දෑවැද්ද

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Ubata nangi kenk innawa ne kasada bandawanna ekaiy ne ohoma

    ne ban akkek hitiye..ape ammala thaththala hodata igennuwa..but salli tiyanawa..api kawruwath adatath deweddak hoyanna yanne ne..kellekata nam hodama dewedda ban igana gaththa eka..deweddak hambuna kiyala hithapan..but geni ekka inna be..anika dewedda hambuwenne genita misak ubata newi..devorce unama genith ne deweddath ne..deweddak balan badinna epa ban
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම අඳුනන ඵකෙක් ඉන්නව..උෟ පොඩියට කාර් සේල් කරා..කාර් කිව්වට වැඩියෙන්ම තිබ්බෙ ත්‍රී වීල්:D..උෟ දවසක් මොනාද ගන්න ඒ පැත්තෙ(පලාතෙ නම කියන්න බෑ.:P) තියෙන හොඳම හාර්ඩ්වෙයාර් ඵකට ගිය දවසක පට්ටම ලස්සණ කෙල්ලෙක් ඉන්නවලු කැෂියර් පුටුවෙ ඉඳගෙන.කෙල්ලට වයස 17ක් වගේ..මූ ඉතිං රබර් අැහැ දාල ඒකිත් මූට සෙට් වගේලු මූ ටිකක් හැන්ඩිය.ඒකි හාර්ඩ්වෙයාර් ඵකේ අයිතිකාරයගෙ දෙවනි දුව.මූ කොහොමහරි ඒකිව සෙට් කරගත්ත..මූ ඒකිට පෙන්නුවෙ මූත් සල්ලි කාරයෙක් කියල..ඒකිගෙ තාත්තට පට්ට සල්ලි.ගෙවල්,ඉඩම්,ටවුන් ඵකේම බිල්ඩින් දෙකක් තියෙනව රෙන්ට් කරල හාර්ඩ්වෙයාර් ඵක අැරෙන්න..ෆාමසි ඵකකුත් තියෙනව.මූ කාර් සේල් ඵකේ තිබ්බ හොඳම වාහන දෙක තුනක් අරන්‍ ඒකිට පෙන්න පෙන්න ලව් ඵක අරන් ගියා.ඒකි මියුසියස් ගියෙ.කොහොමහරි දවසක් මේකි උෟත් ඵක්ක ඉන්නව ඒකිගෙ තාත්තට අතේ මාට්ටු උනා.ඊට පස්සෙ ඒකි ගෙදරටම හිර උනා..ඒකිට පවුලෙන්ම හිටියෙ අක්ක කෙනෙක් විතරයි..ඵයත් බැඳල.අරූ මේකිට ලව් කරේ මේකිට සල්ලි තියෙන නිසා..ඒක උෟ ඒ දවස් වල අපිටම කිව්ව..කොහොමහරි මූ ඵ්කිව ගෙදරින් පැන්නුවා.අෑත පැත්තක යාළුවෙක්ගෙ ගේක හැංගිල ඉඳල කෙල්ලට අවුරුදු 18 පිරිල මාසෙකින් ඒකිව බැන්ඳ..බැඳල මාස දෙකයි මේකි Pregnant උනා..ඒක තමා අරූගෙ plan B ඵක..උෟ හිතුවෙ ළමයෙක් දීල ගෙදර යැව්වහම වැඩේ හරි කියල.ඒකිගෙ අම්ම තාත්ත ශේප් කරගන්න පුළුවන් කියල.ළමය ඉපදිල මාස 5න් උෟ ගෑණි ඵක්ක ගෑණිගෙ ගෙදර ගියා.ඒ උනාට ගෑණිට ගේට්ටුවෙන් මෙහාට ඵන්න ඵපා කියල ඒකිගෙ තාත්ත..ඒ විතරක්.නෙමෙයි ප්‍රාණ බුක්තිය.තියන්‍ අර තිබ්බ ඔක්කොම දේපල ඒකිගෙ අක්කට ලියල දීල.:lol:නංගිට හුලං.අරූ ළමයි තුන් දෙනෙක් හදල ඒ ළමයින්ට පරිප්පුයි බතුයි කව කව ඉන්නව.ගෙදරත් නිතරම වලි.අරූ ගංජ ගහ ගහ අහස දිහා බලන් හූල්ලනව..මේව කියෝල උඹලවත් හැදියල්ල.අනුන්ගෙ දේපල,සල්ලි බලන් ඉන්නෙ නැතුව පුළුවන් හැටියට මහන්සි වෙලා තමන්ටම කියල පොඩි ගෙයක් හරි හදා ගනිල්ල.ඵතකොට හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ නෑ....

