Lankawa patta awul ratak needa ban

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ලංකාවෙ බන් ටිකක් සැපට ඉන්න හෙනම බිස්නස් එකක් කරන්න ඕන නැත්නම් හෙන ජොබක් කරන්න ඕන. නෝමල් ජොබක් කරල ඌට වාහනයක් පදින්න, හොද ගේක ඉන්න, හොඳට මස් මාලු එක්ක හැමදාම කන්න වගේ දේවල් හීනයක්.

    අවම පඩිය කියල එකක් නෑ රු 600ටත් මිනිස්සු හූරන් කනව.

    මම අහල තියෙනව වෙන රටවල ෂෙඩ් වල ගෑස් ගහන උන් පවා හොද වාහනයක් පැදල, හොද ගෙයක් රෙන්ට් හරි කරල, හොදට කාල බීල සැපේ ඉන්නව කියල. මේ හුත්තෙ රටේ 600cc වාහනත් ලක්ෂරි වාහන ගානට දාල මිනිහෙක්ට වාහනයක් ගන්න එක හීනයක් කරන්න යන්නේ.

    මට නම් මළ අප්පිරයයි බන් මේ පජාත රට. තුක් නොදකින්. :angry::angry::sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    poddak hitapan uba lankawe doctor kenek nattam manager kenek wela laksha 4k 5k maseta hoyanawanam, ubata rs 30000 witara driver kenekui Rs 20000 servant kenekui ganna puluwan

    uba aussie gihin e job ekama karala kochchara salary ekath gattath ara wage afford karanna amarui.

    e wagema tamai anith paththata mehe driver kenek, or gedara wedak karala podi salary ekak ganna ekata aussie gihin loku ganak hoyanna puluwan ;)

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,348
    9,859
    113
    Meka raththaran ratak machn ! Eeth minissu avilla kaalama kaalakanni tikak! Lankave inna minissu gana katha krnakota age le tika rath wenava vithryi! Hoda minissu innava hangila vage
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ තත්වෙට රට පත්කරගත්තේ මේ රටේ ජනතාවම තමයි ප්‍රධාන පක්ෂ 2කට විතරක් බලය දීලා...කුම්බ්ලා මාලු කෑවනම් දැන් ඉතින් විදවපන් බලලෝ කිව්වලු.හොරු කොහොමත් ජන්දේ දෙන්නේ හොරුන්ටම තමයි. :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    poddak hitapan uba lankawe doctor kenek nattam manager kenek wela laksha 4k 5k maseta hoyanawanam, ubata rs 30000 witara driver kenekui Rs 20000 servant kenekui ganna puluwan

    uba aussie gihin e job ekama karala kochchara salary ekath gattath ara wage afford karanna amarui.

    e wagema tamai anith paththata mehe driver kenek, or gedara wedak karala podi salary ekak ganna ekata aussie gihin loku ganak hoyanna puluwan ;)

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D

    100% true!!!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Meka raththaran ratak machn ! Eeth minissu avilla kaalama kaalakanni tikak! Lankave inna minissu gana katha krnakota age le tika rath wenava vithryi! Hoda minissu innava hangila vage

    Raththaran witharak nwei, hoda nidanayak balala goda dammoth manikuth thiynwa, eth ban 1970 ganan wala idan amathila oowa haaruwe ala bathala wagene, ehinda dan thiyenawada danne na :baffled:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ තත්වෙට රට පත්කරගත්තේ මේ රටේ ජනතාවම තමයි ප්‍රධාන පක්ෂ 2කට විතරක් බලය දීලා...කුම්බ්ලා මාලු කෑවනම් දැන් ඉතින් විදවපන් බලලෝ කිව්වලු.හොරු කොහොමත් ජන්දේ දෙන්නේ හොරුන්ටම තමයි. :yes:
    :yes::yes::yes:

    ප්‍රධාන පක්ෂ 2කට විතරක් නෙමෙයි දැනට චන්දේ ඉල්ලන ඔක්කොම ඉල්ලන්නේ රටට ආදරේට නෙමෙයි..
    මුන් ඔක්කොම එකයි..
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ තත්වෙට රට පත්කරගත්තේ මේ රටේ ජනතාවම තමයි ප්‍රධාන පක්ෂ 2කට විතරක් බලය දීලා...කුම්බ්ලා මාලු කෑවනම් දැන් ඉතින් විදවපන් බලලෝ කිව්වලු.හොරු කොහොමත් ජන්දේ දෙන්නේ හොරුන්ටම තමයි. :yes:

