Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ITN එකේ අද රෑ දහයට ගිය සංවාදය බැලුවා. ඒක පැය දෙකක් විතර ගියා. ඒකේ මාතෘකාව වුනේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකේට බලපාන්නෙ කොහොමද සහ ඉන් ගොඩ යන්නෙ කොහොමද කියන එක. :rolleyes:

    මමත් ඒක බැලුවේ වැදගත් දෙයක් දැනගන්න ලැබෙයි කියලා. ඒත් උන් පැය දෙකේම කලේ කට්ටියම එකතුවෙලා කලින් ආන්ඩුවට බැන බැන ඉදපු එක තමයි. :dull:

    :lol: kalin anduwa 99n beruna :lol:
    Gota janadhipathi unu gaman mahinda lokka anduwa gattane athata
    oka ohommama ranil ta dila tibbanam ada corona hadeddi mehema unanam balaganna tibba bayyo andana hati :D

    Lankawa diyunu karanna amarui oka. kalin anduwa kaleth fail weddi mahindage weradi kiya kiya hitiya. dan anduwa karanneth eka. apit itin hurrah dada innawa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Lankawe minissuth desapaluwanwa atha arinna kamati ne. Hamadama oya paksha badagena inna thak kal kawadawath meken goda enna be. Balapan api wage okunwa atha arala inna eun tamai wediyen banum ahanne. mokada wediyen inne oya pakshawalata kade yana eun. ehema ratak hadanna lesi ne.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    :lol: kalin anduwa 99n beruna :lol:
    Gota janadhipathi unu gaman mahinda lokka anduwa gattane athata
    oka ohommama ranil ta dila tibbanam ada corona hadeddi mehema unanam balaganna tibba bayyo andana hati :D

    Lankawa diyunu karanna amarui oka. kalin anduwa kaleth fail weddi mahindage weradi kiya kiya hitiya. dan anduwa karanneth eka. apit itin hurrah dada innawa

    අාණ්ඩුවට බැන බැන ඉන්න මිනිස්සුත් හරක් වගේනේ බං හැසිරෙන්නේ..දැක්කනේ ඉතාලි,කොරියා උන් ඵයාර්පෝර්ට් ඵකට අැවිත්‍ නටපු නාඩගම..මම නම් කියන්නෙ ලංකාවෙ මිනිස්සු 100%ක්ම වැරදියි..පාට පක්ෂ වලට බෙදිල මරාගන්නව තමන් කරන වැඩේ හරියට කරන්නෙ නෑ..
     
    NoMoney

    Junior member
  • Apr 5, 2012
    29
    4
    8
    මට එක්ස්ට්‍රනල් හාඩ් එකක් ගන්න ඕන වෙලා තියෙන්නෙ
    4 වෙනිදටත් දිස්ත්‍රික්ක හරහා යන්න බැරිද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට එක්ස්ට්‍රනල් හාඩ් එකක් ගන්න ඕන වෙලා තියෙන්නෙ
    4 වෙනිදටත් දිස්ත්‍රික්ක හරහා යන්න බැරිද?

    External Hard disk එකක් ගන්න යනව කිවුවොත් උබට හොදවයින් දෙකක් කියයි පොලිසියෙන් :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,374
    113
    මාලඹේ
    හෙනයා;25358769 said:
    මිනුස්සු ඇදෙන්නෙ කුනු වලි වලට තමා.. අරූ මුට බනිනවනම් මූ අරූට බනිනවනම් අන්න නියම නායකයො :D

    ලංකාවට හරි යන්නේ ඒ ක්‍රමේ තමා . මිනිසුන්ට යමක් කරන්න ගියොත් කුණු බැනුම් අහන්න වෙන්නෙ . හොඳක් කරත් හොඳක් නැහැනේ ඉතිං හොඳ එකෙන් ඇරලම දානවා:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Corona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..

    නාවික හමුදා මූලස්ථානයෙන්, වැලිසර නාවික හමුදා කඳවුරෙන් සහ පොල්පිතිගම ප්‍රදේශයෙන් ඊයේ (29දා) දවස තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් නවදෙනා සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 27 දක්වා ඉහළ ගොස් තිබේ.

    වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙපල්ලව හා අඹහැර ප්‍රදේශවලින් සෙබළුන් දෙදෙනකුත්, ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්වත්ත හා අක්කර පනහ ප්‍රදේශයෙන් සෙබළුන් දෙදෙනකුත්, කුරුණෑගල කොට්ඨාසයෙන් හා වාරියපොළ පොලිස් බල ප්‍රදේශවලින් එක් සෙබළකු බැගින් හා රිදීගම කොට්ඨාසයට අයත් රම්බඩගල්ල හා පිහිඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වූ වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නාවික සෙබළුන් දෙදෙනකු හා පොල්පිතිගම කොට්ඨාසයට අයත් මාඑළිය, හංගමුව ප්‍රදේශයේ පදිංචි හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකද මෙසේ නව කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනිණි.

    මෙම කාන්තාව නාවික හමුදා මූලස්ථාන කඳවුරේ පරාක්‍රම ඒකකයට අනුයුක්තව සේවය කරනු ලබන නාවික සෙබළකුගේ ඥාතිවරියක වීමද විශේෂත්වයකි. කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් දඩපලගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම නාවික සෙබළා ඇයගේ දියණියක හා විවාහ වී සිටින අතර ඔහු නිවාඩු ලබා ඉකුත් 20 වැනි දින නිවෙසට පැමිණ 22 වැනි දින සිය නැන්දණිය බැලීම සඳහා මාඑළිය, හංගමුව ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තා වේ. පසුව ඔහු ඉකුත් 27 වැනි දින යළිත් නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි සඳහා රපෝර්තු කර තිබේ.

    ඒ අනුව 27 වැනි දින බරපතළ ලෙස අසනීප තත්ත්වයට පත් කාන්තාව පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇයගේ තත්ත්වය අයහපත් වීම නිසා ඊයේ (29දා) ඇය රෝහලට මාරුකර යැවිණි.

    එම රෝගියා සමඟ පොල්පිතිගම රෝහල් වාට්ටුවේ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර ලබමින් සිටි බැවින් එම රෝගීන් දෙදෙනා හා රෝගී කාන්තාවට වෙදකම් කිරීමට වාට්ටුව තුළ රැඳී කටයුතු කළ වෛද්‍යවරුන් දෙදෙනකු, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 13 දෙනකු ආරක්‍ෂිත ස්ථානයක් වෙත නිරෝධායනය කිරීමට යැවීමට කටයුතු කර තිබෙන නමුත් එම ස්ථානය කොතැනකදැයි කියා නිශ්චිතව කිව නොහැකි බවත් පොල්පිතිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි බුද්ධික කුරුකුලආරච්චි මහතා පැවැසීය.

    ඒ අතර රෝහල් පරිශ්‍රය විසබීජහරණය කරන තෙක් රෝගීන් රෝහලට ඇතුළු කිරීම හා බාහිර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදීම තාවකාලිකව පෙරේදා (28දා) උදේ වරුවේ නවතා තැබීමට සිදුවූ බවද වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවැසීය.

    මෙම තත්ත්වය හේතුවෙන් පොල්පිතිගම වෙළෙඳ සංගමය එක්ව වෙළෙඳසල් බොහෝමයක් ඊයේ (29දා) දවස පුරා වසා තැබීමට පියවර ගෙන තිබිණි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    meya gena thama eeye man gosspi kiyala methana kiwwe. dan thamai news eliyata enne. a genu kena merila kiyala minissu baya wela awata gamwala :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    Salli biliana ganak print krala neda :rofl:

    The Government printed Rs. 7.87 billion during the week – CBSL

    Capture.png

    https://www.newsfirst.lk/2020/04/25/the-government-printed-rs-7-87-billion-during-the-week-cbsl/
     
    NoMoney

    Junior member
  • Apr 5, 2012
    29
    4
    8
    External Hard disk එකක් ගන්න යනව කිවුවොත් උබට හොදවයින් දෙකක් කියයි පොලිසියෙන් :lol:
    දන්න කෙනෙක් නම් ක්ලිනික් යනවා කියලා ගිහින් තිබ්බා
    මට නම් එහෙම යන්න බයයි, කට පැටලුනොත් වෙන මොනවා හරි හිතයි
     
    NoMoney

    Junior member
  • Apr 5, 2012
    29
    4
    8
    Status
    Not open for further replies.