    මේක මචන් නියම විදිහට උන විවාහයක් නෙමෙයි නේ.උ කරපු දේට දඩුවම එක තමා. උට ඕක හරියට කෙරගන්න තිබබ හොද ඇප්‍රෝච් එකකින් තව අවුරුද්දක් ඉවසුවානම් . සමහර විට නොවෙන්නත් තිබ්බා. මේවා සැලසුම් සහගත හොරකම් / මන්කොල්ල කෑම් සහ බාල අපරාද ගනයට වැටෙන්නේ. එ මාමන්ඩිය පළාතේ හොද වි‍යාපරිකයෙක් නම් උට දීපු හොදම දෑවැද්ද තමා ඔය සිද්දිය වෙච්ච චවස් ව්ලම ඌව උස්සල ඇට දෙක ලාච්චුවේ දාපු නැති එක:sorry::baffled::baffled::baffled:.

    දැන් මචන් පැනලා යන සීන් ඇත්තෙම නැති තරන්. ගොඩක් වෙලාවට ලව් මාට්ටු උනාම වැඩිහිටියො මැදිහත් වෙලා මොකඛරි සෙටල් මන්ට් එකකට එනව නේ:love:. එක්කො කෙරෙනව;), නැත්තම් නැහැ:sorry:. වැඩිම උනොත් මාසයක් අඩයි.:nerd:

    හැබැයි මම අර අර්ථ දැක්කුවෙ නීත්‍යානු කූල විදිහට දුර නොබලා කරගන්න විවාහ ගැන.

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මම අඳුනන ඵකෙක් ඉන්නව..උෟ පොඩියට කාර් සේල් කරා..කාර් කිව්වට වැඩියෙන්ම තිබ්බෙ ත්‍රී වීල්:D..උෟ දවසක් මොනාද ගන්න ඒ පැත්තෙ(පලාතෙ නම කියන්න බෑ.:P) තියෙන හොඳම හාර්ඩ්වෙයාර් ඵකට ගිය දවසක පට්ටම ලස්සණ කෙල්ලෙක් ඉන්නවලු කැෂියර් පුටුවෙ ඉඳගෙන.කෙල්ලට වයස 17ක් වගේ..මූ ඉතිං රබර් අැහැ දාල ඒකිත් මූට සෙට් වගේලු මූ ටිකක් හැන්ඩිය.ඒකි හාර්ඩ්වෙයාර් ඵකේ අයිතිකාරයගෙ දෙවනි දුව.මූ කොහොමහරි ඒකිව සෙට් කරගත්ත..මූ ඒකිට පෙන්නුවෙ මූත් සල්ලි කාරයෙක් කියල..ඒකිගෙ තාත්තට පට්ට සල්ලි.ගෙවල්,ඉඩම්,ටවුන් ඵකේම බිල්ඩින් දෙකක් තියෙනව රෙන්ට් කරල හාර්ඩ්වෙයාර් ඵක අැරෙන්න..ෆාමසි ඵකකුත් තියෙනව.මූ කාර් සේල් ඵකේ තිබ්බ හොඳම වාහන දෙක තුනක් අරන්‍ ඒකිට පෙන්න පෙන්න ලව් ඵක අරන් ගියා.ඒකි මියුසියස් ගියෙ.කොහොමහරි දවසක් මේකි උෟත් ඵක්ක ඉන්නව ඒකිගෙ තාත්තට අතේ මාට්ටු උනා.ඊට පස්සෙ ඒකි ගෙදරටම හිර උනා..ඒකිට පවුලෙන්ම හිටියෙ අක්ක කෙනෙක් විතරයි..ඵයත් බැඳල.අරූ මේකිට ලව් කරේ මේකිට සල්ලි තියෙන නිසා..ඒක උෟ ඒ දවස් වල අපිටම කිව්ව..කොහොමහරි මූ ඵ්කිව ගෙදරින් පැන්නුවා.අෑත පැත්තක යාළුවෙක්ගෙ ගේක හැංගිල ඉඳල කෙල්ලට අවුරුදු 18 පිරිල මාසෙකින් ඒකිව බැන්ඳ..බැඳල මාස දෙකයි මේකි Pregnant උනා..ඒක තමා අරූගෙ plan B ඵක..උෟ හිතුවෙ ළමයෙක් දීල ගෙදර යැව්වහම වැඩේ හරි කියල.ඒකිගෙ අම්ම තාත්ත ශේප් කරගන්න පුළුවන් කියල.ළමය ඉපදිල මාස 5න් උෟ ගෑණි ඵක්ක ගෑණිගෙ ගෙදර ගියා.ඒ උනාට ගෑණිට ගේට්ටුවෙන් මෙහාට ඵන්න ඵපා කියල ඒකිගෙ තාත්ත..ඒ විතරක්.නෙමෙයි ප්‍රාණ බුක්තිය.තියන්‍ අර තිබ්බ ඔක්කොම දේපල ඒකිගෙ අක්කට ලියල දීල.:lol:නංගිට හුලං.අරූ ළමයි තුන් දෙනෙක් හදල ඒ ළමයින්ට පරිප්පුයි බතුයි කව කව ඉන්නව.ගෙදරත් නිතරම වලි.අරූ ගංජ ගහ ගහ අහස දිහා බලන් හූල්ලනව..මේව කියෝල උඹලවත් හැදියල්ල.අනුන්ගෙ දේපල,සල්ලි බලන් ඉන්නෙ නැතුව පුළුවන් හැටියට මහන්සි වෙලා තමන්ටම කියල පොඩි ගෙයක් හරි හදා ගනිල්ල.ඵතකොට හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ නෑ....

