Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    මේක වයිරස් එකක් මචං . අපිට හිතෙන හිතෙන විදියට මේක පාලනය කරන්න බැහැ . 100 න් නාවත් වන්න ගිහිං 7000 ට ගියපු රටවලුත් තියෙනවා . අපිට කොරෝනා වයිරසය යෙන් බලපෑමක් නැහැ කියලා මිලියනය පන්නපු රටවලුත් තියෙනවා . මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි
    ලෙඩේ ගොඩක් පැතිරුනොත් මේක පාලන කරගන්න බැරි අමාරු වෛරස් එකක්.. හැබැයි පැතිරුනේ නැතොත් අපේ ස' වෛරස පාලනය කරපු සුපිරු විරුවෙක්.. ෆකේ ලොජික් :lol::lol:

    පාලනය කරගන්න බැරි නම් උබල මොකද පහුගිය ටිකේ ත්‍රෙඩ් එකේ හැමිනුනේ මේක දැන් අපි පාලනය කරල තියෙන්නෙ ගගා :lol::lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ

    මම thread දැම්මේ කොහෙද පොන්ස් .
    අනික මම මොනවා දැම්මෙත් උබ මෙතැන හැමින්නෙන ඕනේ නැහැ .
    මම නේ දාන්නේ:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේව මේ හු ඇන් පි මෝඩකම නිසාම දාන මෝඩ පොස්ට්..දැන් බලාපිය ඇමරිකාව දිහා ලෝකෙටම ලොක්ක ලෝක්ඩ් සුපිරිම පහසුකම් තිබ්බ රට අද මොකෝ වෙලා තියෙන්නෙ ඊයෙ විතරක් 2500-4500අතර ගානක් මැරිල ලක්ශ ගානකට ආසාධිතයි..ආන්න කොරෝනා පාලනය ගිලිහුන රටවල තත්වෙ..

    අපේ ජනාධිපතිතුමාට පින් සුද්ද වෙන්ඩ මේ රටේ එහෙම ගැටලුවක් නැනෙ..ඕක තේරුම් ගන්ඩ බැරි තරන්ම මන්ද මානසිකද??? ඇත්තටම ඇයි බන් හු ඇන් පි උබල මෙච්චරම මෝඩ හැමදාම මිහරක් කතා කිය කියා පච වෙන්නෙ ඇයි බන් :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර

    පාලනය කරගන්න බැරි නම් උබල මොකද පහුගිය ටිකේ ත්‍රෙඩ් එකේ හැමිනුනේ මේක දැන් අපි පාලනය කරල තියෙන්නෙ ගගා :lol::lol: :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම thread දැම්මේ කොහෙද පොන්ස් .
    අනික මම මොනවා දැම්මෙත් උබ මෙතැන හැමින්නෙන ඕනේ නැහැ .
    මම නේ දාන්නේ:lol::lol::lol:

    :rofl::rofl::rofl: පව් බන් ඌ..මිනිහ හිතාගෙන් ඉන්නෙ නාවික හමුදාවෙ කොල්ලන්ට බොම්බිරිස්සාව හැදිල රටට කෙලෙවෙයි කියල ..කොටි දිනල හමුදාව පැරදිනකන් බලන් උන්න හු ඇන් පි හිපියො ඔහොම තමයි හමුදාව එක්ක පට්ට තරහයි..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර
    මේව මේ හු ඇන් පි මෝඩකම නිසාම දාන මෝඩ පොස්ට්..දැන් බලාපිය ඇමරිකාව දිහා ලෝකෙටම ලොක්ක ලෝක්ඩ් සුපිරිම පහසුකම් තිබ්බ රට අද මොකෝ වෙලා තියෙන්නෙ ඊයෙ විතරක් 2500-4500අතර ගානක් මැරිල ලක්ශ ගානකට ආසාධිතයි..ආන්න කොරෝනා පාලනය ගිලිහුන රටවල තත්වෙ..

    අපේ ජනාධිපතිතුමාට පින් සුද්ද වෙන්ඩ මේ රටේ එහෙම ගැටලුවක් නැනෙ..ඕක තේරුම් ගන්ඩ බැරි තරන්ම මන්ද මානසිකද??? ඇත්තටම ඇයි බන් හු ඇන් පි උබල මෙච්චරම මෝඩ හැමදාම මිහරක් කතා කිය කියා පච වෙන්නෙ ඇයි බන් :lol::lol::lol:

    මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මේක අපිට හිතෙන විදියට පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්නම අපේ රටේ එවුන්ට අමාරුයි :sorry::sorry:
    ඉතින් හිපියො උදේ හවා හැම තැනම ඕකනෙ කියවන්නෙ,පාලනේ කරන්ඩ බැ පැතිරුනොත් ඒක නිසා පරිස්සම් වෙන්ඩ..ඕක තමා හිපියො දැන් මාසයක් එක හමාරක් තිස්සෙ කියන දේ තොට ඒකවත් තේරුනේ නැද්ද තාම..අනේ තොපි වගේ හු ඇන් පි මීහරක් :confused::confused::confused:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර
    ඉතින් හිපියො උදේ හවා හැම තැනම ඕකනෙ කියවන්නෙ,පාලනේ කරන්ඩ බැ පැතිරුනොත් ඒක නිසා පරිස්සම් වෙන්ඩ..ඕක තමා හිපියො දැන් මාසයක් එක හමාරක් තිස්සෙ කියන දේ තොට ඒකවත් තේරුනේ නැද්ද තාම..අනේ තොපි වගේ හු ඇන් පි මීහරක් :confused::confused::confused:

    මේක වයිරස් එකක් මචං . අපිට හිතෙන හිතෙන විදියට මේක පාලනය කරන්න බැහැ . :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    :rofl::rofl::rofl: පව් බන් ඌ..මිනිහ හිතාගෙන් ඉන්නෙ නාවික හමුදාවෙ කොල්ලන්ට බොම්බිරිස්සාව හැදිල රටට කෙලෙවෙයි කියල ..කොටි දිනල හමුදාව පැරදිනකන් බලන් උන්න හු ඇන් පි හිපියො ඔහොම තමයි හමුදාව එක්ක පට්ට තරහයි..

    මම නේ යකෝ මගේ ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ . මුන්නේ මෙතැන හැමිනෙන්නේ හදන්නේ :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    PickMeIMG1.jpg

    උණ වගේ රෝග ලක්ෂන හැදෙන්නෙ 50% කට විතර කිව්ව නේද. එතකොට මේවගේ උණ බලල ලෙඩ නෑ කියන එකේ රිස්ක් එකක් තියෙනවනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නේ යකෝ මගේ ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ . මුන්නේ මෙතැන හැමිනෙන්නේ හදන්නේ :lol::lol:

    :rofl::rofl:
    ඔය හු ඇන් පි හිපියො ඔහොම තමයි බන්, අනුන්ගෙ ගුද මාර්ග ගැන හොයන්ඩ ඇවිල්ල නිකාන් පල් වෙනව.. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර
    මම නේ යකෝ මගේ ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ . මුන්නේ මෙතැන හැමිනෙන්නේ හදන්නේ :lol::lol:

    එරොසන් උබේ බිල ගෙවන්න ඇහුවද? ඔකා ලින්ගික ශ්‍රමිකයා පරිස්සමින්..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    PickMeIMG1.jpg

    උණ වගේ රෝග ලක්ෂන හැදෙන්නෙ 50% කට විතර කිව්ව නේද. එතකොට මේවගේ උණ බලල ලෙඩ නෑ කියන එකේ රිස්ක් එකක් තියෙනවනෙ

    නැතුව තෝ කියන්ඩ හදන්නෙ පැයෙන් පැයට PCR ටෙස්ට් කරන්ඩ කියලද හිපියො :lol::lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    මම මී උනට ටෙස්ට් එකක් කරගන්න ගිහින් එන්නම්.. :(:(

    උබ නම් ගිහිං මී හරක් උනට ටෙස්ට් එක කරගනින්.
    උබ ට හරියන්නේ ඒ ටෙස්ට් එක:lol::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හරි බන් මම අහන්නෙ මේ සරල ප්‍රශ්නයක්නෙ... එක ලේ තියෙන හමුදාවෙ මල්ලිව රන්න පොනිලගෙ පාන්ඩුවෙන් මිනි මැරුම් චෝදනා දාල මරණ දඩුවමට නියම කරද්දි උබල මොකටද හුරේ දදා උන්නෙ????

    යකෝ මේක මාර ලේ නෑදෑ කමක්නෙ, මල්ලිව එල්ලන්ඩ තින්දු කරාම හුරේ දාල ,මල්ලිගෙ ආරක්ශාවට නිරෝධායනය කරවද්දි අඩනව :lol::lol::lol:

    කවදද් යකෝ එහෙම හු⁣රේ දැැ්මමේ මම කැපිටල් පනිෂ්මන්ට් දුන්නා කියලා. අනික නිරෝධයනයට යැව්ව එක නෙවෙවයි අවුල, නොයවා ටෙස් මුකුත් නොකර එවපු එක
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    UN: Coronavirus Pandemic Could Lead To 7 Million Unintended Pregnancies

    “This new data shows the catastrophic impact that COVID-19 could soon have on women and girls globally. The pandemic is deepening inequalities, and millions more women and girls now risk losing the ability to plan their families and protect their bodies and their health,” said UNFPA Executive Director, Dr. Natalia Kanem.

    Source
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දොස්තරලාට වඩා දන්න මේකේ සෙට් එක දැන් මේ දොස්තරලාගේ සහතික හොයයි. නමුත් ඉතින් දොස්තරලාමයි කියන්නේ.

    1.gif
    2.gif
     
    Status
    Not open for further replies.