Ted Kaczynski – The UNABOMBER

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    :y
    ඒක තමා වෙන්නේ. මූ ඒකට කෑමති වෙන්නේ නෑත්තේ එතකොට මුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට වටිනාකමක් නෑති වෙනවා, ඒක පිස්සෙක් ලියපු එකක් වෙනවා. ඈත්තටම ලෝකෙට ප්‍රජාතන්ත්‍ර වාදේ තමන්ගේ අදහස බලෙන් දෙන්න ඈමරිකාව දහස් ගණන් මිනිස්සුන්ට මරණය දුන්නානේ.. එතකොට මූව යෑව්වා වගේම ඈමරිකාවේ ලොක්කො ටිකත් යවන්න එපෑයි හිරේ... ඒකනේ අර කවුද කියලා තියෙන්නේ එකෙක් දෙන්නෙක් මෑරුවොත් මිනීමරුවෙල්, දහස් ගාණක් මෑරුවොත් අධිරාජ්‍යයෙක් කියලා
    :yes::yes:
    uba muu gana thread ekak daapu eka watinawa,godak kalekin asawen thread ekak baluwe
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    මතකයි ඒ කාලෙ පත්තරේ තිබ්බා මූව අල්ල ගන්න බැරි උනාට ඌ යන යන තැන මුගෙ පස්සෙන් බල්ලො දබුරනවා කියලා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    :y
    :yes::yes:
    uba muu gana thread ekak daapu eka watinawa,godak kalekin asawen thread ekak baluwe

    :love::love:

    මතකයි ඒ කාලෙ පත්තරේ තිබ්බා මූව අල්ල ගන්න බැරි උනාට ඌ යන යන තැන මුගෙ පස්සෙන් බල්ලො දබුරනවා කියලා

    ඒ කාලේ කියන්නේ 90 ගණන් වලද? කියන විදිහට මූ එහෙමට ඈවිදින කෙනෙක් නෙමේ. මිනිහාගේ ලිපි ලේඛණ 2011 වගේ වෙන්දේසි කලාලු මිනිහගේ විරෝධය මෑද්දේ.. දෑන් මොනවා කරනවද දන්නේ නෑ. මම හිතෙන්නේ ලියන්න එහෙම අවසර නෑතිව ඈති. නෑත්නම් මේ වෙනකොට මිනිහා සෑහෙන්න දේවල් ලියලා