    boru kynna epa bn .
    koi sallikaraya unath duwalata adarei oi
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    boru kynna epa bn .
    koi sallikaraya unath duwalata adarei oi

    :lol:බොරු කියල මොනා ගන්නද ඕයි..මම කිව්වෙ මම හොඳටම දන්න දේ..උඹල ඒක විශ්වාස කරත් නැතත් මට අවුලක් නෑ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    man danna ekek goda giya. pawle ekama lamaya
    2 acre Tea wathu 1i, 5 acre kuburak
    2 floor house, wagonR ekai 3 wheel ekai Dio ekai
    bank eke laksa 100k withara athi
    gani ekka lamai 1i
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    පළවෙනියටම කියන්න වෙන්නේ මෙක මේ "දෑවැද්ද" කියල කැටගරි කරලා දෙන රටවල් කීපය අතරින් ලංකාවත් එකක්.කොහොමත් බටහිර රටවල උනත් දෙමව් පියන් ඉතිරිකරගත්තු දෙයක් තියෙනවානම් බොහොවිට එක අවසනයේ දරුවන්ට තමයි. හැබැයි එරට වල නොකා නොබී ලෙව කාගෙන පරම්පරා ගානකට පොදිගහ ගන්න ගතිය අඩුයි. ඒනිසා ලැබෙන මුදලින් හොදට එන්ජෝයි කරලා ජීවත් වෙනවා.:cool::cool::cool:

    කලින් කිව්වා වගෙ දෙමව්පියන්ගේ දේ අවසනයේ ලමයටනේ. හැබැයි ඉතින් කොටසක් ඉන්නවා පරම් පරාවෙන් එන දෙපල උරුම උන / ගොඩ නගාගත්ත ව්‍යාපාර දේපල තියෙන. ඔය බණ කියන අයයලා එකෙක්වත් නැහැ එහෙම එකක් වාසනාවට සෙට් උනොත්. වැඩේ කියන්නේ ඊටපස්සේ ඒ අයියලා රගන්නේ තමුන්ගේ දෙවල් වගේ.:sorry::nerd:

    තව කොටසක් ඉන්නවා දෙමව්පියො ඉතුරුකරගන්නේ නැතුව ( උදා - කුලියට ඉදලා ,සමාජේ වැදගත් විදිහට )දරුවන්ට හොදට වියදම් කරලා උගන්නලා සමාජේ තැනකට ගෙනත් ස්ව උත්සාහයෙන් හොද වැටුපකට යන්න පුලුවන් හිදිහට ගෑණු ලමයිව හදපු. :yes::yes:

