මාවත, පන්නිපිටිය පලනවත්ත යන ප්‍රදේශද හුදෙකලා කර තිබේ.
මෙම ප්‍රදේශයන්හි ආසාදිතයන් හමුවීමත් සමගින් ව්‍යාප්තිය පාලනය සදහා මෙම තීරණය ගෙන ඇත.
බඩු පැකට් පැකට් වගේ
දාන කමෙන්ට් එකෙන් කියනවා ටොයියො ද බයියො ද කියලා. ලෙඩේ පැතිරෙන්නෙ නැහැ කිව්ව නම් ඔන්න බයියා. පැතිරෙයි කිව්ව නම් ටොයියා. මුගෙ මොලේ හොඳ නැහැ.![]()

ඌ හැමෝටම මඩ ගහල ගෝඨාභයගෙ supporter කෙනෙක් විදිහට ඉදල ගෝඨාභය ගෙ නම කන එක කරන්නෙ බන්. Ignore කරපන් බන්..

උබ ඒක දාල විනඩි 5ක් යන්ඩ කලින් මම දැක්ක බන් ඒක 

යකෝ ග්‍රාමෝදය මාවතෙන්නේ අර මාළු කාරයාව ඇල්ලුවේත්. අපේ කට ගාවටම ඇවිල්ලා .

දාන කමෙන්ට් එකෙන් කියනවා ටොයියො ද බයියො ද කියලා. ලෙඩේ පැතිරෙන්නෙ නැහැ කිව්ව නම් ඔන්න බයියා. පැතිරෙයි කිව්ව නම් ටොයියා. මුගෙ මොලේ හොඳ නැහැ.![]()
පිළියන්දල හරියේ කෙනෙක් මැරිලා කියලා මෙහෙ කට කතාවක් ගියා ඊයේ හවස![]()