    අපි කට කැඩෙනකන් නාගානන්දට චන්දෙ දෙන්න කිව්ව උඹල ඇහුවද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,559
    113
    Kotahena
    Ekane bro kiyanne ausi waren

    වරෙං? :lol: visit එකක් දැම්මට citizen වගේ talks දෙන උබලා වගේ ගොඩයො පව් බං. කැරිඩොටේ ගං කබරයි දවසකට වෙන රටකට ගියාම ඇවිල්ලා දෙන්නේ සිංහලත් බැ වගේ talks :rofl::rofl: මොඩ හුත්තෙක් බං උඹ. ගමේ ඉංග්‍රීසී sir ගෙ පංතියට ගිහින් ඉගෙනගෙන වරෙන් තව. ඔසී :rofl:පුක ඔසී :lol: British English my ass :rofl:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D

    Indeed. Completely agree with you bro:yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,506
    66,821
    113
    වරෙං? :lol: visit එකක් දැම්මට citizen වගේ talks දෙන උබලා වගේ ගොඩයො පව් බං. කැරිඩොටේ ගං කබරයි දවසකට වෙන රටකට ගියාම ඇවිල්ලා දෙන්නේ සිංහලත් බැ වගේ talks :rofl::rofl: මොඩ හුත්තෙක් බං උඹ. ගමේ ඉංග්‍රීසී sir ගෙ පංතියට ගිහින් ඉගෙනගෙන වරෙන් තව. ඔසී :rofl:පුක ඔසී :lol: British English my ass :rofl:

    Kela pihida ganin:rofl:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    poddak hitapan uba lankawe doctor kenek nattam manager kenek wela laksha 4k 5k maseta hoyanawanam, ubata rs 30000 witara driver kenekui Rs 20000 servant kenekui ganna puluwan

    uba aussie gihin e job ekama karala kochchara salary ekath gattath ara wage afford karanna amarui.

    e wagema tamai anith paththata mehe driver kenek, or gedara wedak karala podi salary ekak ganna ekata aussie gihin loku ganak hoyanna puluwan ;)

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D

    Good Explanation bro
     
    තව දෙයක්,

    ඇති නැති පරතරය ලොකුවටම තියෙන නිසා හරියට ගේමක් ගහල ගොඩ ගියොත් සල්ලි වලින් ඕනම දෙයක් කරන්න පුලුවන්. නීතියත් යටයි සල්ලි වලට මෙහේ.:yes::yes::yes:
    Indeed. Completely agree with you bro:yes::yes::yes:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    poddak hitapan uba lankawe doctor kenek nattam manager kenek wela laksha 4k 5k maseta hoyanawanam, ubata rs 30000 witara driver kenekui Rs 20000 servant kenekui ganna puluwan

    uba aussie gihin e job ekama karala kochchara salary ekath gattath ara wage afford karanna amarui.

    e wagema tamai anith paththata mehe driver kenek, or gedara wedak karala podi salary ekak ganna ekata aussie gihin loku ganak hoyanna puluwan ;)

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D

    :yes::yes::yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අවුරුදු ගානක් තිස්සේ දේශපාලන පක්ෂ වලට බැන බැන ඉන්නේ නැතුව හොදට ඉගෙන ගෙන ජොබ් එකක් හරි තමන්ගෙම කියලා පොඩි බිස්නස් එකක් හරි පටන් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැ බං. ඒ මොකුත් නැතිව අරූ හොරා මූ හොරා බඩු මිල වැඩි ජීවිත් වෙන්නේ කොහොමද කිය කිය හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ.
    ලංකාවේ තියන එකම අවුල හැම දේම ආණ්ඩුවෙන් මල් වට්ටිය තියලා නොමිලේ හම්බ වෙයි කියලා ජීවිත කාලෙම පක්ශ වලට කඩේ යන එක. නැතුව මහන්සියෙන් වැඩ කරලා ගොඩ යන්න උවමනාවක් නැ. :P

    ප. ලි. - වෙන රටවල් වල තෙල් ගහන උන්ටත් හෙන ජීවිත තියනවා කියලා හිතනවා නම් අහපහු පොඩ්ඩක් හොයලා බලපන් ඌ ඊට අමතරව තව ජොබ් කීයක් කරනවද කියලා :P:P
     
    Last edited:
    • Like
    Reactions: Mandalorian

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    hamdama ratata bana bana deshapalnayta bana bana hitiyata miniheta diyunu wenna ba...wena ratakata giyath iya tikama thama bana ban innawa jeevitha kalema