    ඉතින් ගෑණුලමයගෙ පැත්ත්නෙ හරි පිරිමි ල්ළ්මයගේ පැත්තෙන් හරි දේපලක් ධනයක් ලැබෙනවා නම් ඒක ඉතින් වාසනාව:cool::love:.සමහර දෙමව් පියො නම් ඉතින් ජීවිත් බුක්තිය තියාගෙන දෙන්නේ. එහෙම ඔනොත් ඉතින් නැන්දම්මාවයි ,මාමන්ඩිවයි ශේප් එකේ බලාගන්න වෙනවා අවසානේ වෙනකම් ..හී..හී:sorry::sorry:

    මමනම් හිතන්නේ ඉගනගත්තු ගෑණුළමයෙක්:love: හෝ මේ දෙකේ සන්කලනයක්:love::love: (ඉගන ගෙනත් තියෙනවා /යම්කිසි දායදයකුත් ලැබෙනවා) බදින එක හොද ආයොජනයක්:cool: ,සල්ලි විත්‍රක් තියෙන ගොන් බදින ගහක් කරගහනවටා වඩා :rolleyes::rolleyes:. (තමුන්ගෙ හිත හදාගන්න මවා ගත්තු කාථා ඇති - වටේ ගිහින් නැහැ/ ගමේ හැදිලා තියෙන්නේ / හරි අවන්කයි / දෙමව්පියො පරිස්සම් කරලා තියෙන්නේ ) :lol::lol::lol::lol:

    සැ.යු- අවංක සත්‍යප්‍රෙම බෘන්ගරාජයෝ ඉන්නවා ඔවා කිසිම දෙයක් නොබලා ඩුප්පත් කෙල්ලව බැදලා, කෙල්ලගේ පවුලත් හොදට බලාගෙන එ කෙල්ල ඉන්න ගමටත් පුලුවන්නම් කන්න දීගෙන වසන පිරිමි දරුවො.. එගොල්ලන්ට ඉතින් ජයෙන් ජය. :yes::yes:

    මේකත් කියන්න එපැයි. තව කොටසක් ඉන්නවා තමනුත් හොද ස්ථාවරයක නැතුව දෑවැද්දක් මම හොයන්නේ නැහැ.ඔයාගේ ආදරේ විතරයි මට වටින්නේ කියලා නැව් ටෝක් දීලා.දැන් බැදලා නැවෙන් බැහැලැ මූදේ ගිලින්න ඔන්න මෙන්න එත් අපරාදේ මුන් මට සත පහක දෙයක් දුන්නේ නැහැ නේ කියලා ලත වෙවී එත තාමත් සමාජෙට මිදි තිත්ත නිසා කන්නේ නැහැ කියලා පොරටෝක් දෙන කස්ටියක් (හැබැයි ඉතින් දුන්නොත් නොගෙනම ඉදියි අපේ අයියලා :lol::lol:
    ) . එගොල්ලන්ට ඉතින් දුක තමා රන්ජනී:(:lol::lol:
    user name eke hatiyata umbata 31 i
    Experience eken liyala kiyala
    Penawa

    Kollek unaama ganige patten deyak gatta kiwwata uu ponnayek wenne na ban
    Anitha pawule ekama
    Daruwata hamba kerepuwa denawanam anunta athi amaruwa mokakda
    Niyama
    Kathawa umba deela tiyenne.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    user name eke hatiyata umbata 31 i
    Experience eken liyala kiyala
    Penawa

    Kollek unaama ganige patten deyak gatta kiwwata uu ponnayek wenne na ban
    Anitha pawule ekama
    Daruwata hamba kerepuwa denawanam anunta athi amaruwa mokakda
    Niyama
    Kathawa umba deela tiyenne.

    :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    boru kynna epa bn .
    koi sallikaraya unath duwalata adarei oi
    මුගෙ බොරු බන්
    කාර්සෙල් කාරයෙක් ලුනුයි බතුයි කවනවලු ළමයින්ට :rolleyes:
    අනික බන් අකීකරු වෙලා ගියාට දෑවැද්ද ලොකුවට නුදුන්නත් ඔච්චර සල්ලි කාරයෙක් තමන්ගෙ දුවගෙ ළමයින්ට ඕම දුක් විදින්න දෙන්නෙ නෑ :yes:

    user name eke hatiyata umbata 31 i
    Experience eken liyala kiyala
    Penawa

    Kollek unaama ganige patten deyak gatta kiwwata uu ponnayek wenne na ban
    Anitha pawule ekama
    Daruwata hamba kerepuwa denawanam anunta athi amaruwa mokakda
    Niyama
    Kathawa umba deela tiyenne.
    :yes::yes:
    man danna ekek goda giya. pawle ekama lamaya
    2 acre Tea wathu 1i, 5 acre kuburak
    2 floor house, wagonR ekai 3 wheel ekai Dio ekai
    bank eke laksa 100k withara athi
    gani ekka lamai 1i

