ලෙඩේ ගොඩක් පැතිරුනොත් මේක පාලන කරගන්න බැරි අමාරු වෛරස් එකක්.. හැබැයි පැතිරුනේ නැතොත් අපේ ස' වෛරස පාලනය කරපු සුපිරු විරුවෙක්.. ෆකේ ලොජික්මේක වයිරස් එකක් මචං . අපිට හිතෙන හිතෙන විදියට මේක පාලනය කරන්න බැහැ . 100 න් නාවත් වන්න ගිහිං 7000 ට ගියපු රටවලුත් තියෙනවා . අපිට කොරෝනා වයිරසය යෙන් බලපෑමක් නැහැ කියලා මිලියනය පන්නපු රටවලුත් තියෙනවා . මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි


පාලනය කරගන්න බැරි නම් උබල මොකද පහුගිය ටිකේ ත්‍රෙඩ් එකේ හැමිනුනේ මේක දැන් අපි පාලනය කරල තියෙන්නෙ ගගා