    ඕම සීනුත් වෙනවා තමයි :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dawaddak ganna epa bn kella hoda ugath,decent kelleknum

    dawaddak dunnath marala karagahanna epa kasada badala inna baa

    ඔව් මාත් කියන්නෙ ඒක
    සල්ලි තියන හොද කෙල්ලොත් ඉන්නවා බන්
    මුන් සල්ලි තියන ඔක්කොම බඩුගානට දාලානෙ කතා කරන්නෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    උබලා දන්න බිජ්ජක් නෑ
    මෙහෙ ඉන්නවා ඩයල් එකක්, බාර් දෙකයි , බස් පහයි, ඉන්නෙ කෙල්ලයි කොල්ලයි, කෙල්ල පැනල ගියා බස් එකෙ කොන්දොස්තර එක්ක. කෙල්ලගෙ ගෙදරින් හොයන් ඇවිත් දෙන්නව බැන්දුවා, උන් දෙන්නා බැදලා අවුරුදු හයක් විතර වෙනවා, ට්‍රුවල් කර කර සැපෙ ඉන්නෙ සැපෙ :cool:
    ඒ අතරෙ උබලා වගෙ දියුණුවෙන් මහන්සියෙන් හම්බකරන එක ගැන කිය කියා උන්ට තැන් තැන්වල බනින දුප්පත් උන්ගෙ ළමයින්ටත් පොත් අනන් මනන් ගන්න අවුරුද්දෙ අන්තිමට රු 10,000 ගානෙ දෙනවා :lol:

    salli wedi ekata authority eke wedi - end of story :cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,919
    67,182
    113
    Dewedda nethuwa mona labbatada genu.spa palayanko.unwa maintain karanne kahanwatada
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    salli wedi ekata authority eke wedi - end of story :cool:

    සල්ලි වැඩි කෙනාට නෙමෙයි සල්ලි කන්ට්‍රොල් කරන කෙනාටයි ඔතොරිටි එක වැඩි :cool::cool:. මාමන්ඩි ගේ සල්ලි උනත් ඌ රුපියල් 1000 සතියෙන් රු.2000 කෙරනවානම් අන්න පොර ;). සල්ලි තිබ්බත් ඌ නසරානියා ගෑණි අරපිරිමැස්මෙන් නම් වැඩ අන්න ද ඔතොරිටි ගෝස් ටොද ලේඩි මචන්:sorry::baffled::baffled: .
     
    • Like
    Reactions: Master malli

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Dewedda nethuwa mona labbatada genu.spa palayanko.unwa maintain karanne kahanwatada
    වෙලා කාගන්න නැති උන්ටත් පරම්පරාව අරන් යන්න ඕන
    ජිවිතෙට තෙරුමක් තියෙන්නෙ බැන්දමලුනෙ, ඊට පස්සෙ හිගමනෙ වැඩි වෙද්දි ආන්ඩූවට බැන බැන ඉන්නවා
    salli wedi ekata authority eke wedi - end of story :cool:

    :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113

    සල්ලි වැඩි කෙනාට නෙමෙයි සල්ලි කන්ට්‍රොල් කරන කෙනාටයි ඔතොරිටි එක වැඩි :cool::cool:. මාමන්ඩි ගේ සල්ලි උනත් ඌ රුපියල් 1000 සතියෙන් රු.2000 කෙරනවානම් අන්න පොර ;). සල්ලි තිබ්බත් ඌ නසරානියා ගෑණි අරපිරිමැස්මෙන් නම් වැඩ අන්න ද ඔතොරිටි ගෝස් ටොද ලේඩි මචන්:sorry::baffled::baffled: .

    marriage eke wena point ekedi salli wedi ekkenata authority eke wedi kiyela kiwwe...godak welawata oka tamai wenne.. minihage arthika mattema pahala nan godak welawata uta balla wage tamai inne wenna (ehema nathuwath nemei)..dowry eke balaagena bandina eke weredi namuth girl ge paththen aniwaren denna one tiyena hetiyata...(kellage authority level eke wedi keranna :cool:)